oke oya thiyena trademark logo tika ain karala..... name eka tikak wenasa karala.......
relese karananna......
relese karananna......
ලංකාව කියන්නේ අපැහැදිලි අනාගතයක් තියෙන විනාශ වේගන යන රටක් බං. පුලු පුලුවන් උන් රට පලයල්ලා. මෙහේ එකෙක්ට එකෙක් හරියනවට කැමති නැති අනුන්ගේ කුණු හොයන කාලකණ්ණි බහුල රටක් වේගන එන්නේ.

oyata meka karanna kagen wath awasara ganna one ne.. ARMY eke logo, Sri Lanka emblem, LTTE logo eka demme nettam. e wagema asannayen yana ekak danna.
deyak karanakota issues nisa wetenna epa. puluwan widiyata eka karanna.

නැත්නම් චෑප්ලින්ද? 

කට්ටියක් වෙනසක හොයලා තිබ්බ රටත් නැති කරලා දැම්මම මන්දා![]()
කතා කරලා වැඩක් නෑ බං. සිරිසේන නම් සිරාවට පඹයෙක්. අච්චර අර වෙලේසුදාව අල්ලලා දාලා ඌ පෝරකේට අනික් එකෙක් නෑ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. පොළව යටාඅරක්ෂාවට හදපු බිංගෙවල් වල ෆෝටෝ ගහලා ප්‍රසිද්දියේ දානවා. අනේ මන්දා. ඉක්මනට පුලු පුලුවන් උන් මෙහෙන් චුත වෙන තරමට හොඳා.

එක තමා ගොඩාක් අය කියන්නේ,
එත් ලංකාවේ ආමි එක කියල දාගන්න බැරිනම් මේ ගේම් එකෙන් වැඩක් වෙන්නෙ නැහැ
relese karananna......
meka wena game ekakin copy karala wage neda hadala thiyenne100% percent ape ekak nemei ithin
පොන්නයන් සහ විකටයන් රජවූ කල....

කට්ටියක් වෙනසක හොයලා තිබ්බ රටත් නැති කරලා දැම්මම මන්දා![]()

nedakin

ඕක නම් වෙනස් කරන්න පුළුවන්... හදන කෙනාට එන මරණ තර්ජන නවත්වන්නේ කවුද?
පොනිල්දනැත්නම් චෑප්ලින්ද?
හිටපු යුදහමුපතිවරු ගෙන්නකන් දන්නේ නැති ජාතික ආරක්ෂාවට වගකියන සේනාදිනායකයෙක් ඉන්න රටක්![]()
BUMP

කතා කරලා වැඩක් නෑ බං. සිරිසේන නම් සිරාවට පඹයෙක්. අච්චර අර වෙලේසුදාව අල්ලලා දාලා ඌ පෝරකේට අනික් එකෙක් නෑ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. පොළව යටාඅරක්ෂාවට හදපු බිංගෙවල් වල ෆෝටෝ ගහලා ප්‍රසිද්දියේ දානවා. අනේ මන්දා. ඉක්මනට පුලු පුලුවන් උන් මෙහෙන් චුත වෙන තරමට හොඳා.

patta wedak meka nam.elama kiri. kohomahari wade hari giyoth ela![]()

රත්තරං;19188241 said:මගේ රටට අල්ලා දෙවි පිහිටයි
මගේ දැයට අල්ලා දෙවි සරනයි
රට ඉදි සපිරුනු ඔටුවන් විමනයි
මෙතනින් මේ දැය අල්ලට බාරයි![]()

ඉස්සරහට ඉතින් ඔහොම තමා,අල්ලට ගිය රටසිරානම් චෑප්ලින්ම තමා
මු මහින්ද එක්ක පුදුම තරහක් තියෙන්නේ,ඒ තරහා පිරි මහා ගන්න ඕන කුප්ප වැඩක් කරනවා,ලැබෙන පර්තිපලය නොසිතා
1) මුට ජාතික ආරක්ෂාව වල පල්ලට ගියත් කමක් නැහැ මහින්දට ගහන්න පුළුවන් නම්..
2) මු යන යන තැනට අදාලව හොද කතාවක්,පොරොන්දු දෙනවා,එතනින් එහාට මුකුත්ම මතක නැහැ කිව්වේ මොනවාද කියලවත්
3) මු ඇමරිකාවට,ඉන්දියාවට පට්ට බයයි
(උන් දෙගොල්ලෝ උට උදව් කර නිසා බලයට එන්න තාමත් බය ඇති..
ඔය කරනේදී මහින්ද සුපිරි.. කොටින්ට සල්ලි දීලා දින්නා 2005 චන්දෙ.කොටින්ට ඇඩ්රස් නැති වෙන්න ගැහුවා..![]()
එත් සිරා
)
oyata meka karanna kagen wath awasara ganna one ne.. ARMY eke logo, Sri Lanka emblem, LTTE logo eka demme nettam. e wagema asannayen yana ekak danna.
deyak karanakota issues nisa wetenna epa. puluwan widiyata eka karanna.

සිරානම් චෑප්ලින්ම තමා