THANKS EK MEMBERS !!

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කරදර ජරමර අස්සේ මගේ රෙප් පවර් එකක් වැඩිවෙලා

එලකිරි යාලුවෝ වගේ හැමදාම සතුටින් ඉමූ හැමොටම ස්තුති


HMXjKEl.jpg


මම මෙක ශෙයා කරේ හොද පණිවිඩයක් දිලා තියෙනවා අපේ එලකිරියාලුවන්ට Our crazybuddy :cool:

crazybuddy ගොඩක් හොද කෙනෙක් අලුතින් ආශ්‍රය කරන ඉන්න කෙනෙක් සෙට් වෙන්න හිත හොද බොක්කක් සොහොන මල්ලිත් එහෙමයි, සමහරු මම කියන දෙවල් වලට IveyStyle කියපු නිසා රෙප් කැපුවා එත් මම තරහා නැහැ තුන් හිතකවත් IveyStyle ටත් ස්තුති

හැමොටම මම රෙප් දෙනවා කපන්නේ නැහැ පුද්දලික කිසිම තරහක් නැහැ


රෙප් පවර් එකක් වැඩි වුනාට මට එච්චර නැහැ එත් තියෙන 9 හැමොටම බෙදනවා ස්තුති:cool:

මව බොරුවට මුස්ලිම් කියලා කට්ටියට කියන්න දාපු ත්‍රෙඩ් එක


මම එකට දාපු රිප්ලයි ත්‍රෙඩ් එක


i_know_that_feel_bro_13906652771637631248.jpg


~කෙනෙකුගේ දියුණුව තවකෙනෙකුගේ ඊරිසියාවට මුලවේ ~
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකක් ගැන කියනවද කියලා තේරෙන්නේ නෑ බන් උඹ :baffled:

    කොහොම හරි සුභ පැතුම් මචන් :cool:

    Rep ++++++++++++
     
    • Like
    Reactions: freak88

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පැටියා;19201894 said:
    freak88 කියලා දාගත්තට උඹ 86නෙ ඉපදිලා තියෙන්නෙ :baffled:

    88 කියලා දැම්මේ මම මෙක හදපු දවසේ 88 socre කරපු නිසා අපි මැච් එක දින්නා , උබ ඉතින් තාම පැටියා ද ලොල් :love::rolleyes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මොකක් ගැන කියනවද කියලා තේරෙන්නේ නෑ බන් උඹ :baffled:

    කොහොම හරි සුභ පැතුම් මචන් :cool:

    Rep ++++++++++++

    ඔන්න මගෙන් පුන්චි රෙප් 9 මචෝ ත්‍රෙඩ් එක එඩිට් කරා:cool:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඕවා නම් මොනවද බන් ..!!

    එක ඇත්ත බන් මම කඩල කරත්තෙන් කඩල ගොට්ටක් කකා යද්දි ඉස්සර මරදානේ බුහාරි එක ඉස්සරහෙන් බුහාරි එක ඇතුලේ ඉදන් කාපු එවුන් එනවා දත් සුද්ද කර කර ,
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    උඹේ ඉවසීම ගැන සතුටුයි.වෙන උන් නම් ඒ කියපුවට මෙතන මරාගෙන.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    matath dipanko 9k, mama nan waliya baluwa witharai pop corn kaka., adahas prakasha kare na.