Wanni Operation the game has been stopped

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,192
    740
    113
    පොන්නයන් සහ විකටයන් රජවූ කල....
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ලංකාව කියන්නේ අපැහැදිලි අනාගතයක් තියෙන විනාශ වේගන යන රටක් බං. පුලු පුලුවන් උන් රට පලයල්ලා. මෙහේ එකෙක්ට එකෙක් හරියනවට කැමති නැති අනුන්ගේ කුණු හොයන කාලකණ්ණි බහුල රටක් වේගන එන්නේ.

    කට්ටියක් වෙනසක හොයලා තිබ්බ රටත් නැති කරලා දැම්මම මන්දා :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    oyata meka karanna kagen wath awasara ganna one ne.. ARMY eke logo, Sri Lanka emblem, LTTE logo eka demme nettam. e wagema asannayen yana ekak danna.

    deyak karanakota issues nisa wetenna epa. puluwan widiyata eka karanna.

    oke oya thiyena trademark logo tika ain karala..... name eka tikak wenasa karala.......

    relese karananna......

    ඕක නම් වෙනස් කරන්න පුළුවන්... හදන කෙනාට එන මරණ තර්ජන නවත්වන්නේ කවුද?

    පොනිල්ද :baffled: නැත්නම් චෑප්ලින්ද? :lol:

    හිටපු යුදහමුපතිවරු ගෙන්නකන් දන්නේ නැති ජාතික ආරක්ෂාවට වගකියන සේනාදිනායකයෙක් ඉන්න රටක් :dull:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    කතා කරලා වැඩක් නෑ බං. සිරිසේන නම් සිරාවට පඹයෙක්. අච්චර අර වෙලේසුදාව අල්ලලා දාලා ඌ පෝරකේට අනික් එකෙක් නෑ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. පොළව යටාඅරක්ෂාවට හදපු බිංගෙවල් වල ෆෝටෝ ගහලා ප්‍රසිද්දියේ දානවා. අනේ මන්දා. ඉක්මනට පුලු පුලුවන් උන් මෙහෙන් චුත වෙන තරමට හොඳා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගේ රටට අල්ලා දෙවි පිහිටයි
    මගේ දැයට අල්ලා දෙවි සරනයි
    රට ඉදි සපිරුනු ඔටුවන් විමනයි
    මෙතනින් මේ දැය අල්ලට බාරයි:cool::cool:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කතා කරලා වැඩක් නෑ බං. සිරිසේන නම් සිරාවට පඹයෙක්. අච්චර අර වෙලේසුදාව අල්ලලා දාලා ඌ පෝරකේට අනික් එකෙක් නෑ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. පොළව යටාඅරක්ෂාවට හදපු බිංගෙවල් වල ෆෝටෝ ගහලා ප්‍රසිද්දියේ දානවා. අනේ මන්දා. ඉක්මනට පුලු පුලුවන් උන් මෙහෙන් චුත වෙන තරමට හොඳා.

    සිරානම් චෑප්ලින්ම තමා ;)

    මු මහින්ද එක්ක පුදුම තරහක් තියෙන්නේ,ඒ තරහා පිරි මහා ගන්න ඕන කුප්ප වැඩක් කරනවා,ලැබෙන පර්තිපලය නොසිතා :baffled:

    1) මුට ජාතික ආරක්ෂාව වල පල්ලට ගියත් කමක් නැහැ මහින්දට ගහන්න පුළුවන් නම්..

    2) මු යන යන තැනට අදාලව හොද කතාවක්,පොරොන්දු දෙනවා,එතනින් එහාට මුකුත්ම මතක නැහැ කිව්වේ මොනවාද කියලවත්

    3) මු ඇමරිකාවට,ඉන්දියාවට පට්ට බයයි
    (උන් දෙගොල්ලෝ උට උදව් කර නිසා බලයට එන්න තාමත් බය ඇති..

    ඔය කරනේදී මහින්ද සුපිරි.. කොටින්ට සල්ලි දීලා දින්නා 2005 චන්දෙ.කොටින්ට ඇඩ්රස් නැති වෙන්න ගැහුවා.. :lol::lol:

    එත් සිරා :baffled:

    )
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලංකාව කියන්නේ අපැහැදිලි අනාගතයක් තියෙන විනාශ වේගන යන රටක් බං. පුලු පුලුවන් උන් රට පලයල්ලා. මෙහේ එකෙක්ට එකෙක් හරියනවට කැමති නැති අනුන්ගේ කුණු හොයන කාලකණ්ණි බහුල රටක් වේගන එන්නේ.

    :(:(:yes::yes:

    oyata meka karanna kagen wath awasara ganna one ne.. ARMY eke logo, Sri Lanka emblem, LTTE logo eka demme nettam. e wagema asannayen yana ekak danna.

    deyak karanakota issues nisa wetenna epa. puluwan widiyata eka karanna.

    මම නෙමෙ බන්,මේ ගේම් එක හදන අය කිවුව දෙයක් මම දාලා තියෙන්නේ

    oke oya thiyena trademark logo tika ain karala..... name eka tikak wenasa karala.......

    එක තමා ගොඩාක් අය කියන්නේ,
    එත් ලංකාවේ ආමි එක කියල දාගන්න බැරිනම් මේ ගේම් එකෙන් වැඩක් වෙන්නෙ නැහැ

    relese karananna......

    කට්ටිය පුළුවන්නම් FB එකට ගිහින් කියන්න

    meka wena game ekakin copy karala wage neda hadala thiyenne :rolleyes: 100% percent ape ekak nemei ithin

    කොපියක්ද් නැද්ද කියලනම් දන්නේ නැහැ
    මෙතන තියෙන්නෙ එහෙම කේස් එකක් නෙමේ
    අපිට කොපියක් ගහලවත් ගේම් එකක් හදන්න එකෙක් නෑනේ
    කරන එකාටත් බාල්දි පෙරලන එකනේ කරන්නේ

    පොන්නයන් සහ විකටයන් රජවූ කල....

    :(:(

    කට්ටියක් වෙනසක හොයලා තිබ්බ රටත් නැති කරලා දැම්මම මන්දා :lol::lol:

    :(:(

    :yes::yes:

    ඕක නම් වෙනස් කරන්න පුළුවන්... හදන කෙනාට එන මරණ තර්ජන නවත්වන්නේ කවුද?

    පොනිල්ද :baffled: නැත්නම් චෑප්ලින්ද? :lol:

    හිටපු යුදහමුපතිවරු ගෙන්නකන් දන්නේ නැති ජාතික ආරක්ෂාවට වගකියන සේනාදිනායකයෙක් ඉන්න රටක් :dull:

    ඔක්කොම හරි ,ඕක තමා ගැටළුව
    කට්ටිය පොර ටෝක් දේවි
    තමන්ටත් මේ වගේ වුනාම තමා රඟේ තේරෙන්නේ

    :):)

    කතා කරලා වැඩක් නෑ බං. සිරිසේන නම් සිරාවට පඹයෙක්. අච්චර අර වෙලේසුදාව අල්ලලා දාලා ඌ පෝරකේට අනික් එකෙක් නෑ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. පොළව යටාඅරක්ෂාවට හදපු බිංගෙවල් වල ෆෝටෝ ගහලා ප්‍රසිද්දියේ දානවා. අනේ මන්දා. ඉක්මනට පුලු පුලුවන් උන් මෙහෙන් චුත වෙන තරමට හොඳා.

    :yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    patta wedak meka nam.elama kiri. kohomahari wade hari giyoth ela :yes:

    :yes::yes:

    රත්තරං;19188241 said:
    මගේ රටට අල්ලා දෙවි පිහිටයි
    මගේ දැයට අල්ලා දෙවි සරනයි
    රට ඉදි සපිරුනු ඔටුවන් විමනයි
    මෙතනින් මේ දැය අල්ලට බාරයි:cool::cool:

    :(:( ඉස්සරහට ඉතින් ඔහොම තමා,අල්ලට ගිය රට

    සිරානම් චෑප්ලින්ම තමා ;)

    මු මහින්ද එක්ක පුදුම තරහක් තියෙන්නේ,ඒ තරහා පිරි මහා ගන්න ඕන කුප්ප වැඩක් කරනවා,ලැබෙන පර්තිපලය නොසිතා :baffled:

    1) මුට ජාතික ආරක්ෂාව වල පල්ලට ගියත් කමක් නැහැ මහින්දට ගහන්න පුළුවන් නම්..

    2) මු යන යන තැනට අදාලව හොද කතාවක්,පොරොන්දු දෙනවා,එතනින් එහාට මුකුත්ම මතක නැහැ කිව්වේ මොනවාද කියලවත්

    3) මු ඇමරිකාවට,ඉන්දියාවට පට්ට බයයි
    (උන් දෙගොල්ලෝ උට උදව් කර නිසා බලයට එන්න තාමත් බය ඇති..

    ඔය කරනේදී මහින්ද සුපිරි.. කොටින්ට සල්ලි දීලා දින්නා 2005 චන්දෙ.කොටින්ට ඇඩ්රස් නැති වෙන්න ගැහුවා.. :lol::lol:

    එත් සිරා :baffled:

    )

    දැන් කරන්නේ මූණ එක්ක තරහට නහය කපාගන්න වැඩ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    iy3ae9.jpg

    2wohyky.jpg

    am5i6h.jpg
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    oyata meka karanna kagen wath awasara ganna one ne.. ARMY eke logo, Sri Lanka emblem, LTTE logo eka demme nettam. e wagema asannayen yana ekak danna.

    deyak karanakota issues nisa wetenna epa. puluwan widiyata eka karanna.

    man mekatama yamak add karanawa. kisima army ekak, gov ekak mama hithanne ne approval eka dei kiyala eyalage official logo eka use karanna. country eka flag eka use karanna puluwan wei.

    oya dekala ethi cricket game ekaka unath approval eka ganna beri unama names wenas karala danne (EA sports wala dekala ethi)
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    lankawa walata yanawa misak goda emak na.. meka witharak neme aluth dewal karana ayata kisi thanak na..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    හැම එකටම දේශපාලනේ ඇදගන්න එපා බන් .. ඔය ගේම් එක හදපු එකාට ඕක හදා ගන්න බැරුව ගොතපු කතාවක් ද කියල කවුද දන්නේ .. හිතේ තියෙන ඒවා කියා ගන්න මොකක් හරි මාතෘකාවක් හොයාගන්න ඕනේ උන් තමයි දැන් ලංකාවේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරානම් චෑප්ලින්ම තමා ;)

    මු මහින්ද එක්ක පුදුම තරහක් තියෙන්නේ,ඒ තරහා පිරි මහා ගන්න ඕන කුප්ප වැඩක් කරනවා,ලැබෙන පර්තිපලය නොසිතා :baffled:

    1) මුට ජාතික ආරක්ෂාව වල පල්ලට ගියත් කමක් නැහැ මහින්දට ගහන්න පුළුවන් නම්..

    2) මු යන යන තැනට අදාලව හොද කතාවක්,පොරොන්දු දෙනවා,එතනින් එහාට මුකුත්ම මතක නැහැ කිව්වේ මොනවාද කියලවත්

    3) මු ඇමරිකාවට,ඉන්දියාවට පට්ට බයයි
    (උන් දෙගොල්ලෝ උට උදව් කර නිසා බලයට එන්න තාමත් බය ඇති..

    ඔය කරනේදී මහින්ද සුපිරි.. කොටින්ට සල්ලි දීලා දින්නා 2005 චන්දෙ.කොටින්ට ඇඩ්රස් නැති වෙන්න ගැහුවා.. :lol::lol:

    එත් සිරා :baffled:

    )

    අපිට තියෙන්නේ දැන් බලන් ඉඳලා ඕනේ එකෙක් ඕනේ කුදයක් මෙහෙට වෙලා ගහ ගනින් කියලා වෙන රටකට චුත වෙන එක තමයි. :growl::growl:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    රත්තරං;19188241 said:
    මගේ රටට අල්ලා දෙවි පිහිටයි
    මගේ දැයට අල්ලා දෙවි සරනයි
    රට ඉදි සපිරුනු ඔටුවන් විමනයි
    මෙතනින් මේ දැය අල්ලට බාරයි:cool::cool:

    11.gif
    11.gif

    :lol::lol::lol::lol::lol::lol::lol: