වලියක් වලියක්. subscribed for the educational purpose![]()





මුද්‍රණ අයියා එල වැඩක් කරලා තියෙන්නේ
මුන්ගේ ගොන් වැඩ වලින් company එකේ නම දැනටම කෙලවිලා ඉවරයි
මිනිස්සු හිතන්නේ ඔය පෙන ටික විතරක් ගැන නෙමේ. මෙතන මෙහෙම නම් ඇතුලේ තව මොනවා වෙනවා ඇතිද කියලා
ඔකේ වැඩට කෙනෙක් යවන්න කලින් දැන් කට්ටිය දෙපාරක් හිතන පරිසරයක් හැදෙයි



ඇවිල්ලා..
වලයක් ලඟයි..









අම්ම්බෝ උඹ නම් එන්න එපා....
උඹ ඉන්න වලි කඩු කිනිසි අන්තිමට බෝම්බ, තුවක්කු වලින් නවතින්නේ![]()

අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිමි![]()




අම්ම්බෝ උඹ නම් එන්න එපා....
උඹ ඉන්න වලි කඩු කිනිසි අන්තිමට බෝම්බ, තුවක්කු වලින් නවතින්නේ![]()



වලියක් වගේ තමයි කමෙන්ට් කියවන්න බං ආවේ. බලපන් වයස අවුරුදු 50 ක මනුස්සයෙක්ට මුන් ටික අයියේ, මචං කියලා කතා කරන හැටියක්.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මාත් මචං කිව්වනේ ඉස්සර..



වලියක් වගේ තමයි කමෙන්ට් කියවන්න බං ආවේ. බලපන් වයස අවුරුදු 50 ක මනුස්සයෙක්ට මුන් ටික අයියේ, මචං කියලා කතා කරන හැටියක්.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

අඩෝ මුව clash of the clan ගහන්න සෙට් කරලා දියන්කෝ![]()
what you call being professional is not walking like a robot in an office but showing respect to other human beings.You learn at school to become an mature adult.Fun can be in so many aspects.This particular fun is still school level mentality and a utter disgrace to the company itself.Whether it's after the office time or not is not the matter.What is the fun you are having rubbing mud on someones face.
" she's not crying or saying anything against what her mates do right ? doing stupid things to your friends doesnt mean torturing them...that's friendship..i have done such a things to my friends for fun and they have done the same
but we never got angry over those little things...those are only just some fun memories to us..at least life is not boring when you have stupid friends 
මුද්‍රණ මාමටද..මාත් මචං කිව්වනේ ඉස්සර..
පස්සෙ ත්‍රේඩ් එකක වයස කියල තිබ්බා..
ඊට පස්සෙ තමා දන්නෙ..
හැබැයි සමහර උන් දැනගත්තත් මචං, අයියෙ කියනවා.. ඔය වයසෙ අයට මචං, අයියෙ කිව්වම හෙන මෙව්වා එකක් එනවලු ඇඟට..

. මාමේ කිව්වට තොට දුව දෙන්නේ නෑ කිව්වොත් අන්තිමට රෙදිත් නෑ 
. අංකල් තමයි ඉතින් කියන්නේ.හිහ් හිහ්... දැන් කට්ටිය ඕකෙ වැඩට යන්නෙ නැතුව සර්විස් එක දීගන්න බැරුව කස්ටමර්ස්ලා කැඩිලා බැංකුව වහලා දායි. එපා වෙනවා![]()





නොදන්නකම නිසානේ බං එහෙම කරන්නේ. මට ඉස්සෙල්ලම මුද්‍රන අයියා VM එකක් දාන්නේ 2011. ඒ කිරියේ මම උපරිමේටම ට්‍රිප් යන කාලේ. මම ගනන් ගත්තේවත් නෑ. මේ මොකෙද්ද මේ කියලා නිකං හිටියා. පස්සේ මට කිඹුල්ස් තමා කියලා දුන්නේ මුද්‍රන කියන්නේ මේ වගේ වැඩිහිටි හාදයෙක් කියලා. So now I do respect him a lot.![]()



කියන්න ලේසි පුතේ මම කිවේ රටේ මිනිසුන් බහුතරයකගේ මතය
කියන දේ හරියට තේරුම් අරන් හිටපන් මුලින්
ඕක වහන කතාවක් කොහෙද මම කිවේ බොල
මේකෙන් තව ගනුදෙනු කරුවෝ වැඩිවෙයි සමහර විට
මම කියන්නේ බහුතර දෙමාපියන්ගේ මතය![]()
උඹ CoC ගහනවද? මොකද්ද ක්ලෑන් එක? Town Hall Lvl කීයද? Exp lvl කීයද?? :කූල්මුණ:


වලි නෑ බං කිරියේ මම. දැන් වැඩිය ඇක්ටිව් ඉන්නෙත් නෑ පහුගිය දවසක සීන් එකකින් පස්සේ කළකිරීමකින් ඉන්නේ මම.![]()




මුද්‍රණ මාමටද..මාත් මචං කිව්වනේ ඉස්සර..
පස්සෙ ත්‍රේඩ් එකක වයස කියල තිබ්බා..
ඊට පස්සෙ තමා දන්නෙ..
හැබැයි සමහර උන් දැනගත්තත් මචං, අයියෙ කියනවා.. ඔය වයසෙ අයට මචං, අයියෙ කිව්වම හෙන මෙව්වා එකක් එනවලු ඇඟට..