

තව්තිසා දෙව්ලොව නොවැ
ලප නොම වන් සඳ වන් සොමි ගුණ ගිහිණි
ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි පැමිණි
සැප රිසි දෙන වැනි රස බසැති සිතුමිණි
තොප දැකුමෙන් අප පින් කළ බවදැනිණි
මොන සංදේශ කව්ව්ය කට අයත්ද?





22 කාව්යසේකරය ග්රන්ථයේ කර්තෘ වනුයේ ?


# නයා කිඹුලා පොලගා හූනා කබරයා පිඹුරා ඉබ්බා ඇහැටුල්ලා.
මෙතනින් උරග ඝනයට අයත් නොවන සතුන් කවරේද ?
ලේසියි වගේ පෙනුනට ලේසි නෑ පුතෝ ..... !
THE? 22 කාව්යසේකරය ග්රන්ථයේ කර්තෘ වනුයේ ?
දන විදියට කෝට්ටේ යුගයේ
ටහුල හාමුදුරුවෝ හැටි පැරකුම් රජතුම හරිද?
nana sri sumangala hamuduruwo
![]()
Nice try....good
[FONT="]දඔදෙණියේ දෙවන පරාක්රමබාහු රජු[/FONT]



# නයා කිඹුලා පොලගා හූනා කබරයා පිඹුරා ඉබ්බා ඇහැටුල්ලා.
මෙතනින් උරග ඝනයට අයත් නොවන සතුන් කවරේද ?
ලේසියි වගේ පෙනුනට ලේසි නෑ පුතෝ ..... !
4. චාමරගේ යාළුවාට මල පැන්නේ ඇයි ?
