ElaKiri Bajaj Pulsar Fan Club-4

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද බයික් එක 110kmph වලට ඇල්ලුවා සිංහලු. තව අල්ලන්න තිබ්බා ඊට වඩා ඇල්ලුවේ නැ

    ඇයි 110 පනිද්දීම අම්මා ඇවිත් ඇහැරෙව්වද?:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉන්න අහල කියන්නම්....:):)
    :):)
    ඉඩමක් බැලුව ඒ හරියෙ. 120 පාරට 20m වගේ දුර. ලෑන්ඩ් සේල් එකක් සහන ඉඩම් කියල. ඉඩමයි පාරයි අතර වගුරු බිමක් තියෙන්නෙ.:baffled: ඉඩමත් අඩි 6-7 පස් පුරවල උස්සල තියෙන හැඩයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොලඹ හොරන පාරෙ පොල්ගස්ඕවිට කියන හරිය ලොකු වැහි වලට යටවෙනවද....:rolleyes:

    ඉස්සරනම් යටවුනාලු ටවුන් එක හරිය එහෙම දැන්නම් පාරවල් එහෙම හදල නිසා එහෙම වෙන්නෙ නෑතුව ඇති කිව්ව. ඉස්සර කහතුඩුව හරියත් යටවුනාලු.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :):)
    ඉඩමක් බැලුව ඒ හරියෙ. 120 පාරට 20m වගේ දුර. ලෑන්ඩ් සේල් එකක් සහන ඉඩම් කියල. ඉඩමයි පාරයි අතර වගුරු බිමක් තියෙන්නෙ.:baffled: ඉඩමත් අඩි 6-7 පස් පුරවල උස්සල තියෙන හැඩයි.

    ඔය හරිය අයියෙ මටනම් පාත හරියක් කියල හිතෙනව යනකොට. ඒ පැත්තෙ එකෙක් නැද්ද අල්ලගන්න?:rolleyes:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ජන්තු අයියා;19172911 said:
    මගේ කේ ඊ එක මාර්තු වල...බයේ බෑ යකෝ...:eek::eek:

    500/= යි බල්ටියයි ;). වැඩේ ගොඩ .:P

    :shocked: අපි ලග බොරු නෑ..... බොරු මවල කියන් නෑ..... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ...... :no: ඔරිජිනල් විදිහට ගත්තේ......!! :D :P

    :Pඑල එල
    dx කර්බ් එක එලටම ඇති .:)

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය හරිය අයියෙ මටනම් පාත හරියක් කියල හිතෙනව යනකොට. ඒ පැත්තෙ එකෙක් නැද්ද අල්ලගන්න?:rolleyes:
    ඔව් මටත් සැකයි, හොයල බලන්න ඕනි....:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මටත් සැකයි, හොයල බලන්න ඕනි....:yes:

    හොඳට බලල මිසක් ඕවට අතගන්න එපා. හරියට තැන පී.එම් එකක්වත් දාන්නකො මං අහල බලන්නම්..:)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    ඇයි 110 පනිද්දීම අම්මා ඇවිත් ඇහැරෙව්වද?:baffled:

    හිටහන් මගේ helmet cam එක ගෙන කම් china යන එකෙක් ඉන්නවා උ ගේන්නම් කියලා තියෙන්නේ

    උබේ max ස්පීඩ් එකද ඔය?:cool:;)

    රත්මලාන හරියේ ගාලු පාරේ ඊට වඩා අල්ලන්න පුලුවන්ද බැ නේ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හිටහන් මගේ helmet cam එක ගෙන කම් china යන එකෙක් ඉන්නවා උ ගේන්නම් කියලා තියෙන්නේ

    රත්මලාන හරියේ ගාලු පාරේ ඊට වඩා අල්ලන්න පුලුවන්ද බැ නේ

    ඔය ගාන්ට යන්න කොච්චර දුර ගියාද බ්‍රෝ ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    1620616_10154733071560112_768610253536601239_n.jpg