
N♥K_forever;14904326 said:My age : 17
Gym ekata masayak giya..
me month eke idan suppliments ganna qwa..
GYM eken recoomond karana ewada api ganna one?
Ehema nathuwa ape personal choice ekata anuwa ganna pluwnda?
Ehema gannawa nm hoda suppliments monawada?
Suppliments wala side effects monawada?
plz help..
Dan idan GYM giyata awulak nadda?
කෝරලේමහත්තයා;12827135 said:මල් බබා මහත්තයා ව්‍යයාම කරනකොට ඔයගෙ muscle වල තියෙන fat එක ශක්තිය නිපදවන්න covert වෙනවා(muscles begin to atrophy )එතකොට නැවැත්තුවම තියෙන muscle දිග හැරෙනවා(muscle converting to fat)
කෙටියෙන්න්ම කියනවානම් මේවගේ සීන් එකක් ඔයා ව්‍යයාම කරනකොට ,බර උසුලනකොට Muscle වල පටක ඉරීම් සහ recovery එකෙන් වැඩි බරක් ඉසිලීමට හැකිආක්කරයට ඔයාගේ ඇග ශක්තිමත් කරන්න මොලයෙන් නිතර පනිවිඩ ලබාදෙනවා...නිකන් ඉන්නකොට එහෙම දෙයක් වෙන්නේ නෑ
monday - chest & arms
tuesday - rest day
wednesday - back & legs
thursday - byceps & tricep
friday - cardio
saturday - rest day
sunday - gym closed
කෝරලේමහත්තයා;12833755 said:ශරීර වර්ධනයේ ව්‍යයාම සහ supplement අතර ප්‍රතිශතය...
ව්‍යයාම---- 97%
supplement--3%
මම කට්ටා;12846644 said:මට exercise කරන ගමන් හුස්ම ගන්න එක ගානට පිලිවෙලට කරන්න අමාරුය්
ගොඩක් ජිම් වල ඉන්න අර මොකාද ඔය ලොක්ක ඒ කියන්නේ අර අපිට කියල දෙන කෙන ඔක්කොම කියල දෙන්නෙ මිනිහට ෆිට් අයට විතරය් අනිත් උන්ට ලාවට කියල දෙන්නෙ. උන් ගුරු මුශ්ටිය තිය ගන්නවා..
මම නම් දන්නෙ ෆැට් එක බර්න් වෙන්න විනඩි 40 වත් දුවන්න ඕනා කියලා ඊට කලින් බඩට ගැහුවට බර්න් වෙන්නැ කියලා
ඒක හරිද?
![]()
ඔන්න කෙට්ටු කට්ටියට මහත් වෙන්න ඕන කියල pm ටිකක් ඇවිල්ල තිබ්බ.... ඒ ගොල්ලොන්ට කන්න හොඳ ජාති තමයි මම මේ දාන හදන්නෙ....
උදේ නැගිට්ට ගමන් හොද කිරි කෝප්පයක් බොන්න ඕන....
1.breakfirst කඩල, මුං ඇට, කව්පි වගේ දාන්‍ය වර්ග කන්න ඇඟට පට්ට ෆිට් එකක් එනවා.... ( කන්න බෑ තමයි මොන කරන්නද මහත් වෙන්න ඕන නං කාපිය.)
2. lunch 1ta බත් මුට්ටියක් විතර කාපන් ....
gym එකට යන්න කලින් ආනමාලු ගෙඩි (ලෙල්ල ගහපුව හොඳේ) 3ක් and රට ඉධි 25g වගේ එකට දල blend කරලා හොදට cool කරලා අරන් පලයන්... (රට ඉධි වලින් කොල්ලන්ගේ ජින්ජිබිරිස් එක ලොකු වෙනවා කියල උබලට අමුතුවෙන් කියන්න ඕන නැ නේ...
)
3. හවසටනේ normally gym එකට යන්නෙ.. යන්න පැය 1/2 කලින් කඩෙන් කිරි බෝතලයක් අරන් බීපන්.... ( අහල පහල ඉන්න අක්කලාගෙන කිරි ඉල්ලන්න යන්න එපා හොඳේ....)
4.gym eken yanna kalin සෙල්ලන් කරලා ඉවර වෙලා හදාගෙන ආපු ආනමාලු juice එක ගහපන්.....
5.රෑට කොස් තම්බල වගේ කනව නං බත් කනවට වඩා ඇඟට හොඳයි ....
මේකේ තියෙන්නේ දේශීය supplemen හැබැයි මේවා පට්ටට වැඩ කරනවා.. කරලා බලල
result එක කියන්න.....
P.S:-උඩ තියෙන අනමලු and රට ඉධි mixture එක තමාගේ ඇඟට මදි වගේ නං ratio එකට අනුව වැඩි කරලා හදාගන්න...
තව දේවල් තියෙනවා තියෙනවා ඉස්සෙල්ල මේක කරලා බලහන්කො...