Shanudri මෙගා Mind ....

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුනේ? :eek::eek::eek:දීපල්ලකො උත්තර
    jv24uv.jpg
     

    waligamaya

    Well-known member
  • ලප නොම වන් සඳ වන් සොමි ගුණ ගිහිණි
    ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි පැමිණි
    සැප රිසි දෙන වැනි රස බසැති සිතුමිණි
    තොප දැකුමෙන් අප පින් කළ බවදැනිණි



    මොන සංදේශ කව්ව්‍ය කට අයත්ද?:):)
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    තව්තිසා දෙව්ලොව නොවැ


    පිළිතුර

    පහලම දිව්‍යලෝක 2 වන

    චතුම්මහරජිකය සහ තවතින්සය ට අදිපති වනුයේ සක් දෙවින්දුන්ය

    සක් දෙවිඳුන් වාසය කරන්නේ තාවතින්සයේය (තව්තිසා )

    BlueBat සහෝදරයා කලින් පහල සිට උඩට පිළිවෙලට දිව්‍යලෝක 6 දල තිබුන


    චාතුර්මහාරාජික

    තාවතිංශය

    යාමය

    තුසිත

    නිම්මානරති

    පරිනිම්මිත වසවත්තිය

    මෙහි පහලට ඇත්තේ ආයුෂ වර්ණ සැප බල වැඩිම දිව්‍යලෝක වේ..
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ලප නොම වන් සඳ වන් සොමි ගුණ ගිහිණි
    ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි පැමිණි
    සැප රිසි දෙන වැනි රස බසැති සිතුමිණි
    තොප දැකුමෙන් අප පින් කළ බවදැනිණි



    මොන සංදේශ කව්ව්‍ය කට අයත්ද?:):)

    පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට
    බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
    නොව පැරණිය වන රමණිය විටින් විට
    සැළලිහිණිය වදු කැලණිය පුරවරට
     
    Last edited:

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    # නයා කිඹුලා පොලගා හූනා කබරයා පිඹුරා ඉබ්බා ඇහැටුල්ලා.

    මෙතනින් උරග ඝනයට අයත් නොවන සතුන් කවරේද ?:oo::oo::oo:

    ලේසියි වගේ පෙනුනට ලේසි නෑ පුතෝ ..... !:no::no:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    # නයා කිඹුලා පොලගා හූනා කබරයා පිඹුරා ඉබ්බා ඇහැටුල්ලා.

    මෙතනින් උරග ඝනයට අයත් නොවන සතුන් කවරේද ?:oo::oo::oo:

    ලේසියි වගේ පෙනුනට ලේසි නෑ පුතෝ ..... !:no::no:

    හූනා:dull: THE?
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    22 කාව්‍යසේකරය ග්‍රන්ථයේ කර්තෘ වනුයේ ?

    දන විදියට කෝට්ටේ යුගයේ

    ටහුල හාමුදුරුවෝ හැටි පැරකුම් රජතුම හරිද?


    nana sri sumangala hamuduruwo :)
    :):)

    Nice try....good

    [FONT=&quot]දඔදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජු[/FONT]
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    # නයා කිඹුලා පොලගා හූනා කබරයා පිඹුරා ඉබ්බා ඇහැටුල්ලා.

    මෙතනින් උරග ඝනයට අයත් නොවන සතුන් කවරේද ?:oo::oo::oo:

    ලේසියි වගේ පෙනුනට ලේසි නෑ පුතෝ ..... !:no::no:



    කිඹුලා ,ඉබ්බා උභය ජීවියෝ