Lenavo Laptops & Tabs SALE

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඩ බලං ඉන්ඩ තියෙන්නේ.. ලැප දීලා... කන් දෙක කිචි කවලා ලු වැඩේ පටං ගන්නේ..
    4.gif
    මෙලෝ දෙයක් ඇහෙන්නේ නැති වෙන්ඩම. :shocked:
    (එතකොට අරූගේ බෝලමිටි පාරයි ඉතිපිසෝ ගාථාවයි ඇහැන්නෑ නේ යන උන්ට) :rofl:

    :growl: මීට හොද නැද්ද යකෝ මාව කාපන්........!! :growl: :frown: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද ම යන්න ඕන බඩා ගේ ෂොප් එකට.......
    මොනව ද අළුත් අයිටම්:baffled: කියල බලං එන්න....

    පොර ඊයෙ ආවා. මං වැඩක. මුකුත් නොකිය ම ගියා...
    මං හිතන්නේ වැඩේ කියන්න වෙන්න ඇති එන්න ඇත්තේ....
    බඩා මාමත් ටිකක් පාට වැටිල කියල ඇසිස්ටන්ට් කිව්වා....
    ඩේලි මසාජ් එක හම්බ වෙන නිසා වෙන්න ඇති.:baffled::baffled::P

    :shocked: ඈසිස්ටන්ට් නංගිත් සුදු වෙලා කියපන් මාමේ...... :D :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අද ම යන්න ඕන බඩා ගේ ෂොප් එකට.......
    මොනව ද අළුත් අයිටම්:baffled: කියල බලං එන්න....

    පොර ඊයෙ ආවා. මං වැඩක. මුකුත් නොකිය ම ගියා...
    මං හිතන්නේ වැඩේ කියන්න වෙන්න ඇති එන්න ඇත්තේ....
    බඩා මාමත් ටිකක් පාට වැටිල කියල ඇසිස්ටන්ට් කිව්වා....
    ඩේලි මසාජ් එක හම්බ වෙන නිසා වෙන්න ඇති.:baffled::baffled::P


    ඔබටත් ඉතින් ඕවා මීටර් වෙන්නේ නෑනේ... කොහෙද සිකරට් ගහනවා හොදටෝම මදි...:(:( බලපන් පියවරෙන් පියවර

    1.පොර ඊයෙ ආවා. මං වැඩක. මුකුත් නොකිය ම ගියා...
    2.මං හිතන්නේ වැඩේ කියන්න වෙන්න ඇති එන්න ඇත්තේ....
    3.බඩා මාමත් ටිකක් පාට වැටිල කියල ඇසිස්ටන්ට් කිව්වා....

    උබට ලබ්බක් කියන්න නෙමේ ඇවිත් තියෙන්නේ. උබ වැඩවෙලාවක ඇවිත් ඇසිස්ටන්ට් ට
    පාට පෙන්නලා යන්න.. අය්යූඌ


    මූ ඒපාර කිබුලයියගේ ඇසිස්ටන්ට්ටත් පාට පෙන්නලද?:eek::eek:

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: ඔව් ඔව්.. මේකේ එකාලා ගිහිං අයිටම් ටික සුද්ද කරන්න කලිං යන්න වෙයි.. ‍:rofl:
    පොර ඊ‍යේ ආවේ ඇසිස්ටන්ට්වත් කැෂියරිං එකට වගේ ගන්න පුලුවන්ද අහන්නද දන්නෑ...:shocked: නැන්දාත් දැං වයස පාටයි ලු :sorry: :baffled:
    ඩේලි මසාජ්.. :lol:

    :frown::frown: මීට වඩා හොදා තෝ මාව කෑවා නම්........!! :growl: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19265922 said:
    අතවරේට ලක්වූ දැරිවියන්ට විශේශ ඩිස්කවුන්ට් කූපන් පත් ක්‍රම දෙකකින් ලබාගත හැක

    1. කුසපත් ඇදීම මගින්
    ඔබගේ සාමාජික අංකය සහ ගරු ලේකම් තුමාට සාමාජික ගාස්තු ගෙවූ බිල් පිටපත් සමග PM එකක් එවීම මගින් සම්බන්ද විය හැක

    2.නිර්මානශීලී අංශය
    ඔබ අතවරයට පත්වූ ආකාරය නිසදැසකින්, කවියකින් හෝ චිත්‍ර යකින් ඇද අප වෙත ලැබීමට සලස්වන්න.. පලමු නිර්මාන 10ට 20%ක ඩිස්කවුන්ට් කූපන්



    :shocked: :shocked: හෆොයි........!! :lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Bado matath lap ekak ganna one..me Dawas tika pahu wela call ekak dennan 18 ta kalin..:)habai mata ochchara dura hoyan enna nan ba sudo..:(

    :cool: දෙන්නම් නැන්දේ...... අපෝ මෙහෙට මහ දුරක්යෑ.... අර රෙඩ් බිච් එක පැදන් එන එකනේ තියෙන්නේ කූල් එකේ..... කිලෝ මීටර් 15.2 කොල්ලුපිටියේ ඉදන්ම...... :yes: :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ජයවේවා!!!

    යෝධ කණේ පාරක් සමග ම සේල් එකක්.......


    මම එනවා.....බිරින්දෑට එකක් ඇන්න දෙන්න තියනවා.....:baffled:
    කිබුලයියේ පවුල් ජීවිතයක් සාර්තක වෙන්නනම් වයිපරේට වෙනම ලැපක් අරන් දෙන්න ඕනේ. එක ලැපෙන් ගේම ගෙනියන්න ගිහාම ඔය එක එක එකවුන්ට් වලින් ලොග් අවුට් වෙන්න බැරි උනාම ඒවා දැක්කහම බත් කාඩ් කැන්සල් වෙනවා

    තුන් වෙනි සිල් පදය ගැන ගැබුරු අවභෝදය නිසා මාත් ඒකාලේ තුන් හතර පාරක් යාන්තම් කලිසම බේරගත්තා:nerd::nerd:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :cool: දෙන්නම් නැන්දේ...... අපෝ මෙහෙට මහ දුරක්යෑ.... අර රෙඩ් බිච් එක පැදන් එන එකනේ තියෙන්නේ කූල් එකේ..... කිලෝ මීටර් 15.2 කොල්ලුපිටියේ ඉදන්ම...... :yes: :D

    18,19,20 Sathiye dawaswala kohe ennada appa..hellenna idak na..:no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    meka keyak weida,

    Lenovo Flex 2 (14)

    i5, 1TB, 8GB(Ram) keyak weida?

    :shocked: මෙහේ ඒජන්ට් කරන මොඩල් විතරයි බං කරන්නේ..... කියලා ගෙන්වලා දෙන්න පුලුවන්.... එකක් ගෙන්වනකොට ගාන වැඩි.... ඊට හොදා මෙහේ තියෙන මොඩල් එකක් බලලා ගන්න එක..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19265938 said:
    එතකොට උබේ ලැප් එකට සර්විස් එක දෙන්නේ.. වලතරයා තමා නිල සර්විස් සැපයුම් කරු:)

    :shocked: මොකක්.....??
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;19266039 said:
    කිබුලයියේ පවුල් ජීවිතයක් සාර්තක වෙන්නනම් වයිපරේට වෙනම ලැපක් අරන් දෙන්න ඕනේ. එක ලැපෙන් ගේම ගෙනියන්න ගිහාම ඔය එක එක එකවුන්ට් වලින් ලොග් අවුට් වෙන්න බැරි උනාම ඒවා දැක්කහම බත් කාඩ් කැන්සල් වෙනවා

    තුන් වෙනි සිල් පදය ගැන ගැබුරු අවභෝදය නිසා මාත් ඒකාලේ තුන් හතර පාරක් යාන්තම් කලිසම බේරගත්තා:nerd::nerd:

    :lol::rofl: nodakin apaya sahayaka..:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩා ගෙදරට ගෙනත් දෙයි.. හැබැයි මසාජ් එක හම්බෙන්නෑ ඔයාට... ඒ අක්කිලා පිට යවන්නෑ ලු නේ

    :shocked: යකෝ ඕක මේකේ උන් ඈත්තට හිතයි.......!! :growl: අන්තිමට ලැප් විකිණිල්ල පැත්තක තියලා මට ** හොයන්න වෙයි මෙතන....... :growl: :growl: