පට්ට ගහන්න පුළුවන් TV series?

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පට්ට ගහන්න පුළුවන් TV series?

    Friends, The Big Bang Theory, Two and a half men වගේ පට්ට ගහන්න පුළුවන් (10 පාරක් උනත් ආයේ ආයේ බලන්න පුළුවන්) TV series මොනවද බන් තව තියෙන්නේ? Sitcom නම් වැඩිය හොඳයි :)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    a
    මම ඔය තුන කියන්න හිතන් තමා thread එකට අවේ :dull:
    අයෙ melissia & Joey ත් හොදයි :yes:
    How i met you're mother :love:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    friends-friends-32591545-600-381.jpg


    FRIENDS Best Sitcom Ever

    IMDB ratings 9/10


    මේක බලපන් කොච්චර බැලුවත් එපාවෙන්නේ නැහැ
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Thank you වේවා හැමෝටම :)

    friends-friends-32591545-600-381.jpg


    FRIENDS Best Sitcom Ever

    IMDB ratings 9/10


    මේක බලපන් කොච්චර බැලුවත් එපාවෙන්නේ නැහැ

    :yes::yes::yes::love::love:

    දැන් 20 පාරක් විතර බලල තියෙනවා බන්. TAHM & TBBT එහෙමයි. 10 පාරක් විතර බලල තියෙනවා. වෙන එකක් try කරලා බලන්න බැලුවේ :)
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇයි බං උඹලා එකෙක්වත් Prison Break කිව්වේ නැත්තේ...?
    :eek::eek::eek:

    Prison Break, Supernatural වගේ ඒවා කුතුහලයක් ඇතිවෙන විදියේ ඒවානේ බන්. ඒවා දෙවෙනි පාරක් බැලුවට ආතල් එකක් නෑ. Sitcoms එහෙම නෑ හොඳ එකක් හම්බුනොත් පට්ට ගහන්න පුළුවන් ;)
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    friends, TBBT, HIMYM thamai mage best ma.. Two & half men charlie innakan ela.. u ain karata passe closure ekak oni nisa baluwe.. asawen newei..

    comedy ain karapuwama mage fav thamai

    game of thrones,
    breaking bad,
    prison break,
    white collar,
    chuck,
    100

    habai comedy witharai aye aye balala athal ganna puluwan.. ah.. new girl balapan eketh podi athal ekak thiyanawa.. patta dial 2k innawa eketh..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ පට්ට ගහන්න පුළුවන් TV Series ද බං? Favorite TV Show එක වගේ නෙමෙයි, පට්ට ගහන්න පුළුවන් කිව්වම එක ආපහු ආපහු බලන්න පුළුවන් වෙන් ඕනේ.

    එහෙම ඒවා මෙතන එකක් වත් නෑ බං

    මං එකක් කියන්නං ඔහොම බලන්න පුළුවන්. (එක උබ ඔය ත්‍රෙඩ් එකේ පළවෙනියටම දාපු ෂෝ දෙකටත් වඩා පට්ට ගසතහැකි)

    එක තමා මේක:
    The It Crowd
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මං එකක් කියන්නං ඔහොම බලන්න පුළුවන්. (එක උබ ඔය ත්‍රෙඩ් එකේ පළවෙනියටම දාපු ෂෝ දෙකටත් වඩා පට්ට ගසතහැකි)

    එක තමා මේක:
    The It Crowd

    මෙන්න භාණ්ඩේ :cool: මේක එල වගේ. හැබැයි season එකක episodes 6ක් විතර තියෙන්නේ නේ? :sorry: අවුලක් නෑ. Season 1 download කරන ගමන්. thanks මචන් :) :cool: Rep ++
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙන්න භාණ්ඩේ :cool: මේක එල වගේ. හැබැයි season එකක episodes 6ක් විතර තියෙන්නේ නේ? :sorry: අවුලක් නෑ. Season 1 download කරන ගමන්. thanks මචන් :) :cool: Rep ++
    ඔව් බන් හොඳ එව්වා නිසාද මන්ද :( බලපු ආතල් ම එක තමා ඕක.. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ