ලේලන්ඩ් අඳෝනාව..!!![]()
ඈයි අද අහන්නේ නැද්ද.....?? දැන් මේකට අපි මොකද කියන්න ඕනා කියලා.....??

Katu thread eke anathayini... thopi wenuwenma mama tokyo motor show balanna awa. Dan tamai balala awe. Photo yatha kalayedi balaporoththu wanna.
Malkavi japanye tokyo sita ......![]()
ජපානෙන්ම කාර් එකක් දාන්න වගේ කල්පනාව......
එල එල.... 
ඈයි අද අහන්නේ නැද්ද.....?? දැන් මේකට අපි මොකද කියන්න ඕනා කියලා.....??
![]()
කොහොමද වැලෝ ට්‍රේනින් එක....?? කවදද ආයේ ක්ලාස් පටන් ගන්නේ.....?? ලබන සතියේ නෙවේ ඊට පස්සේ සතියේ ටැබ් ප්‍රමෝෂන් එකක් එනවා......![]()

අවුලක් නෑ..
තව මාස 4කින් විතර තමා කොහොමත් ආයි පටන් ගන්නේ..![]()
හෆ්ෆට එච්චර කල් බොලා නැද්ද මෙහේ....??
අළුත් බැච් එකක් එන්නේ කවදද..... DELL / HP / Lenavo ප්‍රමෝෂන් එකක් දාන්න.....

හෆ්ෆට එච්චර කල් බොලා නැද්ද මෙහේ....??
අළුත් බැච් එකක් එන්නේ කවදද..... DELL / HP / Lenavo ප්‍රමෝෂන් එකක් දාන්න.....
![]()
![]()
බැන බැන උඹ මේවත් විකුණනවද
දැන් ටොෂිබා නෑ නේ..... තිබ්බා නම් මලාට ඕවා විකුණන්නේ නෑ..... ඒ උනාට දැන් HP හොදායි......

ජනවාරි වගේ සෙට්වෙයි...

ත්‍රෙඩ් එක බොම්බිලි වගේ වේලෙනවා. පොලයියත් ටික දවසක සිට අතුරුදහන් වෙලා 
පුස් ඉස්ටාට් එකක් වත් දීල ඇදන් යන් 

ඇයි මචං ටොශීබා නැත්තේ.

කාර් එකට රිවස් කැම් ගත්තෝත් එකක් අපිටම set කර ගන්න පුලුවන්ද දන්න කෙනෙක් කියන්නකො බලන්නකොහොමද කරන්නේ කියලා
ආ කුකුලනේ.. කෝ මේකේ කට්ටියත්රෙඩ් එක බොම්බිලි වගේ වේලෙනවා. පොලයියත් ටික දවසක සිට අතුරුදහන් වෙලා
පුස් ඉස්ටාට් එකක් වත් දීල ඇදන් යන්
![]()