කකුළුවෝ උයමු.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙහෙමයි කිඹුලො..මුලින්ම කියන්නන්..ටැග් දැම්මෙ මම නෙමෙයි. මම අදාල දේ කෙලින් කියනවා. මම මෙතන ආස්මියත් එක්ක නිකමට එකට එක එක දේ කිව්වේ... මට මොකාව මොන විදිහට මරාගෙන කෑවත් අදාල නැහැ. මම කාටවත් බණ කියන්න යන්නෙ නැහැ. ආස්මියත් එක්ක ෆන් එකට සමහර දේවල් කිව්වට සමහරුන්ට රිදිලහ් කියෝනවා වෙන්න ඇති. ආස්මිය කියනවනන් මම මේ ත්‍රෙඩ් එකෙන් යනවා.. මට කාවවත් හදන්න ඕනි නැහැ... :dull:

පිස්සුද මල්ලියා..මෙතන හොඳ හරවත් සාකච්ඡාවක්නේ වුනේ..අනේ මට ඔය ටැග් වලට මොනවා දැම්මත් කමක් නෑ..කිඹුලයියා කිව්වා වගේ මම කකුළුවෝ ප්‍රොමොටෙ කලේ නෑනේ..කන්න කැමති කෙනෙක්ට හදන විදිහ කියලා දුන්නා විතරයි..අනික ඔයා ටැග් දැම්මේ නෑ කියලා මම දන්නවා..කිඹුලයියත් කිව්වේ කුමාර කවදාවත් කොන්ද පණ නැති වැඩ කරන්නේ නෑ කියලනේ:)
 
LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
අනේ නෑ. හරක් මස් නොකන්නේ එතික්ස් නිසා, ඌරු මස් නොකන්නේ තෙල් නිසා, කුකුල් මස් නොකන්නේ(වෙඩිමකදි කනවා ) හෝමෝන ගහලා හදන නිසා දවස් 28 න්.

හරි සහෝ බුදු දහමේ එක තැනක මට පෙන්නපන් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුභව කරලා පවක් වෙනවා කියලා. ඒකිව්වේ අපි මාලු මාකට් එකට ගිහින් මාලු අරගෙන ඇවිත් හදලා කෑවම පවක් වෙනවා කියලා තියෙන එක තැනක් පෙන්නහන්. :dull::dull:

uba bawudda mamath bawudda Uth bawudda.
mas kana eka api karanawa eth uba budu dahama hallu karanna epa oya widiyata tharka ikaranna gihin.
mokada malu ,market ekata enne ubala apita malu kanna ona hinda.nathiwa swabhawika deyak newei:oo:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹත් එක්ක ඔය ටික මම වෙන ත්‍රෙඩ් එකක තර්ක කරා මතකයි. ආයිත් රිපීට් දාන්න ඕනි නැහැනෙ බන්..කම්මැලියි...

    උඹට මම සූත්‍ර පිටක ටිකකුත් දුන්නනේ බං කියවහන්. බොරුවට මම වේජිටේරියන් කිව්වට හැමතැනම වැඩක් නෑ. දර්මය දැනගෙන කතා කරන්න. සොබා දහම හැදිලා තියෙන විදිහ අපිට වෙනස් කරන්න බැහැ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kakuluwa,buwalla dallo hadana widi tiyenawa
    ara maiyokka wage thamai ,rasa wage newei wisa unoth:oo:
    මේ නයෝ.....
    උඹයි මායි දන්න ඉවිල්ල.......
    දැන් බටහිර ටරවල් වල මුරුංග කොල දම දම ඉන්නව ද බං කකුළුවො උයන්න.....

    ගිහින් නැට්ට හපා ගනිං දැං.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට මම සූත්‍ර පිටක ටිකකුත් දුන්නනේ බං කියවහන්. බොරුවට මම වේජිටේරියන් කිව්වට හැමතැනම වැඩක් නෑ. දර්මය දැනගෙන කතා කරන්න. සොබා දහම හැදිලා තියෙන විදිහ අපිට වෙනස් කරන්න බැහැ.

    මම කලිනුත් කිව්වනෙ බන්.. මම බුද්ධ ධර්මය ගැන නෙමෙයි කතා කරන්නෙ කියල..ඇයි වැරදි කොනෙන් අල්ල ගන්නෙ.. උඹට වෙනස් කරන්න බැරිනන් උඹ නිකන් හිටපන්. මම වෙනස් කරන්න යන්නෙත් නැහැ වෙනස් කරන්න බැරිනන්. ඒත් මම මට ඕනි විදිහට වෙනස් වෙනවා. මොකද මගේ හැගීම් පාලනය කරගන්න පුලුවන් කොන්දක් මට තියෙනවා.. චිකන් කෑල්ලක් දැක්කම පෙරේත කමක් එන හැගීම්:baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uba bawudda mamath bawudda Uth bawudda.
    mas kana eka api karanawa eth uba budu dahama hallu karanna epa oya widiyata tharka ikaranna gihin.
    mokada malu ,market ekata enne ubala apita malu kanna ona hinda.nathiwa swabhawika deyak newei:oo:

    අනේ මේ උඹ බෞද්ධ නම් හරියට බුදු දහම දැනගෙන කතා කරපන් බං. ආයේ කියවන්න බෝරින් උඹට කියලා ඒත් උඹට දැනගන්නම ඕනේ නම් ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලය කියවහන්. ඒකත් මදිනම් කිරිබත්ගෝඩ ඥාණානන්ද හාමුදුරුවන්ගේ නිර්මාංශ ගැටලුව පොත කියවපන්. උඹට හොයා ගනන් නැත්නම් මම අප්ලෝඩ් කරලා දෙන්නම් භාගෙන කියවන්න. ඒකත් මදිනම් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ සම්පාදනය කරපු ත්‍රිපිටකයේ pdf එක අරගෙන ආමගන්ධ සුත්‍රය, ජිවක සුත්‍රය, මහා සිහනාද සුත්‍රය කියන සූත්‍ර දේශනා කියවහන්. භාගෙට බුද්දාගම දන්න උන් තමයි දන්නවා කිය කියා උඩ පැන පැන මම නිර්මාංශයි ගගා පොර වෙන්න හදන්නේ හැමතැනම. හැබැයි උන් දන්න ලබ්බක් නෑ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හ්ම්ම් ඇති..ත්‍රෙඩ් එක පිට පනිනවා වගේ..
    ආස්මියො, කිඹුලො, රිදිලහ් - මම ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන එක නතර කරනවා බන්...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ නයෝ.....
    උඹයි මායි දන්න ඉවිල්ල.......
    දැන් බටහිර ටරවල් වල මුරුංග කොල දම දම ඉන්නව ද බං කකුළුවො උයන්න.....

    ගිහින් නැට්ට හපා ගනිං දැං.....

    :rofl::rofl::rofl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උඹට මම සූත්‍ර පිටක ටිකකුත් දුන්නනේ බං කියවහන්. බොරුවට මම වේජිටේරියන් කිව්වට හැමතැනම වැඩක් නෑ. දර්මය දැනගෙන කතා කරන්න. සොබා දහම හැදිලා තියෙන විදිහ අපිට වෙනස් කරන්න බැහැ.

    soba dahama hadila newei hada gattha widiya.
    budu dahamata eka sansandanaya karanna epa ban.uba oya tharaka karana widiyata anuwa budu dahamath boruwak karanna yanne
    akusalaya patan ganne chethanawen,malu market ekata enne e malu wikunana ,allana kena hithanne uta eka wikunala labayak laba ganna misak,wena kenkge bada purawanna kiyala muhudu yanne na
    eka pawak
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම කලිනුත් කිව්වනෙ බන්.. මම බුද්ධ ධර්මය ගැන නෙමෙයි කතා කරන්නෙ කියල..ඇයි වැරදි කොනෙන් අල්ල ගන්නෙ.. උඹට වෙනස් කරන්න බැරිනන් උඹ නිකන් හිටපන්. මම වෙනස් කරන්න යන්නෙත් නැහැ වෙනස් කරන්න බැරිනන්. ඒත් මම මට ඕනි විදිහට වෙනස් වෙනවා. මොකද මගේ හැගීම් පාලනය කරගන්න පුලුවන් කොන්දක් මට තියෙනවා.. චිකන් කෑල්ලක් දැක්කම පෙරේත කමක් එන හැගීම්:baffled:

    එහෙනම් උඹට "පව්" කියන වචනය අල්ල ගනන් බෑ. උඹ කතා කරන හැම එකේම කියවන්නේ බං "පව්" එහෙමත් නැත්නම් කකුලුවෝ ගානට රිටර්න් එකක් ලැබෙනකන් හිටපන් කියලනේ. මොකක්ද ඒ වචන දාන්න උඹට බුදු දහම ඇදගන්න පුලුවන් නම් ඒකෙන් පවක් වෙන්නේ නෑ කියන්න මට බුදු දහම ඇදගන්න බැරි එක. සදාචාර සම්පන්න නෑනේ බං.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මේ නයෝ.....
    උඹයි මායි දන්න ඉවිල්ල.......
    දැන් බටහිර ටරවල් වල මුරුංග කොල දම දම ඉන්නව ද බං කකුළුවො උයන්න.....

    ගිහින් නැට්ට හපා ගනිං දැං.....

    murunga kola danna ona na.
    kakuluwo uyanna,kemata issella onama rataka uwa issella thambanne kakuluwage tiyena wisa ain karanna.uge kakul bedala wathurata danne mas diya nokaranna:oo:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මස් මාලු කෑවා කියලා පවක් වෙන්නේ නෑ අංකල්. බුදු දහම හරියට ගිහින් කියවා අසා ත්‍රිකෝටි පාරිශුද්ධි ශීලයත් කියවා කෙළ පැමිණ නැවත් කමෙන්ට් කරන්න. ඔබ මස් මාලු නොකන්නෙක් වූ පලියට ඔබට අනික් කන කෙනෙක්ට නින්දා කිරීම එතිකල් නොවන අතර එය හරියට බොන කෙනෙක් නොබොන කෙනෙක්ව බයිට් කිරීමට ගනන්වා වැනි අපහසුතාවයට පත්කිරීමේ ක්‍රියාවකි.

    Mas malu kewata pawak wenne nethi wenna puluwan. Eth oya dannawada oya kakuluwo malu kadeta genalla thienne pana pitin oka hena paw kemak :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    soba dahama hadila newei hada gattha widiya.
    budu dahamata eka sansandanaya karanna epa ban.uba oya tharaka karana widiyata anuwa budu dahamath boruwak karanna yanne
    akusalaya patan ganne chethanawen,malu market ekata enne e malu wikunana ,allana kena hithanne uta eka wikunala labayak laba ganna misak,wena kenkge bada purawanna kiyala muhudu yanne na
    eka pawak

    මේ පුතේ උඹට වඩා හොඳට මම බුදු දහම දන්නවා මේකේ ත්‍රෙඩ් දාගෙන දැඟලුවේ නැති උනාට. බුදු හාමුදුරුවෝ ඌරු මස් කාපු තැනක් උඹ දනන්වද?? දැන් කියන්න එපා ඒ දුන්නේ ඌරෝ ලගින තැන හැදිච්ච හතු වර්ගයක්නේ එව්වා කොහෙද ඌරු මස් කියලා. එහෙම කිව්වොත් උඹ බුදු දහම ගැන කොච්චරද දන්නේ කියලා මම හොඳට හිතා ගන්නම්. මොකද චුන්ද කර්ම පුත්‍රයා දුන්න දානේ ගැන නෙමෙයි මම කියන්නේ. උඹ මම උඩ දීපු සූත්‍ර ටික කියවහන්. ඊට පස්සේ තර්ක කරන්න වරෙන්. උඹලා බුදු දහමේ කෑලි කෑලි තැන් වලින් අල්ලගෙන තර්ක කරන එක සාධාරණ නෑ.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අනේ මේ උඹ බෞද්ධ නම් හරියට බුදු දහම දැනගෙන කතා කරපන් බං. ආයේ කියවන්න බෝරින් උඹට කියලා ඒත් උඹට දැනගන්නම ඕනේ නම් ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලය කියවහන්. ඒකත් මදිනම් කිරිබත්ගෝඩ ඥාණානන්ද හාමුදුරුවන්ගේ නිර්මාංශ ගැටලුව පොත කියවපන්. උඹට හොයා ගනන් නැත්නම් මම අප්ලෝඩ් කරලා දෙන්නම් භාගෙන කියවන්න. ඒකත් මදිනම් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ සම්පාදනය කරපු ත්‍රිපිටකයේ pdf එක අරගෙන ආමගන්ධ සුත්‍රය, ජිවක සුත්‍රය, මහා සිහනාද සුත්‍රය කියන සූත්‍ර දේශනා කියවහන්. භාගෙට බුද්දාගම දන්න උන් තමයි දන්නවා කිය කියා උඩ පැන පැන මම නිර්මාංශයි ගගා පොර වෙන්න හදන්නේ හැමතැනම. හැබැයි උන් දන්න ලබ්බක් නෑ.

    budu dahama uba kiyewwata machan awabodayak na e kiyanne.
    matath pot wala nam nam kiyawann puluwan.dharmaya therun ganin uba machan
    mama mas malu kanawa,mama mas malu kana hinda deewarayo ,mas marana un,muhudu yanawa,dadayame yanawa.eka pawak.
    oya kiana widiyata uba kiyanne hamuduru kenek unath mas mansha anubawa karana eka hari kiyalada? mokada market eken ne enne:oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Mas malu kewata pawak wenne nethi wenna puluwan. Eth oya dannawada oya kakuluwo malu kadeta genalla thienne pana pitin oka hena paw kemak :(:(:(

    ඒක තමයි කිව්වේ ත්‍රිකෝටි පාරිශුද්ධි ශීලයක් ගැන බං. ආයේ කියවනන් බෑ. පොඩ්ඩක් නෙට් එකෙන් හරි සර්ච් කරලා කියවලා හරියට දැනගෙන වරෙන්. මස් මාලු කෑවට හැම වෙලාවෙම පවක් සිද්ධ වෙන්නේ නෑ කියනන් බෑ.මම කිව්වේ ත්‍රිකෝටි පාරිශුද්ධි ශීලයට අනුව කෑවොත් පවක් වෙනෙන නෑ කියලා. මේක මෙතනින් එහාට ඇදගෙන යන්නේ නෑ. මොකද යමක් නොදැන සිටීමට වඩා ලාවට තැන් තැන් වලින් අහුලගෙන දැනගැනීම අතිශය භයානකයි. එන්නම් ඈහ්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    budu dahama uba kiyewwata machan awabodayak na e kiyanne.
    matath pot wala nam nam kiyawann puluwan.dharmaya therun ganin uba machan
    mama mas malu kanawa,mama mas malu kana hinda deewarayo ,mas marana un,muhudu yanawa,dadayame yanawa.eka pawak.
    oya kiana widiyata uba kiyanne hamuduru kenek unath mas mansha anubawa karana eka hari kiyalada? mokada market eken ne enne:oo:

    ආයේ කියන්න තියෙන්නේ අර උඩ කියපු ටික කියවලා එන්න කියලා තමයි. වෙන කියන්න දෙයක් නෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,526
    113
    මේක කුකිං ත්‍රෙඩ් එකක්ද බණ ත්‍රෙඩ් එකක්ද?:lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මේ පුතේ උඹට වඩා හොඳට මම බුදු දහම දන්නවා මේකේ ත්‍රෙඩ් දාගෙන දැඟලුවේ නැති උනාට. බුදු හාමුදුරුවෝ ඌරු මස් කාපු තැනක් උඹ දනන්වද?? දැන් කියන්න එපා ඒ දුන්නේ ඌරෝ ලගින තැන හැදිච්ච හතු වර්ගයක්නේ එව්වා කොහෙද ඌරු මස් කියලා. එහෙම කිව්වොත් උඹ බුදු දහම ගැන කොච්චරද දන්නේ කියලා මම හොඳට හිතා ගන්නම්. මොකද චුන්ද කර්ම පුත්‍රයා දුන්න දානේ ගැන නෙමෙයි මම කියන්නේ. උඹ මම උඩ දීපු සූත්‍ර ටික කියවහන්. ඊට පස්සේ තර්ක කරන්න වරෙන්. උඹලා බුදු දහමේ කෑලි කෑලි තැන් වලින් අල්ලගෙන තර්ක කරන එක සාධාරණ නෑ.

    uru masmada kiylanam mama danne na machan,
    budu hamuduruwonta mas anubawa karanna dunna awastha tibuna 3-4 wathawak ow.
    anubawa karalath tibuna,
    ubata mama ayeth kiyanne ,uba oya karanne uda balagena kela gaha ganna wedak
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,526
    113
    අක්කේ.. උයන්න කලින් කකුළුවෝ තම්බල ගත්තොත් හොඳ නැද්ද.??:):)

    අපෝ එතකොට මස් දියවෙනවා..කටු ටික ලෙවකන්න තමා වෙන්නේ..:lol:පණ පිටින් ගෙනල්ලා කපලා ටිකක් හෝදලා හොද්දට දැම්මහම තමා රස.:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෙප් කපපු අනාතයට කියන්න තියෙන්නේ. ඉස්සෙල්ලා උප්පැන්නේ තාත්තගේ නම තියෙනවද බලහන්. ඊට පස්සේ කලිසම අස්සට අතදාලා මොකුත් අහුවෙන්න තියෙනවද බලහන්, ඒකත් තියෙනම් කොඳු ඇට පේලියක් තියෙද බලහන්. ඊටපස්සේ කියන්න තියෙන්නේ හරියට කියවලා බුදු දහම ගැන දැනගෙන වරෙන් කියලා තමයි. ප්‍රාණ ඝාතයෙන් අකුසලයක් වෙන්න සතෙක් වෙන්න ඕනේ , පණ තියෙන්න ඕනේ, උපක්‍රමයක් යොදන්න ඕනේ, ඒකෙන් ඌ මැරෙන්න ඕනේ කියන උඹ දන්න සීනී බෝල කරුණු ටිකට අමතරව ඒක සම්පූර්ණ වෙන්න ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලයක් කියලා එකකුත් සයිඩ් එකේ තියනවා කියලා නොදන්න කමට කොරන්න දෙයක් නෑ. අනික මම කකුලුවෝ කනේ නෑ. හැබැයි මෙතන කෑවොත් පව් ගගා මේකේ කන උන්ට මම හෙන පොර මම වෙජිටේරියන් කියලා බාල්දි පෙරලන්න ගිහිනුත් නැහැ.