Furniture (kathrina sets)

Status
Not open for further replies.

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    නිපුන බොස්.
    ඔයා ලී බඩු හදනවද?
    එහෙම නම් මෙහෙම සෙට් ටිකක් හදල දෙන්න පුලුවන්ද?

    තේක්ක පිටපලු X අකුර වගේ තියල කකුල් 4 දමල උඩ ලී වලින් ෆ්‍රෙම් එකක් ගිහිල්ලා වීදුරු හයි කරලා ටේබල් ඇන්ඩ් ඒවට හරියන පුටු සෙට් ටිකක්.

    ට්කක් අමුතුයි තමයි. නිකන් හිතන්නකො කැලේ මැද්දෙ තියෙන හොටෙල් එකකට කියල.

    එහෙම නැතිනම් ඒ වගෙ තැනකට හරියන එව්ව ටිකක්.:D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    sofa kohomada price eikka photo danna thanks

    මෙතනින් බලන්න
    https://www.facebook.com/nipunfurnituremoratuwa

    නිපුන බොස්.
    ඔයා ලී බඩු හදනවද?
    එහෙම නම් මෙහෙම සෙට් ටිකක් හදල දෙන්න පුලුවන්ද?

    තේක්ක පිටපලු X අකුර වගේ තියල කකුල් 4 දමල උඩ ලී වලින් ෆ්‍රෙම් එකක් ගිහිල්ලා වීදුරු හයි කරලා ටේබල් ඇන්ඩ් ඒවට හරියන පුටු සෙට් ටිකක්.

    ට්කක් අමුතුයි තමයි. නිකන් හිතන්නකො කැලේ මැද්දෙ තියෙන හොටෙල් එකකට කියල.

    එහෙම නැතිනම් ඒ වගෙ තැනකට හරියන එව්ව ටිකක්.:D

    ෆොටෝ එකක් එවන්න බලන්න :eek:

    Ko ban umba PM kale nehne.....

    එව්වා මචන්..

    බම්ප් කරපු හැමෝටම ස්තුති..
    11.gif
    11.gif
    11.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    තව කීපයක් විතරයි තියෙන්නේ..
    අවශ්යනම් පී.එම් කරන්න.. :)
     
    Status
    Not open for further replies.