okata cofee table ekak denne nadda sinhalayo

Brand New or Used

KOHEDA THIYENNE
Bumpiyooo..
Thama Geyak hadanna adahasak ne ban..Geyak haadapu kaleka aniwa ubawa contact karannam..
කත්‍රිනා???
කවුද යකෝ කත්‍රිනා???
ඇයි බං මේවට කත්‍රිනා සෙට් කියන්නේ?

bump
එල එල
old style wage ne bun mewa tikak hoda modern look ekak tiyena sets wala pics nadda bun
mama dan ge hadanawane bun aluten oin set ekakui bed ekakui alamariyakui dining table ekaui tawa badu wagekui one

කත්‍රිනා???
කවුද යකෝ කත්‍රිනා???
ඇයි බං මේවට කත්‍රිනා සෙට් කියන්නේ?
ganath ekka set tika dapan

me set eka thiyeda? dan anthima oyata keeyatada denna puluwan?
![]()

තැන්ක්ස් බන්![]()
තියෙනවා බන් මන් මේ දැම්මේ ගනන් අඩුම ඒවා..
ෆේස්බුක් පේජ් එකේ තියෙනවා..
https://www.facebook.com/nipunfurnituremoratuwa
![]()
![]()
![]()
ඕවා 115000 ඉදන් තියෙනවා..![]()

ඇග හිරිවැටෙන ගනන් කියන්න එපා යකූ උම්බත් එක්ක තරහයි![]()
අර කාර් වලට නම් දන්නේ.
රුක්මණී මොඩල්
කනේ මයිල්
බටු සැනි
ඒ වගේ තමයි



coffee table eka witharak keeyada
