෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19258684 said:
    පට්ට ෆිල්ම් එකක් එළකිරියේ එකෙක් කියලා බලන්න යන්නේ ආසා වුන් බලපල්ලා :)

    q

    මේකේ හෙන load එකක් අවා මතකද??
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19258684 said:
    පට්ට ෆිල්ම් එකක් එළකිරියේ එකෙක් කියලා බලන්න යන්නේ ආසා වුන් බලපල්ලා :)

    q

    loweth meka nam ban karapu filumak :sorry::shocked::no::(:angry:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    එකෙත් මෙහෙම සීන් එකක්ද වෙන්නේ.. ඒක බලලා නැහැ..:(
    මේකේ නිළිය pornstar කෙනෙක් කිව්වේ. ඇත්තටම එයා pornstar කෙනෙක්.. ඕනි
    කෙනෙක් දන්නවා නම කිව්වා ගමන්.. :oo:

    Mama balala naa bro :no:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    කැලේ ගස් කපන්න ගෙනියන සිරකරුවන් පිරිසක්, ගන කැලේට පැනල යනවා, දවස් ගානක් කැලේ කෑමක් නැතුව යන ගමනක්. හැම දෙනාම බඩගින්න නිසා හිතා ගන්නවත් බැරි දෙයක් කරනවා..

    මේක ඇත්ත කතාවක් අනුව හදපු film එකක්..
    Hollywood නෙවෙයි.. එත් english
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    involves a guy who meets a girl and a past which they removed with the aid of alternate technology which will enable you to get rid of unwanted memories..finally the film goes on to say that whatever chances you may get at a new beginning, you may end up making the same choices
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    involves a guy who meets a girl and a past which they removed with the aid of alternate technology which will enable you to get rid of unwanted memories..finally the film goes on to say that whatever chances you may get at a new beginning, you may end up making the same choices
    Eternal Sunshine of the Spotless Mind :rolleyes::dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    involves a guy who meets a girl and a past which they removed with the aid of alternate technology which will enable you to get rid of unwanted memories..finally the film goes on to say that whatever chances you may get at a new beginning, you may end up making the same choices

    you spoiled the movie for me .
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විලියම්, සැන්බොර්න්, ඕවන් කියන්නේ ඇමරිකානු ජාතික, බැග්ඩෑග්වල ඉන්න බෝම්බ නිශ්ක්‍රීය අංශයේ සොල්දාදුවන් තුන් දෙනෙක්. කථාව දිගහැරෙන්නේ එයාලාට අදාල ක්‍රියාන්විත රාජකාරි කාලයේ අවසාන සති කීපය ගැන. ඒ සති කීපය තුල එයාලාට සෑහෙන දරුණු විදියේ බෝම්බ කීපයක් නිශ්ක්‍රීය කරන්න සිද්ධ වෙනවා.

    නිකම්ම නිකන් සම්මාන කෑලි නෙමෙයි. ඔස්කාර් සෙරමනියේ සම්මාන පිට සම්මාන ගහපු චිත්තරපටියක්.
    ගෝල්ඩන් ග්ලෝබ්, AFI,BAFTA එකි මෙකී නොකී සම්මාන උළෙලවල් ගනනාවක කප් ගහපු ෆිල්ම් එකක්.
    ඒ ඔක්කොටමත් වඩා මගේ ජිවිතේ බලපු සුපිරිම ෆිල්ම් එක.
     
    hurt locker :P
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    වයලීන් ගහන කොල්ලෙක් සහ ධනවත් කෙල්ලෙක් ආදරය කරනවා කෙල්ලට පුරුද්දක් තියනවා දෙවියන්ගෙන් දෙයක් ඉල්ලන කොට තමන්ගේ මොනව හරි දෙයක් නවත්තන කෙල්ල හිතන්නේ එහෙම කලොත් ඒක ඉටු වෙනවා කියලා දවසක් මේ දෙන්න පාරෙ යනකොට කොල්ල ඇක්සිඩන්ඩ් එකක් වෙනවා මැරෙන්න යන කොට කෙල්ල දෙවියන්ගෙන් ඉල්ලනව කොල්ලව ජීවත් කරුවොත් කොල්ල එක්ක තියෙන ලව් එක නවත්තනව කියලා කොල්ල බේරෙනවා අන්තිමට කෙල්ල කොල්ලව දාල යනවා පස්සේ කොල්ලා හමුදාවේ bomb squad එකට බැඳෙනවා තව කියන්න බෑ:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විශ්වනාදන් කියන්නේ ඇමරිකාවේ නිව්යොර්ක් නුවර ජිවත් වෙන ඉන්දියානු ජාතික නැටුම් ආචාර්යවරයෙක්. පිරිමියෙක් උනාට හැසිරෙන්නේ, නටන්නේ, කතාබහ කරන්නේ, බලන්නේ ගෑණු කෙනෙක් වගේ. සිංහලෙන් කිව්වොත් නපුංසක චරිතයක් එහෙම්පිටින්ම. විවාහ වෙලා ඉන්නේ නිරූපමා කියලා ඉතා රූමත් ඉන්දියානු ජාතික කාන්තාවක් එක්ක. ඇය වෘත්තියෙන් න්‍යශ්ටික ඉන්ජිනේරුවරියක්. නිරූපමාට සැකයක් එනවා තමන්ගේ ස්වාමි පුරුශයා වන විශ්වනාදන් ගැන. එයාගේ අමුතු හැසිරීම් රටාවන් කීපයක් ගැන. ඒ නිසා නිරූපමා ඩිටෙක්ටිව් කෙනෙක්ව යොදවනවා විශ්වනාදන්ව ලුහු බඳින්න. ඔහු යන එන තැන් ගෙන අවධානයෙන් ඉන්න. නිරූපමාගේ බොස් හරිම කඩවසම් තරුණයෙක්. ඔහු රූමත් නිරූපමා වෙත ආකර්ෂනය වෙනවා. නිරූපමාත් ඔහුට ආකර්ෂනය වෙන්නේ ඉබේමයි. අවුරුදු 40කටත් වඩා නාකි නපුංසක නැටුම් ගුරුවරයෙක් වෙච්චි විශ්වනාදන් එපා වෙලා කඩවසම් උගත් ජවසම්පන්න පුද්ගලයෙක් වෙච්චි නිරූපමාගේ බොස්ට ඇය ආකර්ෂනය වෙන එක පුදුමයක් නෙමෙයි. ඒත් කථාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ ඇමරිකාවේ වාසය කරන මුස්ලිම් ජාතික කල්ලියක් විසින් නිරූපමාත්, විශ්වනාදනුත් පැහැරගැනීමට ලක් උනාට පස්සෙයි. නපුංසක චරිතයක් රඟපාපු විශ්වනාදන්ගේ සැබෑ ස්වරූපය වගේම ඔහුගේ හැකියාවන් කොයි වගේද, ඔහු කවුද කියලා නිරූපමා දැනගන්නේ එදා තමයි.

    මේකේ දෙවනි කොටසකුත් එනවා. ඒක එනකන් බලාගෙන ඉන්නවා.