18,19,20 Sathiye dawaswala kohe ennada appa..hellenna idak na..![]()
හරි හරි සෙනසුරාදා එන්නකෝ එහෙනම්......
නැන්දිට ඕනා මොඩල් එක කියන්න.... 
18,19,20 Sathiye dawaswala kohe ennada appa..hellenna idak na..![]()
හරි හරි සෙනසුරාදා එන්නකෝ එහෙනම්......
නැන්දිට ඕනා මොඩල් එක කියන්න.... 
දෙන්නම්.....
![]()
අම්මප කියහංඒ කියන්නේ මෙහෙමයි...... කොහේ හරි තැනක අඩු මිලට ලැප්ටොප් එකක් තියෙනවා නම්.... අපිට කියන්න.... මෙන්න මේ තැන..... මෙන්න මේ ලැප්ටොප් මොඩල් එක.... මෙන්න මේ ගානට අඩුවට තියෙනවා කියලා......
![]()
අපි දෙනවා ඒ ගානටත් අඩුවෙන්......![]()
Thread එකේ පෝස්ට් එකක් දාන එක වගේම..... 0773-078-533 නම්බර් එකට කෝල් එකක් දීලා කියන්නත් ඕනා.... අනිවාර්යයෙන් ඒ ගාණට අඩුවෙන් අපි දෙනවා.......![]()


ඒකත් කරනවා කියලා ඔය දෙවෙනි පිටුවේ දාලා තියෙන්නේඅම්මප කියහං
එල එල වැඩේ නැගල යයි.
අර ලැප්ටොප් සර්විස් කරන වෙලාවෙ මේකෙ ඉන්න නාන්නෙ නැති උං ටික අල්ල පොල්ලෙල්ලෙන් අතුල්ලල නෑව්වනං පිං.
දෙන්න පුලුවං කිව්වා.. කොහෙද මේ මාමා ලාබෙ ගැන හිතනවා නේ![]()
ඒ ගමන මොකක්ද.....??
මේ සතියේ ඌරු මස් කඩ වහලත් එකේ.. ඒකත් හොද ඔෆර් එකක් වෙයි...![]()

නොකිව්වට ඔයත් කරන්නේ ඒක වගේ නේද![]()

නැන්දා අහනවා එයාලාට කෑමක් එහෙම දෙනවද කියලා.. ගිය පාර වගෙ..ඒ ගමන මොකක්ද.....??
![]()

ලෙනෝවො Ultrabook නැද්ද?
ඔය මුල් පෝස්ට් එකේ තියෙන මොඩල් ටික විතරයි සහෝ...... 
VGA කෙල වෙච්ච ඒවා නම් එනවා.......
![]()
![]()
![]()


මොන පයන්නක් ද මන්ද. 
ඉතින් ගන්න උනේ නෑ 

ඒ කියන්නේ මෙහෙමයි...... කොහේ හරි තැනක අඩු මිලට ලැප්ටොප් එකක් තියෙනවා නම්.... අපිට කියන්න.... මෙන්න මේ තැන..... මෙන්න මේ ලැප්ටොප් මොඩල් එක.... මෙන්න මේ ගානට අඩුවට තියෙනවා කියලා......
![]()
අපි දෙනවා ඒ ගානටත් අඩුවෙන්......![]()
Thread එකේ පෝස්ට් එකක් දාන එක වගේම..... 0773-078-533 නම්බර් එකට කෝල් එකක් දීලා කියන්නත් ඕනා.... අනිවාර්යයෙන් ඒ ගාණට අඩුවෙන් අපි දෙනවා.......![]()




)රත්තරං;19266576 said:![]()
සංකපාලයා ගාව මේ ලැප් එක අව්රුදු දෙකක වොරන්ටි එක්ක රුපියල් 5000ට විකුනන්න තියෙනවා.
දැන් උබ මට ඊට අඩුවට එකක් දීපන්


රත්තරං;19266576 said:![]()
සංකපාලයා ගාව මේ ලැප් එක අව්රුදු දෙකක වොරන්ටි එක්ක රුපියල් 5000ට විකුනන්න තියෙනවා.
දැන් උබ මට ඊට අඩුවට එකක් දීපන්
(සංකපාල, අපි ලාබේ බාගෙ බාගෙ බෙදාගම්මු)
බඩපඩාස් ගාලා සද්දයක් ඇවිත් නැන්දා හැරලා බලද්දි මාමා බිමට පතබෑවිලා ලු. හෙඩ්ෆෝන් ජැක් එක ගැලවිලා ආවු ඌයි සද්ද වගයක් ඇහෙනවලු... දැං ඕපන් වෙලා තියෙන ටැබ් එකක මේ ත්රෙඩ් එක තියෙනවලු..

රත්තරං;19266013 said:ඔබටත් ඉතින් ඕවා මීටර් වෙන්නේ නෑනේ... කොහෙද සිකරට් ගහනවා හොදටෝම මදි...බලපන් පියවරෙන් පියවර
1.පොර ඊයෙ ආවා. මං වැඩක. මුකුත් නොකිය ම ගියා...
2.මං හිතන්නේ වැඩේ කියන්න වෙන්න ඇති එන්න ඇත්තේ....
3.බඩා මාමත් ටිකක් පාට වැටිල කියල ඇසිස්ටන්ට් කිව්වා....
උබට ලබ්බක් කියන්න නෙමේ ඇවිත් තියෙන්නේ. උබ වැඩවෙලාවක ඇවිත් ඇසිස්ටන්ට් ට පාට පෙන්නලා යන්න.. අය්යූඌ
මූ ඒපාර කිබුලයියගේ ඇසිස්ටන්ට්ටත් පාට පෙන්නලද?