ElaKiri Story Time

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහෙමයි වෙන්නේ. මම කථාවක් පටන් ගන්නවා. කථාවේ කෑල්ලක් මම කියනවා. ඊගාව කෑල්ල තව එකෙක් කියන්න ඕනේ. ඒකට පස්සේ කොටස තවත් එකෙක් කියන්න ඕනේ. බලමු කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර වේවිද කියලා..

    ප්‍රශ්නයක්...දෙන්නෙක් එකම කොටසකට රිප්ලයි කරොත් මොකද වෙන්නේ. එතන අවුලක් තියෙනවා. ඒකට මෙහෙමයි වෙන්න ඕනේ. මම පළවෙනි කොටස පෝස්ට් කරාට පස්සේ ඒක කෝට් කරලා ඊලඟ කොටස තමන් දානවා කියලා පෝස්ට් එකක් දාන්න. හැම කොටසකම මේ විදියට කෝට් එකක් එක්ක ඊගාව කොටස තම් දාන්නේ කියලා පෝස්ට් එකක් වැටෙන්න ඕනේ. ඉස්සර වෙන කෙනාට තමා අවස්ථාව ලැබෙන්නේ කථාවේ නවත්තපු තැන ඉඳන් ලියන්න. ආනිත් අය නොලිය ඉන්න. නැත්තම් මේ ත්‍රෙඩ් එකේ ආතල් එක ගන්න වෙන්නේ නෑ කාටවත්..ලොකු රිප්ලයි ඕනේ නෑ. පොඩි කෑලි ලිව්වාම ඇති.
    හරි පටාං ගමු එහෙනම්..

    තරිඳු කියන්නේ කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනගන්න ශිෂ්‍යයෙක්. හැමදාම තරිඳු ඉස්කෝලේ යන්නේ 138 බස් එකේ. තරිඳු ඉස්සෙල්ලම පුර්ණිමාව දකින්නේ 138 බස් එකකදී. එයා බස් එකට ගොඩ්වෙන්නේ ගම්සභා හන්දියෙන්. 138 බස් පාරෙම තියෙන ප්‍රසිද්ධ බාලිකා පාසලක තමයි පුර්ණිමා ඉගෙන ගන්නෙත්. දවස් කීපයක් තරිඳු යන බස් එකටම පුර්ණිමා ගොඩවෙනවා.

    :rolleyes::rolleyes::rolleyes:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    tharinduge hitha purnima wetha adi yanne ohutawath nodenimai, tharinduge neth den dinapatha purnimawa soyanawa, namuth eka dinak purnima hedi dedi pirimi lamayekge athin allan 138 bus ekata naginawa, purnima ohu samaga mukulu papa thurulu wi basaye yana hita dakina tharinduge sitha kadagena wetenawa:dull:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy

    එක දැකපු තරිදු 170ට මල පැනලා පුර්නිමාට කැත්තකින් කොටනවා කතාව ඉවරායි ... අසා සිටි ඔබ සැමට ස්තුතියි
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,478
    5,869
    113
    එක දැකපු තරිදු 170ට මල පැනලා පුර්නිමාට කැත්තකින් කොටනවා කතාව ඉවරායි ... අසා සිටි ඔබ සැමට ස්තුතියි

    kathi parath iwasa gena purnima asala thiyana niwsa desata duwagena yanawa..

    '' menna mawa maranawooooo.. mawa beraganiyooo''
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    kathi parath iwasa gena purnima asala thiyana niwsa desata duwagena yanawa..

    '' menna mawa maranawooooo.. mawa beraganiyooo''

    ema niwase sitina chathura thuwaya pitin sale medin bathroom eka desata yana gaman sitina witama, eka parama purnima ema niwase dora eragena ane mawa berganna aiyeee... kiyagena chathurawa bada gani.:baffled:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ema niwase sitina chathura thuwaya pitin sale medin bathroom eka desata yana gaman sitina witama, eka parama purnima ema niwase dora eragena ane mawa berganna aiyeee... kiyagena chathurawa bada gani.:baffled:
    තවත් එක් වැල කතාවක් :lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,478
    5,869
    113
    ema niwase sitina chathura thuwaya pitin sale medin bathroom eka desata yana gaman sitina witama, eka parama purnima ema niwase dora eragena ane mawa berganna aiyeee... kiyagena chathurawa bada gani.:baffled:

    aya chathura ge angey elledi chathura ge thuwa ya kadi bimata watenawa.. eth samaga game minissu chathura ge niwasata athul wenawa..
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    kathi parath iwasa gena purnima asala thiyana niwsa desata duwagena yanawa..

    '' menna mawa maranawooooo.. mawa beraganiyooo''

    එක ඇහිච්ච ගෙදර හිටපු උන් පුර්නිමාව ගේ ඇතුලට එක්කගෙන යනවා :rofl::rofl::rofl:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    එක ඇහිච්ච ගෙදර හිටපු උන් පුර්නිමාව ගේ ඇතුලට එක්කගෙන යනවා :rofl::rofl::rofl:
    අලුත් ස්ටාර්ට් එකකට ගෙමු :yes:
    මෙ හැමදෙයක්ම තරිදු දැකපු හිනයක්ලු . වෙනදා වගේම පුර්ණිමාව දැකින්න බස් හොල්ට් එකට ගියාට එදා පුර්නිමා ආවේ නැලු දැකපු හිනේ නිසා පුර්නිමාව දකින කන් තරිදුට ඉවසිල්ලක් නැහැලු...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,478
    5,869
    113
    game minissu dakina dehin beethiyatath kopayatath path wenawa. game minissu ena wita oun dakinne chathura niruwathin poornimawa badagena inna akarayai

    kopyata path janathawa..ahinsaka chathurawa ata deken ella la.. kate paan kada otha..polu walin paha dennata wiya.. .. mey siyalu siddiya bala gena hitapu kuda daruwek.. ethana hitiya wadi hitiyeku ta ..una siddiya kiyannata wiya..
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    එක දැකපු තරිදු 170ට මල පැනලා පුර්නිමාට කැත්තකින් කොටනවා කතාව ඉවරායි ... අසා සිටි ඔබ සැමට ස්තුතියි

    තරිදු පුර්නිමාට කැත්තෙන් කොටනවා බලන් හිටපු Mr.perera ට මල පනිනවා, පොර තරිදුට ගේම දෙන්න plan එක ගහන්න එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දානවා. පිඉස් මචං උදාව් කියල
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    එක දැකපු තරිදු 170ට මල පැනලා පුර්නිමාට කැත්තකින් කොටනවා කතාව ඉවරායි ... අසා සිටි ඔබ සැමට ස්තුතියි

    :rofl::rofl::rofl::D:D
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    තරිදු පුර්නිමාට කැත්තෙන් කොටනවා බලන් හිටපු Mr.perera ට මල පනිනවා, පොර තරිදුට ගේම දෙන්න plan එක ගහන්න එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දානවා. පිඉස් මචං උදාව් කියල
    පුර්නිමා හා මිස්ටර් පෙරේරගේ අනියම් සම්බන්දේ ගැන මිසිස් පෙරේරට ආරන්චියක් යනවා පස්සේ දැනගන්නවා මෙක පිටිපස්සේ ඉන්නේ තරිදු කියලා
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    පුර්නිමා හා මිස්ටර් පෙරේරගේ අනියම් සම්බන්දේ ගැන මිසිස් පෙරේරට ආරන්චියක් යනවා පස්සේ දැනගන්නවා මෙක පිටිපස්සේ ඉන්නේ තරිදු කියලා

    පස්සේ මිසිස් පෙරේරා තරිදුට දුරකථන ඇමතුමක් ගන්නවා :rolleyes:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    පස්සේ මිසිස් පෙරේරා තරිදුට දුරකථන ඇමතුමක් ගන්නවා :rolleyes:
    මිසිස් පෙරේරා කොල් කරාට පස්සේ තමා දැනගන්නේ පුර්නිමා කියන්නේ පෙරෙරගේ පලවෙනි ලව් එක කියලා :rofl:
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    kopyata path janathawa..ahinsaka chathurawa ata deken ella la.. kate paan kada otha..polu walin paha dennata wiya.. .. mey siyalu siddiya bala gena hitapu kuda daruwek.. ethana hitiya wadi hitiyeku ta ..una siddiya kiyannata wiya..

    aho kedayaki kuda daruwa siddiya pawasana witath game minisun ekathu wi chathurage ata deka ina wate otha niruwathin gas banda pahara di hamaraya
     
    Status
    Not open for further replies.