THANKS EK MEMBERS !!

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    natapuden natapuden thawa.
    rep higa kana widiya balapan:lol:
    hoda hoda sellam eli wena jameta kiwwalu ne.:)

    මේ බන ගැනිල්ල නවත්තහන් බන් තේරුමක් නැ
    මුනට මුණ හම්බවෙලා ෆේස් ටු ෆේස් ගේමක් යන එක ඊට වඩා වටිනවා බන්
    කීබෝර්ඩ් එකෙන් බැනගන්නවා කියන්නේ මෙලෝ රහක් ඇති වැඩක් නෙමේ බන් පුළුවන් විදිහට උබලා දෙන්නම මේක නවත්තහල්ලා
    තවත් ඇදිලා ගියොත් වටේ පිටේ ඉන්න උන්ට උබලා 2 ම චාටර් වෙන එකයි වෙන්නේ :baffled:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ponnayata hodatama ridila.:D thawa natapan

    අනේ මචං සමාවෙයන් මගෙන් හිත රුදුනනම් මට එලකිරියේ රෙප් අඩුයි 9 යි තියෙන්නේ මම පුලුවන් වෙලාවට එලකිරියේ සැරිසරන්නේ , ඉතුරුවෙලාවේ ජොබ් එකටයි යුනි එකෙයි , ගෙදර කට්ටිය එක්කයි කාලය ගෙවනෙන සහෝ, සතුටින් ඉන්න හිත රිදුනනම් සමාවෙනන් වෙන මොනවා කරන්නද , ලග ඉන්නවා නම් සෙට් වෙන්න තිබ්බා , දන්නේ නැති දෙයක් කියලා දෙන්න තිබ්බා . සල්ලි ඔන නම් පුලුවන් විදියට දෙන්නම් උබට, දැනුම දෙන්නම්, එත් කොලවල සහතික නම් තමන් උපයන්න ඔන , ජය වෙවා සහෝ, ගොඩක් ආදරෙයි තරහක් නැහැ, :love:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    natapuden natapuden thawa.
    rep higa kana widiya balapan:lol:
    hoda hoda sellam eli wena jameta kiwwalu ne.:)

    මට සමාවෙයන් සහෝ මම කාගෙන් වත් රෙප් ඉල්ලුවෙන නෑ කලින් දාපු ත්‍රෙඩ් එක නිසා මට රෙප් ඇවිල්ලා රෙප් පවර් එකක් වැඩි වුනේ , දැන් මෙකෙත් මට රෙප් දෙනවා කට්ටිය මම මොනවා කරන්නද ඒ අයට මම අය දෙනවා, මේ හැම දෙටම රිදෙනවා තමයි එක්කො මාව බ්ලොක් කරන්න නැත් නම් මගේ ත්‍රෙඩ් වලට එනෙන නැතුව ස්වයං වාරනයක් ඔයාම දාගන්න, සතුටින් ඉන්න අපි හැමොම මැරෙනවා, I LOVE YOU :sorry:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පැටියා;19202449 said:
    මොනාද උඹෙ ඩිග්‍රි දෙක? ඩබල් ඩිග්‍රි කියන්නෙ පට්ටනෙ :cool:

    2kama 2nd upper macho kelaniya anika private ichem rajagiriya :cool:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    c.gif
    o.gif
    n.gif
    g.gif
    r.gif
    a.gif
    t.gif
    u.gif
    l.gif
    a.gif
    t.gif
    i.gif
    o.gif
    n.gif
    s.gif

    දිගටම අපිත් එක්ක රැදී ඉන්න :cool:
    +9 ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉවසන්න මට සමාවෙන්න මගෙ රිසල් දැම්මට මම රිද්දන්න නෙවෙයි එහෙම කරේ රත්තරන් ඔයට මම කරපු පොඩි හරි දෙයකින් හිත රිදුනොත් දහස් වාරයක් මට පව්, මම ඔයාට දකින දකින තැන රෙප් දෙන්නම් ත්‍රෙඩ් බම්ප් කරන්නම් ගොඩක් ආදරෙයි

    :shocked: :shocked: සමනල්ලු හැම තැනම........!! :shocked:
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    කරදර ජරමර අස්සේ මගේ රෙප් පවර් එකක් වැඩිවෙලා

    එලකිරි යාලුවෝ වගේ හැමදාම සතුටින් ඉමූ හැමොටම ස්තුති


    HMXjKEl.jpg


    මම මෙක ශෙයා කරේ හොද පණිවිඩයක් දිලා තියෙනවා අපේ එලකිරියාලුවන්ට Our crazybuddy :cool:

    crazybuddy ගොඩක් හොද කෙනෙක් අලුතින් ආශ්‍රය කරන ඉන්න කෙනෙක් සෙට් වෙන්න හිත හොද බොක්කක් සොහොන මල්ලිත් එහෙමයි, සමහරු මම කියන දෙවල් වලට IveyStyle කියපු නිසා රෙප් කැපුවා එත් මම තරහා නැහැ තුන් හිතකවත් IveyStyle ටත් ස්තුති

    හැමොටම මම රෙප් දෙනවා කපන්නේ නැහැ පුද්දලික කිසිම තරහක් නැහැ


    රෙප් පවර් එකක් වැඩි වුනාට මට එච්චර නැහැ එත් තියෙන 9 හැමොටම බෙදනවා ස්තුති:cool:

    මව බොරුවට මුස්ලිම් කියලා කට්ටියට කියන්න දාපු ත්‍රෙඩ් එක


    මම එකට දාපු රිප්ලයි ත්‍රෙඩ් එක


    i_know_that_feel_bro_13906652771637631248.jpg


    ~කෙනෙකුගේ දියුණුව තවකෙනෙකුගේ ඊරිසියාවට මුලවේ ~


    wish u all the best