එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

dickensian

Well-known member
  • ඒක අවුලක් නෑ මේකේ මස් නොකන අය ඉන්නවා, පොල් අයියා ආශ්මි. ඒ උනාට මස් වලින් හදන කෑම වලට මොකුත් කියලා නෑ. මම බොන්නේ තියා වයින්වත් කටේ තියන්නේ නෑ. අඩුම තරමෙන් වෙඩින් කේක් කෑල්ලක්වත්. ඒත් අපිට අවුලක් නෑ ඒක. උඹ දාපන්. රෙප් කැපුනොත් ලොක්කට රිපෝර්ට් කරමු.

    Me thread eka Api keepa denekge mahansiye prathipalayak..Oya kohewath inna me thread ekata eka recipe ekakwath dalawath nathi aduma gane bump ekakinwath help ekak nathi apatahyo kiyana ewa ganan ganna epa..Oya dan a de danna..:)
    sure... aniddata hadala post karannan mama meke...;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක අවුලක් නෑ මේකේ මස් නොකන අය ඉන්නවා, පොල් අයියා ආශ්මි. ඒ උනාට මස් වලින් හදන කෑම වලට මොකුත් කියලා නෑ. මම බොන්නේ තියා වයින්වත් කටේ තියන්නේ නෑ. අඩුම තරමෙන් වෙඩින් කේක් කෑල්ලක්වත්. ඒත් අපිට අවුලක් නෑ ඒක. උඹ දාපන්. රෙප් කැපුනොත් ලොක්කට රිපෝර්ට් කරමු.

    Ane..mama issarahata danna inneth sea food hadana hati..mama kawe na kiyala mata anith aya kanawa balala sathutu wenna Bari kamak nahane..:)kana kena kai..nokana kena Noka indi..:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නගර සබාවෙන් කිව්වා TV එකේ දාන්න කමර්ශල් එකකට සින්දුවක් ලියන්න කියලා..
    පොලට සෙනග ගෙන්වා ගන්න..
    හොදයිද බලන්න :):)

    http://www.elakiri.com/forum/showthread.php?p=19117951#post19117951

    හම්මෝ නෝ කමෙන්ට්ස් :baffled: හෝමාගම ?? කොහෙද බන් හෝමාගම ? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට ශුවර් ඔය මේක දිහා බලාගෙන ඇස් වල ක‍ටු ඇනෙන අපතයෙක්ගේ වැඩක්. :growl:

    මේකේ අපත වර්ග තුනක් විතර ඉන්නවා

    1. හොරෙන් බලාගෙන මල් ජංගි කුලප්පු කරන උපාසක ඩයල් :rofl:
    2. සොන්නාති සොන්නයන් (ඇමසියා වගේ උන්) :lol:
    3. චීත්ත ඇඳගත්ත හොරෙන් බලාගෙන ඉඳලා කියෝන ත්‍රෙඩ් ඒකට අකුල් හෙලන ඩයල් :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    sure bro..;)

    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sure... aniddata hadala post karannan mama meke...;)

    ආයේ උඹේ රෙප් කැපුවොතින් කියහන්. මේක ඇදගෙන යන්නේ මේකේ උන් පරිප්පු ඇටයක්වත් ලැබෙනවට නෙමෙයි. සිංදු වලට ප්‍රසිද්ද වෙච්ච එලකිරියේ වෙනම ට්‍රෙන්ඩ් එකක් ගේන්න සද්භාවයෙන් මචං. උඹ දාහන්. කිසිම අවුලක් නෑ. ආයේ රෙප් කැපුවොත් කියහන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ane..mama issarahata danna inneth sea food hadana hati..mama kawe na kiyala mata anith aya kanawa balala sathutu wenna Bari kamak nahane..:)kana kena kai..nokana kena Noka indi..:)

    එහෙම තමයි අක්කේ මම අඩුම තරමේ වෙඩින් කේක් කෑල්ලක්වත් කන එකෙක් නෙමෙයි එහෙමයි කියලා කොක්ටේල් එකක් දැම්මා කියලා මම අකුල් හෙලන්නේ නෑ. කවදා හරි දවසක මගේ යාලුවෙක් ගෙදරට ආව දවසක හදලා දෙන්න පුලුවන්නේ බොන එකෙක් නම්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකේ අපත වර්ග තුනක් විතර ඉන්නවා

    1. හොරෙන් බලාගෙන මල් ජංගි කුලප්පු කරන උපාසක ඩයල් :rofl:
    2. සොන්නාති සොන්නයන් (ඇමසියා වගේ උන්) :lol:
    3. චීත්ත ඇඳගත්ත හොරෙන් බලාගෙන ඉඳලා කියෝන ත්‍රෙඩ් ඒකට අකුල් හෙලන ඩයල් :baffled:

    1 න් සහ 2 න් කිසි කරදරයක් නෑ අයියේ. ඔය තුන්වෙනි කැටගරියේ කාලකණ්ණි තමයි රෙප් කපන්නේ. :angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම තමයි අක්කේ මම අඩුම තරමේ වෙඩින් කේක් කෑල්ලක්වත් කන එකෙක් නෙමෙයි එහෙමයි කියලා කොක්ටේල් එකක් දැම්මා කියලා මම අකුල් හෙලන්නේ නෑ. කවදා හරි දවසක මගේ යාලුවෙක් ගෙදරට ආව දවසක හදලා දෙන්න පුලුවන්නේ බොන එකෙක් නම්.

    :yes::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1 න් සහ 2 න් කිසි කරදරයක් නෑ අයියේ. ඔය තුන්වෙනි කැටගරියේ කාලකණ්ණි තමයි රෙප් කපන්නේ. :angry::angry:

    ඔය පලවෙනි කාන්ඩේ උන් ගැන උඹ දන්නේ නෑ බන් හරියට ... උන් ගෑනු පරිස්සම් :lol: ඒ ත්‍රෙඩ් ඒකට යන්න එපා මයේ අම්මා ගානවා කාන්තා පාර්ශවේ අයට .. ගෑනු ID එකක් දැක්ක ගමන් පස්සෙන් යනවා .. හැබැයි උන් තරම් උපාසකයෝ නෑ බන් මේකේ :lol: no 9 ඇක්ශන්...මැරිඩ් ක්ලබ් එකට කියපුව දන්නවනම් උඹ ? :lol: