එල එල සොරි මචෝ... බලහන් දිගටම.. සීසන් 4 වෙද්දි කොර වෙනවා. සීසන් හතරේ 11 වෙනි සීසන් එක බලලා කියහන්කෝ මේ TV series එකේ බලපු හොඳම එපිසෝඩ් එක මොකක්ද කියලා.![]()
awlak na ban. hemin hemin balanne wada n uni nisa time na. week ekakata 1 epi ekak balanne

එල එල සොරි මචෝ... බලහන් දිගටම.. සීසන් 4 වෙද්දි කොර වෙනවා. සීසන් හතරේ 11 වෙනි සීසන් එක බලලා කියහන්කෝ මේ TV series එකේ බලපු හොඳම එපිසෝඩ් එක මොකක්ද කියලා.![]()

awlak na ban. hemin hemin balanne wada n uni nisa time na. week ekakata 1 epi ekak balanne![]()


මම බලලා නෑනේ බං මේක![]()
එහෙනම් බලහන්... මේක හෙනම underrated TV series එකක් බං ඒකයි හේතුව.
ඔව් බන් මේකට මීට වඩා රේටිං එකක් දෙන්න තිබුන. පට්ට විදියට creative TV සීරීස් එකක්. මමත් මේකට ලඟදි ත්‍රෙඩ් එකක් දැම්ම.
http://www.elakiri.com/forum/showthread.php?t=1696829



එහෙනම් බලහන්... මේක හෙනම underrated TV series එකක් බං ඒකයි හේතුව.
මේක අර Minority report ෆිල්ම් එක වගේ නේද
දවසට එක ගානේවත් බලන්න ඕනේ මචං මාස 3ක් යනවා කියහන්කෝ 
මම ටොරන්ට් එක ඩිරෙක්ට් බාන්න දැම්ම මේ සයිට් එකෙන් https://www.myfastfile.com/ නැත්නං කිරියේ අර ඩිරෙක්ට් ලින්ක් දෙන සහෝගෙන් ඉල්ලගන්න x265 හින්දා සයිස් එක පොඩියි
හැබැයි ප්ලේයර් එක අප්ඩේට් කරගන්න නැත්නං මට බනියි 
එල මම පළවැනි කොටස බැලුවා මචං කතාව හොදයිමේක අර Minority report ෆිල්ම් එක වගේ නේද
දවසට එක ගානේවත් බලන්න ඕනේ මචං මාස 3ක් යනවා කියහන්කෝ
https://kat.cr/person-of-interest-s01-s04-season-01-04-720p-x265-hevc-spaceshuttle-t11204719.html
ගත්තේ නැති කට්ටිය මේකෙන් ගන්න හැබැයි සීඩ් අඩුයිමම ටොරන්ට් එක ඩිරෙක්ට් බාන්න දැම්ම මේ සයිට් එකෙන් https://www.myfastfile.com/ නැත්නං කිරියේ අර ඩිරෙක්ට් ලින්ක් දෙන සහෝගෙන් ඉල්ලගන්න x265 හින්දා සයිස් එක පොඩියි
හැබැයි ප්ලේයර් එක අප්ඩේට් කරගන්න නැත්නං මට බනියි
![]()
every good thing must come to an end. ඕක තව දික් කෙරුවොත් මෙලෝ රහක් නැති වෙනව. එකයි එපා වෙන්න කලින් නවත්තන්නේ.
Joke akak nemei ban Kare.. Mama hama tv show akama download karanne othanin.. Idm aken


දතාට දෙන්න යන්න ඕනේ හම්බුනොත් වෙලේක. එහෙම උනොත් දතාගෙන් ගනින්. නැත්නම් ඉතින් dialogue KBB 50 පිහිට තමයි.

බලංඥ්ඥං.....
මට ගෙනත් දීපං.........
මං බලල රිවීව් එකක් දෙංඥ්ඤං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ.......

මම හිතුවේ උඹේ සයිට් එකක ප්‍රමෝශන් පාරක් දැම්මේ කියලා එල එල මචෝ...![]()
මට සයිට් හදන්න පුළුවන්නම් මොනවා කරන්න බැරිද 