සුනින් දිනවමු සහොදරයාට Song Track එකක් හොයාගනන් ඔන වුනා, Youtube එකේ මැදින් Play වෙන ඉතින් Ereshaz77 යාලුවා හොයලා දිලා තිබා
එත් මාත් බැලුවා ඇත්තටම මෙහෙම අපිට ඔන වුනොත්
හොයා ගන්නේ කොහොමද කියලා , එතකොටයි මේ Site එක හම්බුනේ
හරිම ලෙසි සිංදුවේ Link එක Past කරලා දැම්මා
එයලා ඇනලයිස් කරලා ඔක්කොම තියෙන Tracks ටික පෙන්නනවා,
SITE
~කට්ටියට වැදගත් වෙනවා නම් මට Happy වෙන අයටත් දැනගන්න BUMP එකක් දන්න~
~THANKS~
එත් මාත් බැලුවා ඇත්තටම මෙහෙම අපිට ඔන වුනොත්
හොයා ගන්නේ කොහොමද කියලා , එතකොටයි මේ Site එක හම්බුනේ
හරිම ලෙසි සිංදුවේ Link එක Past කරලා දැම්මා
එයලා ඇනලයිස් කරලා ඔක්කොම තියෙන Tracks ටික පෙන්නනවා, SITE
(YouTube/Vimeo/Dailymotion)මේ හැම එකකම Tracks හොයා ගන්න පුලුවන් මෙකෙන්
~කට්ටියට වැදගත් වෙනවා නම් මට Happy වෙන අයටත් දැනගන්න BUMP එකක් දන්න~
~THANKS~