෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    කෝ මේක කිව්වේ නැ නේ??

    කැලේ ගස් කපන්න ගෙනියන සිරකරුවන් පිරිසක්, ගන කැලේට පැනල යනවා, දවස් ගානක් කැලේ කෑමක් නැතුව යන ගමනක්. හැම දෙනාම බඩගින්න නිසා හිතා ගන්නවත් බැරි දෙයක් කරනවා..

    මේක ඇත්ත කතාවක් අනුව හදපු film එකක්..
    Hollywood නෙවෙයි.. එත් english
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    කියන්න දැනගන්න එපැයි
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    not one of the cannibal holocaust films is it? :P
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    tamil labbak ahuwoth nam kiyai :dull::dull:

    ඔව් බන්.. දැන් මගේ මොළෙත් අව්ල් වෙලා.. මුන් දානකොට, කියන්නේ නැ නේ, ටැමිල් ද, හින්දි ද, english ද කියල. මොලේ සවුත්තු වෙනවා..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඔව් බන්.. දැන් මගේ මොළෙත් අව්ල් වෙලා.. මුන් දානකොට, කියන්නේ නැ නේ, ටැමිල් ද, හින්දි ද, english ද කියල. මොලේ සවුත්තු වෙනවා..

    ෆිල්ම් එකක් දානකොට රටත් දානවා නම් හොදයි
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ගහන ගැහිල්ල දැක්කම බලන්න හිතෙනේ නෑ බං. ලයිට් කණු කඩන් ගියේ නැති උනාට ටැමිල් ගතිය තියෙනවා ගහද්දි. :) කතාව නං හොඳ ඇති.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    කෝ මේක කිව්වේ නැ නේ??

    කැලේ ගස් කපන්න ගෙනියන සිරකරුවන් පිරිසක්, ගන කැලේට පැනල යනවා, දවස් ගානක් කැලේ කෑමක් නැතුව යන ගමනක්. හැම දෙනාම බඩගින්න නිසා හිතා ගන්නවත් බැරි දෙයක් කරනවා..

    මේක ඇත්ත කතාවක් අනුව හදපු film එකක්..
    Hollywood නෙවෙයි.. එත් english
    Van Diemen's Land (2009)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    දූෂිත පොලිස් ලොක්කෙක්ගේ අතින් මාෆියා කල්ලියක වැඩ්ඩෙක් නොදැනුවත්ව
    මැරුම් කාපු නිසා, ඒ පොලිස් ලොක්කට මාෆියා කල්ලියෙන් මැරුම් නොකා ඉන්න
    නං මාෆියා කල්ලියට ලොකු ගානක් ගෙවන්න වෙනවා. ඒ මුදල් ගෙවන්න නියමිතව
    තියෙන්නේ පොලිස්ලොක්කා යටතේ පුහුණුවෙන්න අලුතෙන් තරුණ පොලිස්
    නිලධාරියෙක් බඳවා ගන්න දවසේ

    මේවා නං ඉතින් ගොඩක් ලේසියි. :rofl:
    ත්‍රෙඩ් එක වේලෙන නිසා මොනා හරි දාන්නත් එපැයි.:baffled: :)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කොල්ලෙක් elevator එකක යද්දී ලයිට් යනවා. ඒකෙ කෙල්ලෙකුත් ඉන්නවා.
    මුන් දෙන්න ලයිට් නැති අතරේ sex කරනවා. හැබැයි කොල්ලට කෙල්ලගේ මුණ
    දකින්න ලැබෙන්නේ නෑ. ලයිට් එද්දී කෙල්ල ගිහින්, කොල්ල බුදි elevator එක
    ඇතුලේ. කොල්ලා මේ කෙල්ල හොයා ගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    දූෂිත පොලිස් ලොක්කෙක්ගේ අතින් මාෆියා කල්ලියක වැඩ්ඩෙක් නොදැනුවත්ව
    මැරුම් කාපු නිසා, ඒ පොලිස් ලොක්කට මාෆියා කල්ලියෙන් මැරුම් නොකා ඉන්න
    නං මාෆියා කල්ලියට ලොකු ගානක් ගෙවන්න වෙනවා. ඒ මුදල් ගෙවන්න නියමිතව
    තියෙන්නේ පොලිස්ලොක්කා යටතේ පුහුණුවෙන්න අලුතෙන් තරුණ පොලිස්
    නිලධාරියෙක් බඳවා ගන්න දවසේ

    මේවා නං ඉතින් ගොඩක් ලේසියි. :rofl:
    ත්‍රෙඩ් එක වේලෙන නිසා මොනා හරි දාන්නත් එපැයි.:baffled: :)

    training day

    කොල්ලෙක් elevator එකක යද්දී ලයිට් යනවා. ඒකෙ කෙල්ලෙකුත් ඉන්නවා.
    මුන් දෙන්න ලයිට් නැති අතරේ sex කරනවා. හැබැයි කොල්ලට කෙල්ලගේ මුණ
    දකින්න ලැබෙන්නේ නෑ. ලයිට් එද්දී කෙල්ල ගිහින්, කොල්ල බුදි elevator එක
    ඇතුලේ. කොල්ලා මේ කෙල්ල හොයා ගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා.

    100 girls or something
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    නැ.. එ උනාට cannibal සීන් එකක් තමයි යන්නේ..

    not sure then :P

    Breaking the Waves

    you get a biscuit :P

    ඔව් බන්.. දැන් මගේ මොළෙත් අව්ල් වෙලා.. මුන් දානකොට, කියන්නේ නැ නේ, ටැමිල් ද, හින්දි ද, english ද කියල. මොලේ සවුත්තු වෙනවා..

    :lol::lol: you can get an idea when you read the plot
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගහන ගැහිල්ල දැක්කම බලන්න හිතෙනේ නෑ බං. ලයිට් කණු කඩන් ගියේ නැති උනාට ටැමිල් ගතිය තියෙනවා ගහද්දි. :) කතාව නං හොඳ ඇති.

    ඕක බලපං බං. සුප්පා. කථාව කියලා ව්ඇඩක් න්ඈ. ඕකෙ වතුර බින්දුවක් වැටෙනවා පෙන්වනවා නේද ගහන්න කලින්. ආයේ ග්අහලා ඉවර උනාමත් බින්දුවක් පෙන්වනවා නේද? ඒ දෙක අතරේ සම්බන්ධයක් තියෙනවා. ඉංගිරිස් සබ් එක්ක බලාපං. පාඩු වෙන්නේ නෑ පැය දෙක බැලුවාට. බලපු හොඳම ටැඓල් ෆිල්ම්ස් වලින් එකක්.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    බිරිඳව රේප් කරලා මරපු කෙනෙක්ව හොයා ගන්න බිරිඳට ගොඩක් ආදරෙන් හිටපු
    ස්වාමියාට නීති නිලධාරියෙක් උදව් වෙනවා. නීතියෙන් වැරදි කරු කෙරුනත් කිසියම්
    හේතුවක් මත වැරදි කරුව නිදහස් වෙනවා. නමුත් මේ ස්වාමියා වැරදිකරුව
    අල්ලගෙන අපූරු ආකාරයේ දඬුවමක් දෙනවා හැමෝටම හොරෙන්
    A Spanish movie, but a Oscar Win