යාලුවනේ..ජිම් එකේ ලොක්ක කිව්වා දැන් සප්ලිමන්ට් ගහන්න කියලා...වයස 19යි..බර 56යි.මේ දෙකෙන් හොද මොකක්ද කියන්නකො ටිකක් සයිස් වෙන්න..
http://imgur.com/5PpBnBm
http://imgur.com/WM3DQrx

ට්රේනර්ගෙන් අහපංකො.. King Mass, Anabloic දෙක තමා හරියන්නෙ..

යාලුවනේ..ජිම් එකේ ලොක්ක කිව්වා දැන් සප්ලිමන්ට් ගහන්න කියලා...වයස 19යි..බර 56යි.මේ දෙකෙන් හොද මොකක්ද කියන්නකො ටිකක් සයිස් වෙන්න..
http://imgur.com/5PpBnBm
http://imgur.com/WM3DQrx
trainer kiyanne kawda buddy aiye......???
![]()

Gym eke instructor kenek nedda ban![]()
innawa..air force body building karana aiya knk..eya tama kiwwe Dan supplement ekk ganna kiyla