Ragging at a private bank in Sri Lanka.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
වලියක් වලියක්. subscribed for the educational purpose :shocked::dull:

අම්ම්බෝ උඹ නම් එන්න එපා....:lol::lol::lol::lol:

උඹ ඉන්න වලි කඩු කිනිසි අන්තිමට බෝම්බ, තුවක්කු වලින් නවතින්නේ:P
 
ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
මුද්‍රණ අයියා එල වැඩක් කරලා තියෙන්නේ
මුන්ගේ ගොන් වැඩ වලින් company එකේ නම දැනටම කෙලවිලා ඉවරයි
මිනිස්සු හිතන්නේ ඔය පෙන ටික විතරක් ගැන නෙමේ. මෙතන මෙහෙම නම් ඇතුලේ තව මොනවා වෙනවා ඇතිද කියලා
ඔකේ වැඩට කෙනෙක් යවන්න කලින් දැන් කට්ටිය දෙපාරක් හිතන පරිසරයක් හැදෙයි

හිහ් හිහ්... දැන් කට්ටිය ඕකෙ වැඩට යන්නෙ නැතුව සර්විස් එක දීගන්න බැරුව කස්ටමර්ස්ලා කැඩිලා බැංකුව වහලා දායි. එපා වෙනවා :lol::lol::lol:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:
    ඇවිල්ලා..
    වලයක් ලඟයි..

    වලියක් වගේ තමයි කමෙන්ට් කියවන්න බං ආවේ. බලපන් වයස අවුරුදු 50 ක මනුස්සයෙක්ට මුන් ටික අයියේ, මචං කියලා කතා කරන හැටියක්. :baffled::baffled: :sorry::sorry::sorry: :eek::eek: :dull::dull: :oo::oo: :no::no: :(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සා.. සෝක් වලිය..
    ඉංගිරිස් වලිනුත් බැනගන්නවා අෆ්ෆා..
    සෝක් සෝක්..
    හරි ජාති වලිය ඈ...
    එන්න කියන්න ඕනේ ට්විස්ටඩ්කාරයට..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    අම්ම්බෝ උඹ නම් එන්න එපා....:lol::lol::lol::lol:

    උඹ ඉන්න වලි කඩු කිනිසි අන්තිමට බෝම්බ, තුවක්කු වලින් නවතින්නේ:P

    අඩෝ මුව clash of the clan ගහන්න සෙට් කරලා දියන්කෝ :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අම්ම්බෝ උඹ නම් එන්න එපා....:lol::lol::lol::lol:

    උඹ ඉන්න වලි කඩු කිනිසි අන්තිමට බෝම්බ, තුවක්කු වලින් නවතින්නේ:P

    වලි නෑ බං කිරියේ මම. දැන් වැඩිය ඇක්ටිව් ඉන්නෙත් නෑ පහුගිය දවසක සීන් එකකින් පස්සේ කළකිරීමකින් ඉන්නේ මම. :):):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වලියක් වගේ තමයි කමෙන්ට් කියවන්න බං ආවේ. බලපන් වයස අවුරුදු 50 ක මනුස්සයෙක්ට මුන් ටික අයියේ, මචං කියලා කතා කරන හැටියක්. :baffled::baffled: :sorry::sorry::sorry: :eek::eek: :dull::dull: :oo::oo: :no::no: :(:(
    මුද්‍රණ මාමටද..:lol: මාත් මචං කිව්වනේ ඉස්සර..:dull:
    පස්සෙ ත්‍රේඩ් එකක වයස කියල තිබ්බා..:baffled:
    ඊට පස්සෙ තමා දන්නෙ..:(

    හැබැයි සමහර උන් දැනගත්තත් මචං, අයියෙ කියනවා.. ඔය වයසෙ අයට මචං, අයියෙ කිව්වම හෙන මෙව්වා එකක් එනවලු ඇඟට..:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වලියක් වගේ තමයි කමෙන්ට් කියවන්න බං ආවේ. බලපන් වයස අවුරුදු 50 ක මනුස්සයෙක්ට මුන් ටික අයියේ, මචං කියලා කතා කරන හැටියක්. :baffled::baffled: :sorry::sorry::sorry: :eek::eek: :dull::dull: :oo::oo: :no::no: :(:(

    නොදන්නකම නිසානේ බං එහෙම කරන්නේ. මට ඉස්සෙල්ලම මුද්‍රන අයියා VM එකක් දාන්නේ 2011. ඒ කිරියේ මම උපරිමේටම ට්‍රිප් යන කාලේ. මම ගනන් ගත්තේවත් නෑ. මේ මොකෙද්ද මේ කියලා නිකං හිටියා. පස්සේ මට කිඹුල්ස් තමා කියලා දුන්නේ මුද්‍රන කියන්නේ මේ වගේ වැඩිහිටි හාදයෙක් කියලා. So now I do respect him a lot. :)
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    what you call being professional is not walking like a robot in an office but showing respect to other human beings.You learn at school to become an mature adult.Fun can be in so many aspects.This particular fun is still school level mentality and a utter disgrace to the company itself.Whether it's after the office time or not is not the matter.What is the fun you are having rubbing mud on someones face.

    haha wait till she says "mata awulak naththam anith ayata mokada :D " she's not crying or saying anything against what her mates do right ? doing stupid things to your friends doesnt mean torturing them...that's friendship..i have done such a things to my friends for fun and they have done the same :) but we never got angry over those little things...those are only just some fun memories to us..at least life is not boring when you have stupid friends :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුද්‍රණ මාමටද..:lol: මාත් මචං කිව්වනේ ඉස්සර..:dull:
    පස්සෙ ත්‍රේඩ් එකක වයස කියල තිබ්බා..:baffled:
    ඊට පස්සෙ තමා දන්නෙ..:(

    හැබැයි සමහර උන් දැනගත්තත් මචං, අයියෙ කියනවා.. ඔය වයසෙ අයට මචං, අයියෙ කිව්වම හෙන මෙව්වා එකක් එනවලු ඇඟට..:dull:

    මගේ අම්මට වඩා අවුරුදු 3 යි බාල එහෙම මනුස්සයෙක්ට මචං කියන්න පුලුවන්ද බං.

    මම නම් මාමේ කියන්නෙත් නෑ. දුවෙක් ඉන්නවලු මට වඩා බාලයි අවුරුදු 3 ක් විතර :lol::lol:. මාමේ කිව්වට තොට දුව දෙන්නේ නෑ කිව්වොත් අන්තිමට රෙදිත් නෑ :rofl::lol:. අංකල් තමයි ඉතින් කියන්නේ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    හිහ් හිහ්... දැන් කට්ටිය ඕකෙ වැඩට යන්නෙ නැතුව සර්විස් එක දීගන්න බැරුව කස්ටමර්ස්ලා කැඩිලා බැංකුව වහලා දායි. එපා වෙනවා :lol::lol::lol:

    :lol::lol::lol:
    කියන්න ලේසි පුතේ මම කිවේ රටේ මිනිසුන් බහුතරයකගේ මතය
    කියන දේ හරියට තේරුම් අරන් හිටපන් මුලින්
    ඕක වහන කතාවක් කොහෙද මම කිවේ බොල :P
    මේකෙන් තව ගනුදෙනු කරුවෝ වැඩිවෙයි සමහර විට
    මම කියන්නේ බහුතර දෙමාපියන්ගේ මතය :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නොදන්නකම නිසානේ බං එහෙම කරන්නේ. මට ඉස්සෙල්ලම මුද්‍රන අයියා VM එකක් දාන්නේ 2011. ඒ කිරියේ මම උපරිමේටම ට්‍රිප් යන කාලේ. මම ගනන් ගත්තේවත් නෑ. මේ මොකෙද්ද මේ කියලා නිකං හිටියා. පස්සේ මට කිඹුල්ස් තමා කියලා දුන්නේ මුද්‍රන කියන්නේ මේ වගේ වැඩිහිටි හාදයෙක් කියලා. So now I do respect him a lot. :)

    මමත් මචං කිව්වද කොහෙද බං. දවසක් මොකක් හරි ත්‍රෙඩ් එකක වෙනස් මතයක් තිබිලා ඒකට බැන්නත්ද කොහෙද පෝස්ට් එකක් කෝට් කරලා. මෑතකදි වයස දැකලා තමයි අවබෝධ උනේ අපිට වඩා සෑහෙන්න අත්දැකීම් දැනුම බුද්ධිය තියෙන මනුස්සයෙක් නේද මේ ඉන්නේ කියලා. දැන් ඉතින් අංකල් කියලා තමයි කතා කරන්නේ මම නම්. :):):)
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    :lol::lol::lol:
    කියන්න ලේසි පුතේ මම කිවේ රටේ මිනිසුන් බහුතරයකගේ මතය
    කියන දේ හරියට තේරුම් අරන් හිටපන් මුලින්
    ඕක වහන කතාවක් කොහෙද මම කිවේ බොල :P
    මේකෙන් තව ගනුදෙනු කරුවෝ වැඩිවෙයි සමහර විට
    මම කියන්නේ බහුතර දෙමාපියන්ගේ මතය :lol:

    හරි හරි බන්. මම පොඩි ජෝක්ස් එකක් නේ කරේ..... උඹත් අයියෝ මන්දා
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    උඹ CoC ගහනවද? මොකද්ද ක්ලෑන් එක? Town Hall Lvl කීයද? Exp lvl කීයද?? :කූල්මුණ:

    මම ලගදි සෙට් උනේ බන් තම town hall 6 බන් :(
    කිරියේ සෙට් එකක්ම ඉන්න SL dragonz එකේ මම ඉන්නේ :)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    වලි නෑ බං කිරියේ මම. දැන් වැඩිය ඇක්ටිව් ඉන්නෙත් නෑ පහුගිය දවසක සීන් එකකින් පස්සේ කළකිරීමකින් ඉන්නේ මම. :):):)

    Machan uba pahugiya sathiye Narahenpita Blood Bank ekata awada?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මුද්‍රණ මාමටද..:lol: මාත් මචං කිව්වනේ ඉස්සර..:dull:
    පස්සෙ ත්‍රේඩ් එකක වයස කියල තිබ්බා..:baffled:
    ඊට පස්සෙ තමා දන්නෙ..:(

    හැබැයි සමහර උන් දැනගත්තත් මචං, අයියෙ කියනවා.. ඔය වයසෙ අයට මචං, අයියෙ කිව්වම හෙන මෙව්වා එකක් එනවලු ඇඟට..:dull:

    Mama nam Hemotama Katapura Machan kiyala thamayi kiyanne ban.
    wayasin wediwunath aduwunath.
    mata malliye kiwwoth thama ayiye kiyala katha akranne.

    mokada api hemoma meke samajikayo ne.hemoma eka wage inna onane.
    beda godak thibakthibbama prashna athiwenawa wedi ne>