Twisted සිංහලෙන් කතා කෙරූ වගයි

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Twisted සිංහලෙන් කතා කෙරූ වගයි

    මේකේ මලාට සිංහලෙන් කතා නොකරපු එකෙක් ඔන්න අද සිංහලෙන් කතා කලා. :rolleyes:

    BV5Aqfa.png
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕකා අපිට විතරයි බන් ඔය කඩ්ඩ ..කෙල්ලොන්ට ඔහොම නෑ
    හායි කෙල්ලේ කියාගෙන පස්සෙන් එල්ලෙන්න්නේ :D:D:lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඕකා අපිට විතරයි බන් ඔය කඩ්ඩ ..කෙල්ලොන්ට ඔහොම නෑ
    හායි කෙල්ලේ කියාගෙන පස්සෙන් එල්ලෙන්න්නේ :D:D:lol:

    කාන්තා සිරුරක් දැක්කම ඉතින් ඉවසන්න බැරුව ඇති :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌ අමු සිංහලයෙක් බං...සිංහල කතාකරොත් කුනුහරප කියවෙන නිසා තමයි කඩ්ඩෙන් වනන්නේ... :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඕකා අපිට විතරයි බන් ඔය කඩ්ඩ ..කෙල්ලොන්ට ඔහොම නෑ
    හායි කෙල්ලේ කියාගෙන පස්සෙන් එල්ලෙන්න්නේ :D:D:lol:

    :love::love: cheeththa power :lol:

    දැකලා නෑනේ :confused:

    you've been looking in all the wrong places :yes::yes:

    කාන්තා සිරුරක් දැක්කම ඉතින් ඉවසන්න බැරුව ඇති :lol::lol:

    :yes::yes::yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඌ අමු සිංහලයෙක් බං...සිංහල කතාකරොත් කුනුහරප කියවෙන නිසා තමයි කඩ්ඩෙන් වනන්නේ... :D

    :yes::yes::yes::lol::lol:

    මූ කොච්චර මල පැන්නත් කඩ්ඩෙන් මයි කොටන්නෙ. යකෝ අපිට මොන කඩ්ඩ ද මල පැන්නම. :lol:

    that's because I'm never angry :D

    Twisted kellek kiyala mama mechchara kal hithagena hitiye

    double_facepalm.png