Nisaan Leaf Charging Points in Sri Lanka

ackasanka

Active member
  • Sep 10, 2007
    127
    54
    28
    unit ekata 70 nam car eka full charge karanna unit kiyak yanawada?

    leaf එක බන් zero dead ඉදල full charge කරන්න යන්නේ unit 25. 25 ක් charge කරට පස්සේ 190 km යන්න පුළුවන් ac නැතුව, ac දාල 165 ක් වගේ යන්න පුළුවන්..so leaf එක full charge කරන්න යන්නේ 25*70=1750 ක් වගේ බන්, හැබයි බන් මෙහෙම එකක් තියෙනවා leaf එක මුලින් ගෙදර charge කරන් අවම බන් අයි charge කරන්න ඕනේ පොඩ්ඩයි බන්....

    :cool:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,720
    12,746
    113
    leaf එක බන් zero dead ඉදල full charge කරන්න යන්නේ unit 25. 25 ක් charge කරට පස්සේ 190 km යන්න පුළුවන් ac නැතුව, ac දාල 165 ක් වගේ යන්න පුළුවන්..so leaf එක full charge කරන්න යන්නේ 25*70=1750 ක් වගේ බන්, හැබයි බන් මෙහෙම එකක් තියෙනවා leaf එක මුලින් ගෙදර charge කරන් අවම බන් අයි charge කරන්න ඕනේ පොඩ්ඩයි බන්....

    :cool:
    නෑ මචන් unit 20යි යන්නෙ ..
    බැටරි එක 24kwh
    Car එක කොයි වෙලාවකවත් 4 kwh වලට වඩා අඩුවෙන් drain වෙන්න දෙනෙ නැහැ ලු...
    ඒ කියන්නෙ 0 කියන්නෙ 4 kwh ඉතුරු වෙලා තියෙඩ්ඩි..
    එතකොට 100% චාර්ජ් වෙන්න ඔනි තව 20kwh ..
    100% charge එකට ඕනි වෙන්නෙ units 20k විතරයි...

    100%- 20 units - max 45/=x 20 900/=Rs
    ~180km :dull: 5Rs for a km max

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,035
    5,221
    113
    mchan gedarakata solar power system ekak gahanna kiyak withara yaida? ekath ekka baluwahama current bill ekak enne nane. eth eka hadanna yana gaanath ekka compare karla balanna ona
     
    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    මචන් unit 20යි යන්නෙ ..
    බැටරි එක 24kwh
    Car එක කොයි වෙලාවකවත් 4 kwh වලට වඩා අඩුවෙන් drain වෙන්න දෙනෙ නැහැ ලු...
    ඒ කියන්නෙ 0 කියන්නෙ 4 kwh ඉතුරු වෙලා තියෙඩ්ඩි..
    එතකොට 100% චාර්ජ් වෙන්න ඔනි තව 20kwh ..
    100% charge එකට ඕනි වෙන්නෙ units 20k විතරයි...

    100%- 20 units - max 45/=x 20 900/=Rs
    ~180km 5Rs for a km max

    Thanks for the information macho
     
    Oct 28, 2015
    25
    2
    0
    මචන්, නොදන්න හින්දා අහන්නේ. පොටබල් හොන්ඩා පොඩි ජෙනරේටරයක් ගත්තොත් පාඩු නැද්ද ඔය ලීෆ් තියන උදවිය.. යුනිට් 20ක් චාර්ජ් කරන්න කොච්චර වෙලා යනවද? ඉතින් කාර් එකේ හැමතිස්සෙම ජෙනිය දාගෙන ගියාම අහවරනේ.

    2750041_generator_honda_1.jpg
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    leaf එක බන් zero dead ඉදල full charge කරන්න යන්නේ unit 25. 25 ක් charge කරට පස්සේ 190 km යන්න පුළුවන් ac නැතුව, ac දාල 165 ක් වගේ යන්න පුළුවන්..so leaf එක full charge කරන්න යන්නේ 25*70=1750 ක් වගේ බන්, හැබයි බන් මෙහෙම එකක් තියෙනවා leaf එක මුලින් ගෙදර charge කරන් අවම බන් අයි charge කරන්න ඕනේ පොඩ්ඩයි බන්....

    :cool:

    මම නම් හිතන්නේ නැ 160 යන්න පුළුවන් කියලා 130 වගේ ලංකාවේ පුළුවන් ඇති

    නෑ මචන් unit 20යි යන්නෙ ..
    බැටරි එක 24kwh
    Car එක කොයි වෙලාවකවත් 4 kwh වලට වඩා අඩුවෙන් drain වෙන්න දෙනෙ නැහැ ලු...
    ඒ කියන්නෙ 0 කියන්නෙ 4 kwh ඉතුරු වෙලා තියෙඩ්ඩි..
    එතකොට 100% චාර්ජ් වෙන්න ඔනි තව 20kwh ..
    100% charge එකට ඕනි වෙන්නෙ units 20k විතරයි...

    100%- 20 units - max 45/=x 20 900/=Rs
    ~180km :dull: 5Rs for a km max

    ඕක නෙමේ පස්නේ දැන් අපි petrol ගහන්න ගියත් 10min විතර waiting list එකේ ඉන්නවා නේ, මේක charge කරන්න ගියොත් අඩුම 1-2h වත් waiting list එකේ ඉන්න වෙනවා, එතකොට අපතේ යන කාලේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    මචන්, නොදන්න හින්දා අහන්නේ. පොටබල් හොන්ඩා පොඩි ජෙනරේටරයක් ගත්තොත් පාඩු නැද්ද ඔය ලීෆ් තියන උදවිය.. යුනිට් 20ක් චාර්ජ් කරන්න කොච්චර වෙලා යනවද? ඉතින් කාර් එකේ හැමතිස්සෙම ජෙනිය දාගෙන ගියාම අහවරනේ.

    2750041_generator_honda_1.jpg

    මචන් ඕකෙන් charge කරන්න 7h වත් යයි petrol ltr 10ක් වත් ඕනෑ වෙයි, :(
     
    Oct 28, 2015
    25
    2
    0
    මචන් ඕකෙන් charge කරන්න 7h වත් යයි petrol ltr 10ක් වත් ඕනෑ වෙයි, :(
    ලීෆ් එක ප්‍රැක්ටිකල් නැ මචන්. ලීෆ් එක නෙමෙයි ඔනේම වාහනයක් ප්‍රැක්ටිකල් නැ තමන්ට අවශ්ය බලය තමන්ට අමුද්‍රව්යකින් උපදවා ගන්න බැරි නම්. ලීෆ් එක මම හිතන්නේ නැ ලාබ ඔප්ශන් එකක් කියලා. ගොඩක් අය හිතන්නේ ගෙදර චාජ් කරගත්තම හරි කියල. ඒත් අපේ ගෙවල් වලට එන කරන්ට් එක අපිට දෙන්නේ බොහොම සුලු මුදලකට ඇත්තටම එක කිලො වොට් එකක් හදන්න යන ඇත්ත වියදම බලපුවහම. එහෙම එකේ, ඒ සහනාදාරේන් කාර් එකක් චාර්ජ් කරනවා කියන්නේ, කොටි 2ක ජනගහනයකට තියන පවර් ඉල්ලුම තනි කොටසක් බුක්තිව්හීමක්. මම දකින්නේ රටක් හැටියට තාම අපි ලීෆ් ගෙදර චාර්ජ් කරන්න තරම් පුනර්ජනනීය බලශක්ති වලට ගිහින් නැ. එහෙනම් තව සුලන් මොල් වගේ ඒවා මේන් ග්‍රිඩ් එකට එකතු කරන්න ඔනේ. ඩීසල් බලාගාර වලින් විදුලි ඒකක හදලා ඒවා සහනාදාර ක්‍රමේට ජනතාවට දීලා ඒකෙන් අත්යවශ්ය වැඩ කරනවා වෙනුවට ලීෆ් චාර්ජ් කරනවා නම් රටක් හැටියට අපි ෆේල්.
     
    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    මම නම් හිතන්නේ නැ 160 යන්න පුළුවන් කියලා 130 වගේ ලංකාවේ පුළුවන් ඇති

    නැ බන් 160 යන්න පුළුවන් අනිවා බන්.....