අද බයික් එක 110kmph වලට ඇල්ලුවා සිංහලු. තව අල්ලන්න තිබ්බා ඊට වඩා ඇල්ලුවේ නැ
බම්පර් උඩිනුත් ඒ ගානටමද ගියේ.......!! 
අද බයික් එක 110kmph වලට ඇල්ලුවා සිංහලු. තව අල්ලන්න තිබ්බා ඊට වඩා ඇල්ලුවේ නැ
බම්පර් උඩිනුත් ඒ ගානටමද ගියේ.......!! 
අද බයික් එක 110kmph වලට ඇල්ලුවා සිංහලු. තව අල්ලන්න තිබ්බා ඊට වඩා ඇල්ලුවේ නැ

කොලඹ හොරන පාරෙ පොල්ගස්ඕවිට කියන හරිය ලොකු වැහි වලට යටවෙනවද....හපෝයි මෙහෙම ලිඳවල්...![]()

කොලඹ හොරන පාරෙ පොල්ගස්ඕවිට කියන හරිය ලොකු වැහි වලට යටවෙනවද....![]()

ඉන්න අහල කියන්නම්....![]()

ඉඩමත් අඩි 6-7 පස් පුරවල උස්සල තියෙන හැඩයි.කොලඹ හොරන පාරෙ පොල්ගස්ඕවිට කියන හරිය ලොකු වැහි වලට යටවෙනවද....![]()

ඉඩමක් බැලුව ඒ හරියෙ. 120 පාරට 20m වගේ දුර. ලෑන්ඩ් සේල් එකක් සහන ඉඩම් කියල. ඉඩමයි පාරයි අතර වගුරු බිමක් තියෙන්නෙ.ඉඩමත් අඩි 6-7 පස් පුරවල උස්සල තියෙන හැඩයි.

ජන්තු අයියා;19172911 said:මගේ කේ ඊ එක මාර්තු වල...බයේ බෑ යකෝ...![]()
. වැඩේ ගොඩ .
අපි ලග බොරු නෑ..... බොරු මවල කියන් නෑ..... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ......
ඔරිජිනල් විදිහට ගත්තේ......!!
![]()
![]()
එල එල
අද බයික් එක 110kmph වලට ඇල්ලුවා සිංහලු. තව අල්ලන්න තිබ්බා ඊට වඩා ඇල්ලුවේ නැ

ඔව් මටත් සැකයි, හොයල බලන්න ඕනි....ඔය හරිය අයියෙ මටනම් පාත හරියක් කියල හිතෙනව යනකොට. ඒ පැත්තෙ එකෙක් නැද්ද අල්ලගන්න?![]()

ඔව් මටත් සැකයි, හොයල බලන්න ඕනි....![]()

ඇයි 110 පනිද්දීම අම්මා ඇවිත් ඇහැරෙව්වද?![]()
උබේ max ස්පීඩ් එකද ඔය?![]()
හිටහන් මගේ helmet cam එක ගෙන කම් china යන එකෙක් ඉන්නවා උ ගේන්නම් කියලා තියෙන්නේ
රත්මලාන හරියේ ගාලු පාරේ ඊට වඩා අල්ලන්න පුලුවන්ද බැ නේ
ඔය ගාන්ට යන්න කොච්චර දුර ගියාද බ්රෝ ?