උබට මම කතාවක් කියන්නම් පස්සේදෙයක් කියන්නම් ඕවා ගැන හිතන්න එපා බං. ජිවිතේ කියන්නේ ඕකට තමයි

umbatath kalayak enawa sure... ethakota athitaya diha balapan..
umbata jaya baya wenna epa jiwitheta muna dipan,, pirimiyek wage nagi hitapan...Kiyapan balanna!!
![]()
කෙටියෙන් කිව්වොත් මම O/L වලින් පස්සේ ඉදන් මගේ වැඩ කර ගන්නේ තනියම
ඔයා තාත්තාගෙන් යැපෙන 1 නවත්ත ගන්නවා කියල හිතා ගෙන ඉගෙන ගන්න. කොහොමරි මහන්සිවෙලා කට්ට කාලා ස්ථිර රස්සාවක් හොයාගන්න. ඔයාටම කියල ආදායම් මාර්ගයක් හදා ගන්න.
1 පාර ගෙවල් හදන්න බෑනේ. කුලියට ඉන්න හරි ගෙයක් ගන්න. අම්මවත් එක්කගෙන යන්න.
තාත්තව හදන්න යන්න එපා මචං. උබ තවත් කලකිරෙයි. පුලවන් තරම මග ඇරලා ඉන්න.
බුදු සරණයි මචෝ.....

Ganan ganna epa ban.matath oya scn ekama thiyana.habai bona scn ammata gahana scn nam naha.ee wunata sahenna weak point thiyanawa.kisima wagakeemak na thaththa kiyala.Mama minihawa ganan ganne na eka nisa.mama mage paduwe innawa.dan 2yrs walin withara wachanayak wath katha kale na.Thaththek na kiyala thamai mama nam hitha gena inne..

.Mamath dan goda kaalekin hariyata kathakarala na
.uba araka magin nawaththuwada balana eka?![]()

eya ge mokak hari wena sambndayak wath thiyanawada.. ohoma wenna.. atha arala dhannath epa ithin.. mokada.. samajeta penney ey umbe thaththa kiyala... eka hinda. puluwan tharam iwasala hada ganna balahan..
.Oya minissunge taathtalath ohomai

.Samaharakwita owa genes walath athi.........
වරදක් තියේ නං අනුකම්පා කරලා උබ උබේ ගමන යමන් !
ඔය හැමදේම රැවටිල්ලක් විතරයි බන් ..
උබට ඇතිවෙන ඕනෙම ප්රශ්නයක් ඇති වෙන්නේ උබ ඒක දිහා බලන විදිහ අනුව ..
තාත්තට වෛර කරන්න එපාවරදක් තියේ නං අනුකම්පා කරලා උබ උබේ ගමන යමන් !
හැමදේම හොඳ හිතින් භාර ගනින් .. උබේ සතුට තියෙන්නෙත් උබේ හිතෙමයි උබේ දුක තියෙන්නෙත් උබේ හිතෙමයි![]()
.Your perspective of the assumed problem is wot it matters.Not the problem itself
.Ado dan dawas 2kin witara balanna bariuna ban antimata baluwe epi 9![]()