ElaKiri Story Time

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ත්‍රෙඩ් එක දැම්මේ නම් මේ වගේ මෝඩ ආතල් එකක් ගනී කියන බලාපොරොත්තුවෙන් නෙමෙයි. විහිලුවක් තහලුවක් කරලා ත්‍රෙඩ් එක ඇදගෙන යාවී කියන බලාපොරොත්තුවෙන්. ඒත් දැං මේක කාලකන්නි ආතල් එකකට පෙරලිලා නෙව. ත්‍රෙඩ් එක මම ඩිලිට් කරන්න කියලා මොඩරේටර්වරුන්ට දැනුම් දුන්නා. ත්‍රෙඩ් එකක් තව ටිකකින් ඩිලිට් වේවි..
    :)

    අඩේ ෆන් එකටනේ බන් අපිත් මේ දැම්මේ....
    මොකක්ද අවුල උනේ?
    ඕනනම් ඩිලීට් කරලා දාන්නම් මන් දාපු ඒවා....
    :dull::oo:
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ත්‍රෙඩ් එක ඩිලිට් කරන්න කලින් ඉක්මනට කතාව සමාප්ත කරපල්ලා
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ත්‍රෙඩ් එක ඩිලිට් කරන්න කලින් ඉක්මනට කතාව සමාප්ත කරපල්ලා

    ඊට පස්සේ සබා තොමෝ සතුටින් විසිර ගියාලු. :dull: ත්‍රෙඩ් එක ඉවරයි ලු
     
    Status
    Not open for further replies.