ආතල් කෙසේ වෙතත් දැන් මුන් පුරුද්දට අරගෙන හැම මගුලේම wiki edit කරන්න ගිහින් ලංකාවට Wikipedia ත් නැති වෙන මගුලක් වෙයිද දන්නේ නෑ අන්තිමට![]()
ඔකෙ ඉතින් අවුලක නෑ පිරටරට උන්ට පිසුවක් ඇතැ මුන්ව සර්ච් කරන්න. පිටරට එකෙක් ලන්කාවෙ සර්ච් කරන්නෙ එක්කො ක්රිකටර් කෙනෙක් එහෙම නැත්තන්, කලතුරකින් වගේ ප්රබල පොලිටික්කෙක් තමයි.
