Furniture (kathrina sets)

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කත්‍රිනා සෙට් සීමිත ප්‍රමානයක් තියෙනවා..
    අවශ්ය අය ඉන්නවනම් කියන්න..
    30000, 33000, 36000 ඉදන් තියෙනවා..


    12208447_913072492115141_8823976864946524947_n.jpg


    11215731_913072538781803_367646943363318157_n.jpg


    12065917_913072495448474_3771399783760030419_n.jpg


    12189407_913072482115142_5606188886431132591_o.jpg


    12208325_913072532115137_3128445256042517567_n.jpg


    12052502_897639040325153_3747225879886915414_o.jpg


    12004128_897638953658495_1890927910976877975_n.jpg


    12000883_897639050325152_8650412933859911736_o.jpg


    1598057_831190936969964_3199558223744396476_o.jpg


    11206485_831190916969966_5562646073154769011_o.jpg


    11035705_830745207014537_8718413846999655857_o.jpg


    10498672_830745353681189_4110637350259438887_o.jpg

    10533114_830745497014508_3939595627408210272_n.jpg


    11148610_830745453681179_7381400091579980084_n.jpg


    10999513_827780570644334_5888858853918295323_o.jpg


    කිරියේ සාමාජිකයන් සදහා විශේශ දීමනා :rolleyes::D
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,645
    1,894
    113
    Here and there
    කත්‍රිනා??? :confused::confused:
    කවුද යකෝ කත්‍රිනා???


    ඇයි බං මේවට කත්‍රිනා සෙට් කියන්නේ?
     
    • Like
    Reactions: XibitZ

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    old style wage ne bun mewa tikak hoda modern look ekak tiyena sets wala pics nadda bun

    mama dan ge hadanawane bun aluten oin set ekakui bed ekakui alamariyakui dining table ekaui tawa badu wagekui one
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Brand New or Used

    අලුත් ඒවා බන් තොග මිලටම දෙන්නේ.. අපේ ස්ටෝර් එකක් තියෙනවා.. :P

    KOHEDA THIYENNE

    මොරටුවෙ මචන්

    Bumpiyooo..
    Thama Geyak hadanna adahasak ne ban..Geyak haadapu kaleka aniwa ubawa contact karannam..​

    එල එල
    11.gif


    කත්‍රිනා??? :confused::confused:
    කවුද යකෝ කත්‍රිනා???


    ඇයි බං මේවට කත්‍රිනා සෙට් කියන්නේ?

    මෙහෙ ලීබඩු වලට කියන නම් ඇහුවනම් උබට... එක්කෝ ඕනේ නෑ..
    ඕවා මන් දාන නම් නෙවෙයි බන්. :D
     
    • Like
    Reactions: randext86

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    එල එල

    තැන්ක්ස් බන්
    11.gif


    old style wage ne bun mewa tikak hoda modern look ekak tiyena sets wala pics nadda bun

    mama dan ge hadanawane bun aluten oin set ekakui bed ekakui alamariyakui dining table ekaui tawa badu wagekui one

    තියෙනවා බන් මන් මේ දැම්මේ ගනන් අඩුම ඒවා..
    ෆේස්බුක් පේජ් එකේ තියෙනවා..

    https://www.facebook.com/nipunfurnituremoratuwa

    11196278_830326213723103_3042636813276467044_n.jpg


    11066079_830331380389253_4792365852331654050_n.jpg


    11188485_830332017055856_530172858711384105_n.jpg


    ඕවා 115000 ඉදන් තියෙනවා.. :rolleyes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කත්‍රිනා??? :confused::confused:
    කවුද යකෝ කත්‍රිනා???


    ඇයි බං මේවට කත්‍රිනා සෙට් කියන්නේ?

    අර කාර් වලට නම් දන්නේ.

    රුක්මණී මොඩල්
    කනේ මයිල්
    බටු සැනි

    ඒ වගේ තමයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    තැන්ක්ස් බන්
    11.gif




    තියෙනවා බන් මන් මේ දැම්මේ ගනන් අඩුම ඒවා..
    ෆේස්බුක් පේජ් එකේ තියෙනවා..

    https://www.facebook.com/nipunfurnituremoratuwa

    11196278_830326213723103_3042636813276467044_n.jpg


    11066079_830331380389253_4792365852331654050_n.jpg


    11188485_830332017055856_530172858711384105_n.jpg


    ඕවා 115000 ඉදන් තියෙනවා.. :rolleyes:


    ඇග හිරිවැටෙන ගනන් කියන්න එපා යකූ උම්බත් එක්ක තරහයි :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඇග හිරිවැටෙන ගනන් කියන්න එපා යකූ උම්බත් එක්ක තරහයි :(

    11203124_830704987018559_4895632762878702796_n.jpg


    මේක 65කට කරලා දෙන්නම්..
    මම මේ ත්‍රේඩ් එකේ කත්‍රිනා විතරක් දැම්මේ ගොඩක් අයට ලොකු ගනන් වල සෙට් වලට යන්න බැරි නිසා මචන්..
     
    Status
    Not open for further replies.