![]()
Come and see on 2015 Nov 18/19/20
Tech Smart Lanka;
No. 160/7D;
New Kandy Road;
Pittugala;
Malabe.
Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - 2A Tyre Shop

sure . ill be there.![]()
Come and see on 2015 Nov 18/19/20
Tech Smart Lanka;
No. 160/7D;
New Kandy Road;
Pittugala;
Malabe.
Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - 2A Tyre Shop
2015 නොවැම්බර් 18/19/20 දවස් තුනේ..... සේල් එකට ආවත් දිනුම්.....![]()
ඒ කොහොමද....??![]()
![]()
කුසපත් ඈදීමෙන් තෝරා ගන්නා දස දෙනෙකුගේ ලැප්ටොප් නොමිලේ සර්විස් කර දෙනු ලැබේ.![]()
![]()
ඔව් ඔව්..... ඔය උඩ පින්තුරේ වගේම..... කටු මිටි පාරවල් කීපයක් දීලා සර්විස් කරලා දෙනවා.....![]()
![]()
![]()
නෑ නෑ බොලව්...... හරි විදිහට.... ඔව්....
ගොඩක් තැන් වල කරන්නේ ලැප් එක ගැලෙව්වා...... වැකුම් පාරක් ඈල්ලුවා.... සර්විස් කරා කියලා ගාන කඩා ගන්න එකනේ......
![]()
නෑ.... අපි එහෙම නෙවේ......
වැකුම් කරලා..... ක්ලීනර් එකෙන් බෝඩ් එක වොෂ් කරලා දෙන්නේ....
![]()
සේල් එකට එන අයගෙන් කුසපත් ඈදීමෙන් තෝරා ගන්නා දස දෙනකුට.... රු.1800/= ක් වන ලැප්ටොප් සර්විස් එක සම්පූර්ණයෙන්ම නොමිලේ.....![]()
![]()

ලැප් සර්විස් කරන්න එන අයට.. ලැප් සර්විස් කරලා දෙනකං සුදු අක්කලාට කියලා මසාජ් එකක් දාලා දෙනවා කිව්වා නේද ? කෝ ඒ කෑල්ල ?![]()

ඒ කියන්නේ මෙහෙමයි...... කොහේ හරි තැනක අඩු මිලට ලැප්ටොප් එකක් තියෙනවා නම්.... අපිට කියන්න.... මෙන්න මේ තැන..... මෙන්න මේ ලැප්ටොප් මොඩල් එක.... මෙන්න මේ ගානට අඩුවට තියෙනවා කියලා......
Machan,
4K monitors tiyenawada?
හිටු හිටු අද හවසනේ ඈහුවේ.... හෙට උදේට කියන්නම් හොයලා.... කෝල් එකක් දිය.... වැඩ අස්සේ මට ඕක අමතක වෙයි...... 
ලැප් සර්විස් කරන්න එන අයට.. ලැප් සර්විස් කරලා දෙනකං සුදු අක්කලාට කියලා මසාජ් එකක් දාලා දෙනවා කිව්වා නේද ? කෝ ඒ කෑල්ල ?![]()
මොනවද යකෝ මේ කියවන්නේ........
අපේ උන් පෝලිම් ගැහිලා ඉදී ඕවා කිව්වොත්....... 
ලැප් එක සර්විස් කරලා ඉවර වෙනකල් බොන්න මිලක් බාර් එකේ නංගි කිරි දෙනවලු . .
![]()
![]()
කැත විදියට හිතන්න එපා යකෝ . . . pasteurization කරපු හයිලන්ඩ් කිරි, කෝප්පෙකට දාලා දෙන්නේ . . කැත හිත . . .

සෙනග පෝලිමේ ඉදියි එහෙනං...ඉතිං හොදයි නේ.. හොද තැනකිං අක්කලා දෙතුන් දෙනෙක් ගෙන්නලා දවසේ ගාන දුන්නත් පාඩු නෑනෙ සහෝ.. බිස්නස් එක වෙලාමොනවද යකෝ මේ කියවන්නේ........
අපේ උන් පෝලිම් ගැහිලා ඉදී ඕවා කිව්වොත්.......
![]()
අපිට නැ නෙ
අඩෝ ශාන්.....
ලැප එලකිරි නේහ්.....

මට ලැප් එකක් නෑ අයියා....
ඔය සේල් එකට ඇවිත් කුසපත ඇදුනොත් මොකද කරන්නේ.....![]()
එතකොට ගෙදරදි සර්විස් එකක් (බාගෙට) කරලා දුන්නේ ලැපක නෙවේද....?? 
කාගෙ හරි ලැපක් ඉල්ලන් එන්න ඕනි සර්විස් කොරන් යන්න....![]()
උඹේ එක අරන් වරෙන්..... 