- ශනුද්රි & දසුන් ඇට් විකී....

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    - ශනුද්රි & දසුන් ඇට් විකී....

    අනේ මන්දා මේවා දැක්කම හිනා වෙන්නද අඩන්නද කියල :oo::baffled::no::dull:

    5m0tFIe.jpg

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ආතල් කෙසේ වෙතත් දැන් මුන් පුරුද්දට අරගෙන හැම මගුලේම wiki edit කරන්න ගිහින් ලංකාවට Wikipedia ත් නැති වෙන මගුලක් වෙයිද දන්නේ නෑ අන්තිමට :baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ ඕකුන් කතා කරන්න තරම් පොරව්ල්ද බන්. මේ කෝල්ලව අදමයි දන්නේ. සමහර උන් ඔකුන්ගේ ගු කන්න යනවා . සමහර උන් ඕකුන්ට බැනලා පොර වෙන්න හදනවා. කොහොමත් අලුතින් බිහිවන පොෂ් පරම්පරාවට සාමාන්‍ය දැනීම නැහැ ගොඩක් වෙලාවට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    අර පොඩි එකාට 18 ද බං ඒත් මූගෙ හෙන පඬි talk තියෙන්නෙ. මුන් ඉස්කෝලෙ එහෙම යන්නෙ නැද්ද? ආ...... නැහැනෙ නැත්නම් නිදහස් දිනේ දන්නවනේ? :lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ආතල් කෙසේ වෙතත් දැන් මුන් පුරුද්දට අරගෙන හැම මගුලේම wiki edit කරන්න ගිහින් ලංකාවට Wikipedia ත් නැති වෙන මගුලක් වෙයිද දන්නේ නෑ අන්තිමට :baffled::baffled:

    ඒක නම් ඇත්ත මචන් ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔකෙ ඉතින් අවුලක නෑ පිරටරට උන්ට පිසුවක් ඇතැ මුන්ව සර්ච් කරන්න. පිටරට එකෙක් ලන්කාවෙ සර්ච් කරන්නෙ එක්කො ක්‍රිකටර් කෙනෙක් එහෙම නැත්තන්, කලතුරකින් වගේ ප්‍රබල පොලිටික්කෙක් තමයි.
     
    :yes: