පට්ට ගහන්න පුළුවන් TV series?
Friends, The Big Bang Theory, Two and a half men වගේ පට්ට ගහන්න පුළුවන් (10 පාරක් උනත් ආයේ ආයේ බලන්න පුළුවන්) TV series මොනවද බන් තව තියෙන්නේ? Sitcom නම් වැඩිය හොඳයි

මේක එල වගේ. හැබැයි season එකක episodes 6ක් විතර තියෙන්නේ නේ?
අවුලක් නෑ. Season 1 download කරන ගමන්. thanks මචන්