එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඕක තමා කියන්නේ අබිලිං ලගෙන් අහල ඇත්ත වගේ ආපිට කියන්න ගියාම වෙන්නේ... මම හෙට ඉඳන් මාසයක් එලකිරියට එන්නේ නෑ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජී. එන්. එස්.ඩී. බී.ඇස්. aunt :rofl:

    මාත් යනවා බන් gn ...

    මේ ත්‍රෙඩ් එක ඉස්සරහට ගෙනියන්න හදන හැමෝටම ස්තුතියි...ලොකු ආත්ම තෘප්තියක් ලැබෙනවා උයන පිහන දේවල් වලින්...මාව උයන පිහන තැනට තල්ලු කරපු කිඹුලට පින් ! කොන්ද කෙලින් තියාගෙන උයන්න පුළුවන් මොන ප්‍රශ්නේ ආවත් මට දැන් :D රිදිලෝ උඹත් ලොකු මහන්සියක් ගන්නවා බොහොම ස්තුතියි උඹටත් :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එල එල අයියේ. ගු.න. දතා කෑම රෙසිපි ටිකක් දැම්මනම් මේ ත්‍රෙඩ් එක කියලා වැඩක් නෑ සර්ව සම්පූර්ණයි. කොහෙද මූ නෑනේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ආයේ දාන්නේ නෑ බං...
    අහගන්න කුනු කතා මදැයි!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආයේ දාන්නේ නෑ බං...
    අහගන්න කුනු කතා මදැයි!

    අනේ මේ ඔය විහිලුවටනේ බං කියන්නේ. අනික තරින්ද්‍ර කියන්නේ උඹට සහෝදරයෙක් වගේ සළකන එකෙක්නේ. මොනා හරි දාපන් බං උඹේ රෙසිපි නැතුව ත්‍රෙඩ් එක incomplete :(:(
     
    උපහාසයි අපහාසයයි මං හොදට දන්නවා බං.....:dull:
    අර ඇමසිය කරන දේවල් උහුලන්න පුළුවන්....:nerd::frown::growl:
    කිඹුලො කනව ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක නේහ් ඉවසන්න බැරි!:dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උපහාසයි අපහාසයයි මං හොදට දන්නවා බං.....:dull:
    අර ඇමසිය කරන දේවල් උහුලන්න පුළුවන්....:nerd::frown::growl:
    කිඹුලො කනව ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක නේහ් ඉවසන්න බැරි!:dull::dull:
    දෙන්නගෙ කතාව මැද්දට බලෙන් පැන්නට සමාව භාජනයකට දමන්න......

    උඹ සංවේදී වැඩියි කිඹුල් අයියේ.......ඔච්චර තැලිලා පොඩිවෙලා හෙම්බත් වෙච්ච කෙනෙක් ඔය තරම්ම සංවේදී ඇයි කියලා මට නම් හිතාගන්නවත් බෑ........
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උපහාසයි අපහාසයයි මං හොදට දන්නවා බං.....:dull:
    අර ඇමසිය කරන දේවල් උහුලන්න පුළුවන්....:nerd::frown::growl:
    කිඹුලො කනව ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක නේහ් ඉවසන්න බැරි!:dull::dull:

    අපොයි යකෝ විහිලු කරලා ඇස් රතු වෙලාවත්ද? ඊයෙත් බලහන් උඹට කිණ්ඩි දාලා දාලා අන්තිමට දාපු එක. "උඹට පින් සිද්ධ වෙන්නයි අද උයන්න ඉගෙන ගත්තේ" කියලා. යකෝ සහෝදර කමට ඔව්වා කියන්නේ. :(:(
     
    :dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයේ දාන්නේ නෑ බං...
    අහගන්න කුනු කතා මදැයි!

    උපහාසයි අපහාසයයි මං හොදට දන්නවා බං.....:dull:
    අර ඇමසිය කරන දේවල් උහුලන්න පුළුවන්....:nerd::frown::growl:
    කිඹුලො කනව ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක නේහ් ඉවසන්න බැරි!:dull::dull:

    :( ඈ බන් විහිලුවටනේ කිව්වේ :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපොයි යකෝ විහිලු කරලා ඇස් රතු වෙලාවත්ද? ඊයෙත් බලහන් උඹට කිණ්ඩි දාලා දාලා අන්තිමට දාපු එක. "උඹට පින් සිද්ධ වෙන්නයි අද උයන්න ඉගෙන ගත්තේ" කියලා. යකෝ සහෝදර කමට ඔව්වා කියන්නේ. :(:(

    :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතිං මාත් විහිළුවට නේ කිව්වේ කුකුලෝහ්........:baffled::baffled::lol::lol::lol:

    මේහ්......
    තෝ තාම මගේ චිත්‍ර අදින කැන්වස් ටික ගේනව නේහ්.....:growl:

    Ammoo..danui angata le Tikak inuwe..:D:love:

    Ohe nokarana deyak kiyanawako..magula..:angry:e gamana chithra andinnath dannawada..:oo:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතිං මාත් විහිළුවට නේ කිව්වේ කුකුලෝහ්........:baffled::baffled::lol::lol::lol:

    :growl::growl::growl::growl: :angry::angry:

    ද‍තෝ කෑමක් හදලා දාහන්කෝ බං මේකේ.

    තව පොඩි idea එකක් තියෙනවා. අපි අලුතින් ID එකක් හදමුද EK Chef වගේ නමක් දාලා කීප දෙනෙක්ට ලොග් වෙන්න පුලුවන් එකක් පොදු මුර පදයක් එක්ක. මොකද ලොක්කා දැන් සෙක්ශන් එකකුත් ඇරලා දුන්නනේ බං. මේකේ ත්‍රෙඩ් එකේ දාන රෙසිපි EK Chef ID එකෙන් ලොග් වෙලෑඅ සෙක්ශන් එකේ ත්‍රෙඩ් එකක් දාමු මේකේ දාපු පෝස්ට් එක කෝට් කරලා අදාල පුද්ගලයට ක්‍රෙඩිට් දීලා. ඒකෙන් මේ ත්‍රෙඩ් එකට තව කට්ටිය ටිකක් ඇද ගන්න පුලුවන් සහ වැඩේ ඇදගෙන යන්න පුලුවන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl::growl::growl::growl: :angry::angry:

    ද‍තෝ කෑමක් හදලා දාහන්කෝ බං මේකේ.

    තව පොඩි idea එකක් තියෙනවා. අපි අලුතින් ID එකක් හදමුද EK Chef වගේ නමක් දාලා කීප දෙනෙක්ට ලොග් වෙන්න පුලුවන් එකක් පොදු මුර පදයක් එක්ක. මොකද ලොක්කා දැන් සෙක්ශන් එකකුත් ඇරලා දුන්නනේ බං. මේකේ ත්‍රෙඩ් එකේ දාන රෙසිපි EK Chef ID එකෙන් ලොග් වෙලෑඅ සෙක්ශන් එකේ ත්‍රෙඩ් එකක් දාමු මේකේ දාපු පෝස්ට් එක කෝට් කරලා අදාල පුද්ගලයට ක්‍රෙඩිට් දීලා. ඒකෙන් මේ ත්‍රෙඩ් එකට තව කට්ටිය ටිකක් ඇද ගන්න පුලුවන් සහ වැඩේ ඇදගෙන යන්න පුලුවන්.
    බෑ.....
    කිරියෙ රුල්ස් වලට විරුද්ධයි ඒක.....
    ලොක්ක කොහොමටවත් කැමති වෙන්නේ නෑ.....:(