වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,884
    20,055
    113
    Panadura
    ElaZ
    11.gif
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    අද මම මගේ කාර් එකත් drivegreen අරගෙන ගියා. රිපෝර්ට් එකට අනුව මගේ idle එකේ තියෙනකොට රුපියල් 2 .35 ක් නාස්ති වෙනවා RPM වැඩි වෙනකොට 1.40 යි. HC idle එකේදී 116 යි RPM 2500 දී 25 යි. ඒ කියන්නේ මම නියුටල් එකේ ගිහින් petrol ඉතුරු කරන්න බහ කියන එක නේද? අයියෝ එතකොට නියුටල් ගිහින් වැඩක් නැහැ නේද?:shocked::shocked::shocked::shocked:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අද මම මගේ කාර් එකත් drivegreen අරගෙන ගියා. රිපෝර්ට් එකට අනුව මගේ idle එකේ තියෙනකොට රුපියල් 2 .35 ක් නාස්ති වෙනවා RPM වැඩි වෙනකොට 1.40 යි. HC idle එකේදී 116 යි RPM 2500 දී 25 යි. ඒ කියන්නේ මම නියුටල් එකේ ගිහින් petrol ඉතුරු කරන්න බහ කියන එක නේද? අයියෝ එතකොට නියුටල් ගිහින් වැඩක් නැහැ නේද?:shocked::shocked::shocked::shocked:

    car eka mokakda..?? carb ekak nam carb tune ekakata yanna air filter maru kara ganna... EFI ekak nam Map or air flow sensor eka check kara ganna.... saralavama ova.. oya dewal nemei nam wahane hariyata wada therena baas kenekta pennanna... aniwaa wahane doshayak tiyanava..

    LAMBDA & O2 levels danna.. carb or EFI da kiyanna.. vahane modal ekai milage ekai antima tune up ekak karapu kaalayai... air filter eka kochchara kalda kiyalai kiyannaa

    danata wadaa good answer ekak dennam
     
    උදව් කාරන්න ඉදිරිපත් උනාට thank you මචන්.
    වාහනේ වර්ගය - MAZDA BJ 5 2003 1500 cc
    සැප්තැම්බර් tune up එකක් කළා. mazna motors එකෙන්.
    එයාර් ෆිල්ටර් එක, පෙට්‍රල් පොම්පේ, o 2 සෙන්සරේ, ඔය ඔක්කොම මාරුකලා.
    mileage 170000 ආසන්න වශයෙන්.
    දුම් පරීක්ෂණ report එකට අනුව lamda
    idle 1.091
    2500 RPM 1.065

    මොකද වෙලා තියෙන්නේ කියලා කියපන් මචන්.