මෙහෙමයි කිඹුලො..මුලින්ම කියන්නන්..ටැග් දැම්මෙ මම නෙමෙයි. මම අදාල දේ කෙලින් කියනවා. මම මෙතන ආස්මියත් එක්ක නිකමට එකට එක එක දේ කිව්වේ... මට මොකාව මොන විදිහට මරාගෙන කෑවත් අදාල නැහැ. මම කාටවත් බණ කියන්න යන්නෙ නැහැ. ආස්මියත් එක්ක ෆන් එකට සමහර දේවල් කිව්වට සමහරුන්ට රිදිලහ් කියෝනවා වෙන්න ඇති. ආස්මිය කියනවනන් මම මේ ත්රෙඩ් එකෙන් යනවා.. මට කාවවත් හදන්න ඕනි නැහැ...![]()
පිස්සුද මල්ලියා..මෙතන හොඳ හරවත් සාකච්ඡාවක්නේ වුනේ..අනේ මට ඔය ටැග් වලට මොනවා දැම්මත් කමක් නෑ..කිඹුලයියා කිව්වා වගේ මම කකුළුවෝ ප්රොමොටෙ කලේ නෑනේ..කන්න කැමති කෙනෙක්ට හදන විදිහ කියලා දුන්නා විතරයි..අනික ඔයා ටැග් දැම්මේ නෑ කියලා මම දන්නවා..කිඹුලයියත් කිව්වේ කුමාර කවදාවත් කොන්ද පණ නැති වැඩ කරන්නේ නෑ කියලනේ






