Lenavo Laptops & Tabs SALE

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    :) දෙන්නම්..... :yes:

    ගාන කීයක් වගේද වෙන්නේ.අනෙක සෙල් දවස් වල නම් එන්න බැරිවෙය්.14 වගේ නම් එන්න පුළුවන් .
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :oo: ඒ කියන්නේ මෙහෙමයි...... කොහේ හරි තැනක අඩු මිලට ලැප්ටොප් එකක් තියෙනවා නම්.... අපිට කියන්න.... මෙන්න මේ තැන..... මෙන්න මේ ලැප්ටොප් මොඩල් එක.... මෙන්න මේ ගානට අඩුවට තියෙනවා කියලා...... :yes:

    අපි දෙනවා ඒ ගානටත් අඩුවෙන්...... :yes:

    Thread එකේ පෝස්ට් එකක් දාන එක වගේම..... 0773-078-533 නම්බර් එකට කෝල් එකක් දීලා කියන්නත් ඕනා.... අනිවාර්‍යයෙන් ඒ ගාණට අඩුවෙන් අපි දෙනවා....... :yes:
    අම්මප කියහං ;)
    එල එල වැඩේ නැගල යයි.
    අර ලැප්ටොප් සර්විස් කරන වෙලාවෙ මේකෙ ඉන්න නාන්නෙ නැති උං ටික අල්ල පොල්ලෙල්ලෙන් අතුල්ලල නෑව්වනං පිං. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මප කියහං ;)
    එල එල වැඩේ නැගල යයි.
    අර ලැප්ටොප් සර්විස් කරන වෙලාවෙ මේකෙ ඉන්න නාන්නෙ නැති උං ටික අල්ල පොල්ලෙල්ලෙන් අතුල්ලල නෑව්වනං පිං. :D
    ඒකත් කරනවා කියලා ඔය දෙවෙනි පිටුවේ දාලා තියෙන්නේ
    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්න පුලුවං කිව්වා.. කොහෙද මේ මාමා ලාබෙ ගැන හිතනවා නේ :sorry::oo:

    :shocked: ඒ ගමන මොකක්ද.....?? :oo:

    මේ සතියේ ඌරු මස් කඩ වහලත් එකේ.. ඒකත් හොද ඔෆර් එකක් වෙයි...
    4.gif

    :frown::frown:

    නොකිව්වට ඔයත් කරන්නේ ඒක වගේ නේද :rofl:

    :no: :no:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :baffled: VGA කෙල වෙච්ච ඒවා නම් එනවා....... :yes: :D :P

    මගේ Desktop කොම්පියුටර් එකට බොල. පහු ගිය ටිකේ අවුරුදු 10ක් විතර පරණ 512MB 8600GT එකක් හයි කරන් වැඩ කලා. ඒකත් ලගදි කෙල උනා. දැන් ඔන්බෝඩ් VGA එක තියෙන්නේ. මේ කිරි තම්බි කඩවල් වලට ගිහින් ඕන spec ටික දුන්නම උන් අහනවා රටේ නැති ප්‍රශ්න. ඇයි අප්පා ඔයාට එච්චර VGA එකක්. ග්‍රැෆික් වැඩ කරන්නේ නැත්නම් ඔන්බෝඩ් එක තමා ඇති වෙනවා. :dull::dull::dull: මොන පයන්නක් ද මන්ද. :frown::frown: ඉතින් ගන්න උනේ නෑ :no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :oo: ඒ කියන්නේ මෙහෙමයි...... කොහේ හරි තැනක අඩු මිලට ලැප්ටොප් එකක් තියෙනවා නම්.... අපිට කියන්න.... මෙන්න මේ තැන..... මෙන්න මේ ලැප්ටොප් මොඩල් එක.... මෙන්න මේ ගානට අඩුවට තියෙනවා කියලා...... :yes:

    අපි දෙනවා ඒ ගානටත් අඩුවෙන්...... :yes:

    Thread එකේ පෝස්ට් එකක් දාන එක වගේම..... 0773-078-533 නම්බර් එකට කෝල් එකක් දීලා කියන්නත් ඕනා.... අනිවාර්‍යයෙන් ඒ ගාණට අඩුවෙන් අපි දෙනවා....... :yes:

    b5jy1f.jpg

    සංකපාලයා ගාව මේ ලැප් එක අව්රුදු දෙකක වොරන්ටි එක්ක රුපියල් 5000ට විකුනන්න තියෙනවා.

    දැන් උබ මට ඊට අඩුවට එකක් දීපන්:P:P:P:P

    (සංකපාල, අපි ලාබේ බාගෙ බාගෙ බෙදාගම්මු :))
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    රත්තරං;19266576 said:
    b5jy1f.jpg

    සංකපාලයා ගාව මේ ලැප් එක අව්රුදු දෙකක වොරන්ටි එක්ක රුපියල් 5000ට විකුනන්න තියෙනවා.

    දැන් උබ මට ඊට අඩුවට එකක් දීපන්:P:P:P:P

    :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;19266576 said:
    b5jy1f.jpg

    සංකපාලයා ගාව මේ ලැප් එක අව්රුදු දෙකක වොරන්ටි එක්ක රුපියල් 5000ට විකුනන්න තියෙනවා.

    දැන් උබ මට ඊට අඩුවට එකක් දීපන්:P:P:P:P

    (සංකපාල, අපි ලාබේ බාගෙ බාගෙ බෙදාගම්මු :))
    :shocked: :shocked: බඩපඩාස් ගාලා සද්දයක් ඇවිත් නැන්දා හැරලා බලද්දි මාමා බිමට පතබෑවිලා ලු. හෙඩ්ෆෝන් ජැක් එක ගැලවිලා ආවු ඌයි සද්ද වගයක් ඇහෙනවලු... දැං ඕපන් වෙලා තියෙන ටැබ් එකක මේ ත්‍රෙඩ් එක තියෙනවලු..
    තව මොනවද ‍මොනවද ටැබ් වගේකුත් ඕපන වෙලා තියෙනවලු :eek::sorry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19266013 said:
    ඔබටත් ඉතින් ඕවා මීටර් වෙන්නේ නෑනේ... කොහෙද සිකරට් ගහනවා හොදටෝම මදි...:(:( බලපන් පියවරෙන් පියවර

    1.පොර ඊයෙ ආවා. මං වැඩක. මුකුත් නොකිය ම ගියා...
    2.මං හිතන්නේ වැඩේ කියන්න වෙන්න ඇති එන්න ඇත්තේ....
    3.බඩා මාමත් ටිකක් පාට වැටිල කියල ඇසිස්ටන්ට් කිව්වා....

    උබට ලබ්බක් කියන්න නෙමේ ඇවිත් තියෙන්නේ. උබ වැඩවෙලාවක ඇවිත් ඇසිස්ටන්ට් ට
    පාට පෙන්නලා යන්න.. අය්යූඌ

    මූ ඒපාර කිබුලයියගේ ඇසිස්ටන්ට්ටත් පාට පෙන්නලද?:eek::eek:

    යකඩෝ . . . බඩා වයසට ගැලපෙන වැඩද මේ කරන්නේ? ? ? ?