මේක ගත්ත කෙනෙක් ඉන්නවද? කොහොමද මේකෙ කොලිටි එක එහෙම? බර එහෙම දරන්න පුලුවන් ද මිරර් එකේ ආර්ම් එකට?
මෙහෙ ගන්නවනම් කීයක් වෙනවද?
HTML:
http://www.ebay.com/itm/151849574209
edit:
ඒත් එක්කම වයර් ලස් කැම් වලත් ගනන් ටිකක් දන්න අය කියන්න කො. වයර්ඩ් වලට වඩා වයර් ලස් හොදයි වගේ. කොහොමත් දොරට රිවර්ස් ලයින් එක එන නිසා. ආයෙ වයර් අදින්න ඕනෙ නෑ නෙ.
Last edited:






