මේ මාසේ මැද වගේ දාමුද.. ? මගේ ඉස්සරහා ටයර් එක මතකද.. ? මාරු කරන්න බැරි උනා කියපංකො තාම46 000+ දුවලා.. පස්ස දෙවෙනි ටයර් එකත් ටිකක් ගෙවිලා ...
එක පාර බයික් දෙකටම දාමු![]()
තාම දැම්මේ නැද්ද....?? කැන්වස් මතු වෙනකම්ද ඉන්නේ....??
යකෝ මේ දවස් ටිකේ වැස්සත් එක්ක.... ටයර් ලිස්සනවා කට්ට තිබිලත්.....
මගේ ඉස්සරහා ටයර් එක නම් තව දුවන්න පුලුවන්....... පස්ස ටයර් එක තමා..... හොයලා තියාගන්න ඕනා බං.... හදිසියට කොහෙවත් නෑ...... ගිය පාර ටියුබ්ලස් කරන්න ගිහිල්ලත් අන්තිමේ කොහෙවත් නැතුව කොට්ටාවේ තැන් දෙකකින් ටයර් දෙක හොයා ගත්තේ......
ටයර් සයිස් එවපන්.... මම අපේ ටයර් කඩ සෙට් එකෙන් අහලා බලන්නම් ගණන්.....

46 000+ දුවලා.. පස්ස දෙවෙනි ටයර් එකත් ටිකක් ගෙවිලා ...




ඉස්සරහ නම් ඔය තියෙන සයිස් එකට වැඩි එකක් දාන්න බෑ මගේ හිතේ......
? 110 අවුලක් වෙන එකක් නැද්ද
