වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Katu thread eke anathayini... thopi wenuwenma mama tokyo motor show balanna awa. Dan tamai balala awe. Photo yatha kalayedi balaporoththu wanna.:)

    Malkavi japanye tokyo sita ...... ;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    11216586_890883771030928_7285181518512019802_n.jpg

    Kisi dinaka welawata gamanak yannata beri kala Leyland bus walata apage balawath pranamaya
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් අඳෝනාව..!!
    00020468.gif

    :frown: ඈයි අද අහන්නේ නැද්ද.....?? දැන් මේකට අපි මොකද කියන්න ඕනා කියලා.....?? :rolleyes:

    කොහොමද වැලෝ ට්‍රේනින් එක....?? කවදද ආයේ ක්ලාස් පටන් ගන්නේ.....?? ලබන සතියේ නෙවේ ඊට පස්සේ සතියේ ටැබ් ප්‍රමෝෂන් එකක් එනවා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Katu thread eke anathayini... thopi wenuwenma mama tokyo motor show balanna awa. Dan tamai balala awe. Photo yatha kalayedi balaporoththu wanna.:)

    Malkavi japanye tokyo sita ...... ;)

    :shocked: ජපානෙන්ම කාර් එකක් දාන්න වගේ කල්පනාව...... :D :cool: එල එල.... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඈයි අද අහන්නේ නැද්ද.....?? දැන් මේකට අපි මොකද කියන්න ඕනා කියලා.....?? :rolleyes:

    කොහොමද වැලෝ ට්‍රේනින් එක....?? කවදද ආයේ ක්ලාස් පටන් ගන්නේ.....?? ලබන සතියේ නෙවේ ඊට පස්සේ සතියේ ටැබ් ප්‍රමෝෂන් එකක් එනවා...... :yes:

    අවුලක් නෑ..:cool:

    තව මාස 4කින් විතර තමා කොහොමත් ආයි පටන් ගන්නේ..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවුලක් නෑ..:cool:

    තව මාස 4කින් විතර තමා කොහොමත් ආයි පටන් ගන්නේ..:P

    :shocked: හෆ්ෆට එච්චර කල් බොලා නැද්ද මෙහේ....?? :dull: අළුත් බැච් එකක් එන්නේ කවදද..... DELL / HP / Lenavo ප්‍රමෝෂන් එකක් දාන්න..... :D :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked: හෆ්ෆට එච්චර කල් බොලා නැද්ද මෙහේ....?? :dull: අළුත් බැච් එකක් එන්නේ කවදද..... DELL / HP / Lenavo ප්‍රමෝෂන් එකක් දාන්න..... :D :P

    බැන බැන උඹ මේවත් විකුණනවද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: දැන් ටොෂිබා නෑ නේ..... තිබ්බා නම් මලාට ඕවා විකුණන්නේ නෑ..... ඒ උනාට දැන් HP හොදායි...... :D :P

    ඇයි මචං ටොශීබා නැත්තේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked: දැන් ටොෂිබා නෑ නේ..... තිබ්බා නම් මලාට ඕවා විකුණන්නේ නෑ..... ඒ උනාට දැන් HP හොදායි...... :D :P

    ටොශීබා කාලෙකට එක පාරටම නැති වෙනවා.ආයිත් ටික කාලෙකට පස්සේ එනවා.කොම්පැනිය බංකොලොත්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හෆ්ෆට එච්චර කල් බොලා නැද්ද මෙහේ....?? :dull: අළුත් බැච් එකක් එන්නේ කවදද..... DELL / HP / Lenavo ප්‍රමෝෂන් එකක් දාන්න..... :D :P

    බොර දියේ මාලු බෑම..:P ජනවාරි වගේ සෙට්වෙයි...:yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ආ කුකුලනේ.. කෝ මේකේ කට්ටිය :oo::oo: ත්‍රෙඩ් එක බොම්බිලි වගේ වේලෙනවා. පොලයියත් ටික දවසක සිට අතුරුදහන් වෙලා :(:( පුස් ඉස්ටාට් එකක් වත් දීල ඇදන් යන් :sorry::sorry::sorry:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    කාර් එකට රිවස් කැම් ගත්තෝත් එකක් අපිටම set කර ගන්න පුලුවන්ද දන්න කෙනෙක් කියන්නකො බලන්න;) කොහොමද කරන්නේ කියලා

    ඩිස්ප්ලේ එකත් එක්කම ගන්නවනම් ලොකු සීන් එකක් නෑ මචන්, රිවස් ලයිට් එකෙන් පවර් අරගන්න තියෙන්නෙ. ගූගල් ගෙන් අහපන් "car reverse camera wiring" කියල, ඕන තරම් තියනව පින්තූර එක්ක. දැනට තියන ප්ලේයර් එකටම සෙට් කරනවනම් තමයි ඒකෙ මැනුවල් එකක් හොයාගන පොඩි ගේමක් දෙන්න වෙන්නෙ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආ කුකුලනේ.. කෝ මේකේ කට්ටිය :oo::oo: ත්‍රෙඩ් එක බොම්බිලි වගේ වේලෙනවා. පොලයියත් ටික දවසක සිට අතුරුදහන් වෙලා :(:( පුස් ඉස්ටාට් එකක් වත් දීල ඇදන් යන් :sorry::sorry::sorry:

    එන්ජිම සීස් වෙලා ස්ටාර්ට් නැහැ....බඩා වතුර බලල නැහැ උදේට.. මේ දවස් ටිකේ තල්ලු කරගෙන යමල්ලා...
     
    Status
    Not open for further replies.