ODEL Gift Voucher තියනවා

Oct 28, 2015
25
2
0
මචන්ලා, ඔන්ලයින් මම ගොඩක් කල් හිටියට එළකිරි වගේ සයිට් එකක් සෙට් උනේ ලගදී. මේ මගේ දෙවෙනි ත්රෙඅඩ් එක. මම ටුවරිසම් කරන්නේ, ඊයේ රෂියන් ටුවරිස්ට් කෙනෙක් ඔඩෙල් එකෙන් ලක්ෂ 2ක බඩු ගත්තා. පොරට ඔඩෙල් එකෙන් ලක්ෂ 2ක ගිෆ්ට් වවුචර් හම්බ උනා. ඌ ඉතින් අද ලංකාවෙන් යන නිසා උට වැඩක් නැ කියලා අපිට බෙදලා දුන්නා. මම ගාව 500 වවුචර් 50ක් තියනවා. මේකේ සින් එක තමා රිඩිම් කරන්න නම් 4000 බිලකට එක වවුචරයයි. 8000කට දෙකයි. ඔය වගේ 4000:1 අනුපාතෙට. ඉතින් මුළු වවුචර් ගනම රිඩ්ම් කරනවා නම් ලක්ෂ 2ක බඩු ගත්තොත් 25000ක ඩිස්කවුන්ට් එකක්. ඉතින් මම මෙච්චර ගන්නේ නැති නිසා. මිගමුව අවට ඉන්න ය ඉන්නවා නම් කියන්න මම මේවා දෙනවා.
 
DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කොහොමද මු මේවා හොරාට Print කරපු ටිකක් නම් උඹලා මේව ගෙනිච්චම Odel එකේදි අල්ල ගත්තොත්.

    මම ඉතින් කියන්නේ නැ අනිව මේක හොර වැඩක් කියලා
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    කොහොමද මු මේවා හොරාට Print කරපු ටිකක් නම් උඹලා මේව ගෙනිච්චම Odel එකේදි අල්ල ගත්තොත්.

    මම ඉතින් කියන්නේ නැ අනිව මේක හොර වැඩක් කියලා

    yep. pic ekak dapan. original nam mn okkoma ganna balannam
     
    L-Smoker

    Member
    කොහොමද මු මේවා හොරාට Print කරපු ටිකක් නම් උඹලා මේව ගෙනිච්චම Odel එකේදි අල්ල ගත්තොත්.

    මම ඉතින් කියන්නේ නැ අනිව මේක හොර වැඩක් කියලා
    එහෙම බැහැ මචන්
    ඕකේ ගහලා තියෙන කෝඩ් එක උන්ට කිව්වම කෝල් කරලා
    උන් බලනවා

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    එහෙම බැහැ මචන්
    ඕකේ ගහලා තියෙන කෝඩ් එක උන්ට කිව්වම කෝල් කරලා
    උන් බලනවා

    මොන රටේද යකෝ Code එක Phone එකෙන් Verify කරන්නේ :lol: