මෙහෙමයි වෙන්නේ. මම කථාවක් පටන් ගන්නවා. කථාවේ කෑල්ලක් මම කියනවා. ඊගාව කෑල්ල තව එකෙක් කියන්න ඕනේ. ඒකට පස්සේ කොටස තවත් එකෙක් කියන්න ඕනේ. බලමු කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර වේවිද කියලා..
ප්‍රශ්නයක්...දෙන්නෙක් එකම කොටසකට රිප්ලයි කරොත් මොකද වෙන්නේ. එතන අවුලක් තියෙනවා. ඒකට මෙහෙමයි වෙන්න ඕනේ. මම පළවෙනි කොටස පෝස්ට් කරාට පස්සේ ඒක කෝට් කරලා ඊලඟ කොටස තමන් දානවා කියලා පෝස්ට් එකක් දාන්න. හැම කොටසකම මේ විදියට කෝට් එකක් එක්ක ඊගාව කොටස තම් දාන්නේ කියලා පෝස්ට් එකක් වැටෙන්න ඕනේ. ඉස්සර වෙන කෙනාට තමා අවස්ථාව ලැබෙන්නේ කථාවේ නවත්තපු තැන ඉඳන් ලියන්න. ආනිත් අය නොලිය ඉන්න. නැත්තම් මේ ත්‍රෙඩ් එකේ ආතල් එක ගන්න වෙන්නේ නෑ කාටවත්..ලොකු රිප්ලයි ඕනේ නෑ. පොඩි කෑලි ලිව්වාම ඇති.
හරි පටාං ගමු එහෙනම්..
තරිඳු කියන්නේ කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනගන්න ශිෂ්‍යයෙක්. හැමදාම තරිඳු ඉස්කෝලේ යන්නේ 138 බස් එකේ. තරිඳු ඉස්සෙල්ලම පුර්ණිමාව දකින්නේ 138 බස් එකකදී. එයා බස් එකට ගොඩ්වෙන්නේ ගම්සභා හන්දියෙන්. 138 බස් පාරෙම තියෙන ප්‍රසිද්ධ බාලිකා පාසලක තමයි පුර්ණිමා ඉගෙන ගන්නෙත්. දවස් කීපයක් තරිඳු යන බස් එකටම පුර්ණිමා ගොඩවෙනවා.