What is the meaning of your Elakiri ID?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තේරුමක් නෑ
    ගයි කියලා යුසර් නේම් තියෙන එවුන් (මේකේ විතරක් නෙවෙයි) ගොඩක් ඉන්න හින්දා මේක ගත්තේ
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    වෝල් එකෙන් එහා පැත්තට යන්න අවස්ථාවක් ලැබුන :dull: :dull:
    එදා තමා කතන්දර වල අහල තිබුණ White Walkers ලව ඇත්තටම දැක්කෙ :dull: :dull:
    මිනිස්සු වගේ නෙමේ උන් හරිම එකමුතුයි :dull: :dull:
    ඒ නිසා WhiteWalker කියල හදාගත්ත :dull: :dull:

    :baffled::baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලෙක් ගේ නමක් දැනගන්න ඕනේ වෙලා පට ගාල අකවුන්ට් එකක් හදාගත්ත...ඒ දවස් වල ෆේමස් සින්දුවක් ඔෆිස් එකේ හැම වෙලේම ප්ලේ වේවි තිබුනේ...why this kolaveri kolaveri kolaveri di කියල...:rofl::P

    ඒ වෙලාවේ ඇහුනු සින්දුවේ කෑල්ලක් අනුව තමා මේක හැදුවේ :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෙල්ලෙක් ගේ නමක් දැනගන්න ඕනේ වෙලා පට ගාල අකවුන්ට් එකක් හදාගත්ත...ඒ දවස් වල ෆේමස් සින්දුවක් ඔෆිස් එකේ හැම වෙලේම ප්ලේ වේවි තිබුනේ...why this kolaveri kolaveri kolaveri di කියල...:rofl::P

    ඒ වෙලාවේ ඇහුනු සින්දුවේ කෑල්ලක් අනුව තමා මේක හැදුවේ :lol:

    :baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වෝල් එකෙන් එහා පැත්තට යන්න අවස්ථාවක් ලැබුන :dull: :dull:
    එදා තමා කතන්දර වල අහල තිබුණ White Walkers ලව ඇත්තටම දැක්කෙ :dull: :dull:
    මිනිස්සු වගේ නෙමේ උන් හරිම එකමුතුයි :dull: :dull:
    ඒ නිසා WhiteWalker කියල හදාගත්ත :dull: :dull:
    :lol::rofl:
    Ehenam parana eka mallio?:baffled:
    heheh :rofl: :lol: dawasin dwasaa api aluth wenawa nangi ekai :lol: :P
    Honda ekak thiyaagannako ayye, eye thibba eka lassanai, eka nemey ada ude thiyenne:dull:
    කෙල්ලෙක් ගේ නමක් දැනගන්න ඕනේ වෙලා පට ගාල අකවුන්ට් එකක් හදාගත්ත...ඒ දවස් වල ෆේමස් සින්දුවක් ඔෆිස් එකේ හැම වෙලේම ප්ලේ වේවි තිබුනේ...why this kolaveri kolaveri kolaveri di කියල...:rofl::P

    ඒ වෙලාවේ ඇහුනු සින්දුවේ කෑල්ලක් අනුව තමා මේක හැදුවේ :lol:
    :P:rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    twisted
    ˈtwɪstɪd/Submit
    adjective
    1.
    forced out of its natural or proper shape; crumpled.
    "the crash left a trail of twisted metal across the carriageway"
    synonyms: perverted, warped, deviant, depraved, corrupt, abnormal, unhealthy, aberrant, distorted, corrupted, debauched, debased, degenerate, sadistic, evil, wicked; More
    2.
    (of a personality or a way of thinking) unpleasantly or unhealthily abnormal; warped.
    "a man with a twisted mind"

    twisted = fucking bastard
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    වෝල් එකෙන් එහා පැත්තට යන්න අවස්ථාවක් ලැබුන :dull: :dull:
    එදා තමා කතන්දර වල අහල තිබුණ White Walkers ලව ඇත්තටම දැක්කෙ :dull: :dull:
    මිනිස්සු වගේ නෙමේ උන් හරිම එකමුතුයි :dull: :dull:
    ඒ නිසා WhiteWalker කියල හදාගත්ත :dull: :dull:

    මම හිතුව අල්ලපු ගෙදර එකාට මාට්ටු වෙච්ච නිසා WhiteWalker කියල නම වෙනස් කරගත්ත කියල :sorry::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ෆේක් නැති එකානෙ :lol: :lol:
    මගේ එක ෆේක් එකක් කියපං බලන්න..

    මේ වගේ මිනිස්සු අපි අගය කරන්න ඕනේ ඔව්
    ඩෙෆා..

    හොඳ එකා බං. ඌ එන්නේ නෑ දැං :dull:
    ඌ වතාවක් ෆේස්බුක් එකේ ෆේක් එකවුන්ට් එකක් හදල මේකෙ උන්ව බයිට් කරන්න ගිහින් ගූ නෑවනේ බං..:rofl:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මගේ 2007 දී හදපු එකේ ඇත්ත නම දාල හදපු නිසාත් දැන් එළකිරියේ ඇත්ත නමින් එන්න බැරි නිසාත් නිකමට හිතුනු නිසාත් තමා මේ නම දැම්මේ :):):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ නමම තමා. බොරු නමක් දාගන්නේ මොකටැයි කියලා හිතුනා.
    පොඩි වැරැද්දක් කලා නම් දෙක සෙපරේට් කරන්න මැදට හිස්තැනක් නොතියපු එක :(