ජිවිතේ කියන්නේ මොකද්ද බන්.?

AnuradhaRa

Well-known member
  • උදාහරණයක් කියන්නං.. උඹලට කාලෙකින් දැකපු නැති යාලුවෙක් හම්බෙනව.. මේ යාලුවව දැක්ක ගමං පරණ අතීත සිද්ධි මතක් වෙන්ඩ ගන්නව නේ...
    ඒ යාලුව දකිනකොට ඔලුවට එන සංඥාවෙ ස්වභාවය තමා මතකය කියන්නෙ...
    අනිත් අතට කියනවනං යාලුවගෙ ස්වරූපය ගොඩනැඟිල තියෙන්නෙ උඹලගෙ මතකය උඩ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mama kiyala deyak aththatama nehe ban..mama kiyana deya hedila thiyenne oluwe thiyena nuron billion gaanaking information process wena kota danena illusion ekak. Ithapan transisor billion 100 connect karala hadana circuit ekak gena..ee eka transistor ekak neuron ekak wage..nuron walata intelligence ekak nehe hebai nuron billion gaana connect wela process wena kota intelligence eka athiwenawa..eke eka kotadak self awareness eka

    ඔව් ඔය කතාව හරි scientifically.... එත් දෙන්නෙක්ගේ සයිල මාරු කරගෙන ගියොත් self awareness එකට මොකද වෙන්නේ.... memories overlap වෙඉ ?? එහෙං නැත්තන් memoriesඔක්කොම erase වෙලා personality and awareness විතරක් swap වෙඉද.??
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,155
    3,161
    113
    අපි ඔය කරල තියෙන බෙදීම් වුණත්, අපේ හිතේ මායාවක් වෙන්ඩ පුලුවං..
    භෞතික ශරීරයයි, ආත්මයයි කියල දෙකක් අපි වෙන් කරගන්නව..පදාර්ථය සහ ශක්තිය කියල වෙන් කරනව
    විඥානය කියල තවත් සංකල්පයක් අපි හිතිං මවාගන්නව.. කවුද දන්නෙ මේව ඇත්තටම තියෙන දේවල්ද කියල
    මනස කියන්නෙත් අපේ මනසෙ මායාවක්ලු :shocked:
    ඒ කිව්වෙ අපි හැමතිස්සෙම මනස මනස කියල කියන්නෙ.. අන්න ඒක..

    Maatath oka hithenawa ban.. Mewa okkoma social/cultural concept ne.minissu wedi denek ge adahasa samaajagatha wenawa.. Mama UK wala inna lankaawe doctor kenek ge bana ahuwa..pora kiyanne thripitakaya unath samahara then wala ekineka parasparai kiyala kata wachanen aapu nisa
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,155
    3,161
    113
    ඔව් ඔය කතාව හරි scientifically.... එත් දෙන්නෙක්ගේ සයිල මාරු කරගෙන ගියොත් self awareness එකට මොකද වෙන්නේ.... memories overlap වෙඉ ?? එහෙං නැත්තන් memoriesඔක්කොම erase වෙලා personality and awareness විතරක් swap වෙඉද.??

    Oya prashna walata kohomada ban uththara hoyanne thaama experiment karala nehene..thawa awurudu 100 k with yai..self awareness ekata memory ekak one nehe Nedda..brain eke neuron walin thamai self awareness eka hedenne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes: :yes:

    මම කියන්නේ මගේ මතකන්, අත්දැකිම් , ආසාවන් .... හැමදේකම පිලිබිබුවක්(representation)...

    මට මොකක් හරි අනතුරක් වෙලා., මගේ මතකයන් නැති උනොත්..... මගේ කලින් තිබබ 'මම' වෙනස් වෙනවා..

    මට මානසික ආබාදයක් හැදිලා මගේ පෞරුෂත්වය වෙනස් උනොත්.... මගේ කලින් තිබබ 'මම' වෙනස් වෙනවා..

    මට වයස අවුරුදු 80දි ඉන්නෙ වයස 20දි හිටපු 'මම' නෙමෙයි........
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    onna mchn man puluwan taram saralawa kiyannan.mewa man Buddhist cosmology+sadguru gen igena gena realize kargatta ewa wala mix ekak.nattan mata kattiya baninawa buddgama kanawa kiyala, sutra wala nethi ewa methana kiyawanawa kiyala.

    mae mulu universe ekama hedila tiyenne 5 elements walin.

    Earth-All that includes physicality
    water-All that includes cohesiveness
    air- All the things in moment
    Fire-All that is related to temperature
    space-All these 4 elements are held together by space.(emptiness you call it)

    mae 5 ekathuwakata tama api mae physical body ekak kiyanne.api ape body eka meka kiyala illusion ekak hitan inne.but attama mewa 5 elements wala ekathuwak misa "ekak" newe.Eka tamai buddagameth kiyanne there not- Self kiyala.mae kisi deyak mage newe.mae mulu universe ekama 5 elements wala ekathuwak misak ekak kiyala wenama ganna be,okoma ekin ekata sambandai.

    ube question eka self kiyana eka copy karana puluwanda kiyala.

    api physical body eka pattakin tiyamu- earth,fire,water,air

    tawa element 1k ithurui "space".oka kawadawath copy karanna be mokada okata tamai api mae universal consciousness eka kiyanne.

    api computer ekaj gattoth earth,fire,water,air kiyana elements tiyenawa.but conciousness kiyana eka ne.living being ekakui physical item ekakui wenas wenne othanadi tama.

    onna man mind kiyana ekata yanawa.

    api western culture eke widiyata mind kiyala hitanne brain ekata.But mind has 16 parts.lesiyata 4 parts walata kadanna puluwan.

    buddhi-Intellectual part (Thoughts,emotions)-mekata tamai api mind kiyala hitan inne.

    ahankara-Identity- mae identity kiyana eka hinda tamai apita emotions/thougts enne.api girl kenekta identify wunoth eka wate tamai buddhi kiyana eka eka wate karakenne.

    manas-A whole bunch of memory.(physical body memory(million years of gene memory)+mental body memory(all memory that is recorded in energy level,even if your physical body dies this mental body memory remains)

    Chitta-Universal consciousness/universal intelligence.meka kisima memory ekakata attach wela ne.meka hemadekatama expand wena intelligence ekak witarai.
    nirvana/samadhi kiyanneth menna mae place ekata.hema memory ekenma disengage wela menna mae state ekata enna puluwannan aye ethanin ehata transformation ekak ne memory ekak nethi hinda.

    uba ahanne self kiyana eka copy karanna puluwanda kiyala.puluwan physical form widiyata.but kawadawath mental body eke memory eka apita copy karanna be.uba widiyata kai,awidiy,natai physical expression ube wagema wei.but universal conciousness(space) kiyana element eka nethuwa ubawa kawadawath copy karanna be.body eka eka wunath ethanta attach wenne wenama mental body ekak,ekata wenama mental body memory ekak tiyenawa.ube body eka eka wunata ubata wada hath pasin wenas widiyata hithana ekenek wenawa.

    man life kiyana eke meaning eka wenama dannan reply eka loku wedi wenawa ban
     
    • Like
    Reactions: KasunKDP

    AnuradhaRa

    Well-known member
  • සම නිවුන්නු දෙන්නෙක් ගත්තොත් එයාලගෙ සෛල ඔක්කොම සර්ව සමයි.. ඒත් එයාල ජීවිතයේ මුහුණ දෙන ඇත්දැකීම් අනුව, ඇති කරගන්න පුරුදු, මතකයන් දෙන්නට දෙන්න වෙනස් වෙන්ඩ පුලුවං..
     
    පට්ට...rep+
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අත්තටම ජිවිතේ කියන්නේ මොකද්ද බන්..?? :dull: :dull: එක එක ආගම් වලින් දර්ශන වලින් ජීවිතේට එක එක අර්ථකතන දෙනවා.. එත් ඇත්තටම මනුස්ස ජිවිතේ කියනේ අපෙ විශ්වයේ බෞතික ගුණවලට සාපේක්ෂව පදාර්ථය/ශක්තිය සකස් වෙච්ච් තවත් එක සැකැස්මක් විතරයි නේද...??? :dull: :dull: :sorry: ....., මගේ ඇගේ තියන සයිලෙන් සයිලේ කොපි කරලා මුට්ටු කරගෙන කරගෙන ගිහිල්ල මම වගේ තව එකෙක් හැදුවොත්... ඌ කවුද ඌ මමමද..? එහෙමත් නැත්තන් මමයි තව කවුරුහරියි අපි දෙන්නගේ ඇගේ තියෙන සයිල එකෙන් එක මාරු කරගත්තොත් ඌ මම වෙන්නෙ කොතැනදිද, මම ඌ වෙන්නේ කොතනදීද..????:nerd: :nerd: :dull:

    :dull::dull::dull:
    ඇත්ත කියන එක බොරුවට සාපේක්ෂයි. බොරුව මේකයි කියලා prejudice එකක් නැතිව ඇත්ත කියල දෙයක් නෑ. ඇත්ත මේකයි කියලා prejudice එකක් නැතිව බොරුව කියල දෙයක් නෑ. නිරපේක්ෂ දෙයක්(මෙතනදී නිරපේක්ෂ ඇත්තක්) ගැන මනසින් හිතලා ඔප්පු කරන්න බෑ.
    මේ වගේ මායාවක් වගේ දැනෙන දේවල් හින්දා ද කොහේ මට හිතන්නේ බුද්ධ ධර්මයේදී විඥානය මායාවක් වගේ ද කොහේ කියලා කියන්නේ. ඕවා ගැන නං තේරුමක් නෑ. හිතනවා නං හිතන්න ගොඩක් දේවල් තියෙනවා බුද්ධ ධර්මයේ සඳහන් වෙලා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    1.+Stardust.jpg

    we_are_stardust-465113.jpg

    stardust.jpg

    I-dont-know-where.jpg
     
    AnuradhaRa

    Well-known member
  • පුද්ගලයො දෙන්නෙක් මනසිනුත් සමාන අවස්ථාවක් ගමු.. ඒත් ඒ මොහොතට විතරයි.. දෙන්න කාලයත් එක්ක ඉස්සරහට යනකොට මුහුණ දෙන්නෙ වෙනස් වෙනස් අත්දැකීම් වලට.. ඒ අනුව ආයෙත් වෙනස් පුද්ගලයො දෙන්නෙක් බවට පත් වෙන්ඩ ගන්නව
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    තමාටත් අනුනටත් අරුත්සම්පන්න දෙයක් කරමින් ජීවත් විය හැකි නම් වඩාත් අගනේය.
    "හොඳ දේ සිතමින් - සිතු දේ කරමින් - හදමින් හැදෙමි"
    මම අසා අැති හොඳ ජීවන තේමාවක්..:):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl::rofl: උඹට තාම මතකයි නේද?

    කොහොම අමතක වෙන්නද බන්... නංගිව මට බැඳලා දෙනවා කියල පොරොන්දු වෙච්ච එකම එකානේ උබ....:rofl::rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද ත්‍රේඩ් එකක්
    අපි කවුද කියලා තීරණය වෙන්නේ කොටස් දෙකක් මත .එකක් අපේ ජාන එකේන් අපේ ශරිරය හා බුද්ධිය තරමක් දුරට තීරණය කරනවා.අනිත් එක අත්දැකීමෙ. එකෙන් ජානවලි තීරණය වුන දෙය හැඩගස්සවනවා

    හපුවා කියලා තියෙන විදියට අපේ ජාන සැකස්මම තියෙන කෙනෙක් හදලා ඒකට අපේ අත්දැකිම් හැම එකක්ම දෙන්න පුලුවන් නම් අපි වගේම එක්කෙනෙක් හදන්න පුලුවන් වෙයි