ElaKiri Bajaj Pulsar Fan Club-4

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පිටිපස්සට ලොකු එකක් දැම්මම පිකප් එක වැඩී ඒත් ටොප් ස්පීඩ් එක අඩු වෙනව
    ඉස්සරහට තියන එකට වඩා ලොකු එකක් දැම්මම ටොප් ස්පීඩ් එක වැඩි වෙනව
    ඒ නිසා මචන් ඔය දාපු විදියෙන් වැඩි වෙනසක් වෙන එකක් නෑ, තිබ්බ විදියම වෙයි

    motorcycle-sprocket-drive-ratio-chart.jpg
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    සර්විස් කළා සිංහලු.
    ජානක එකෙන් ඊයේ දුන්නේ පල්සර් 135 එකේ චේන් ස්ප්‍රොකට් සෙට් එක හරි යනවා කියලා.අද සර්විස් එකේදී ගලවල බලද්දී පිටිපස්සේ එක ගත්ත එකට වඩා ලොකුයි.සර්විස් එකෙන් කිව්වා අදිනවා අඩුවෙයි අනං මනං.බජාජ් එක හයි කරන්නත් එක්ක 6650/- :shocked:
    පස්සේ මම අරගෙන ඇවිත් ජනක එකේ උන්ට කිව්වා සිද්දිය.පස්සේ පොර කිව්වා ඉස්සරහට එන පොඩි වීල් එක තියෙන එකට වඩා ලොකුයි.ඒ නිසා තියෙන එකට වඩා අඩු වට ප්‍රමානයකදී පස්සහ විල් එක රවුමක් කැරකෙනවා කියලා.දැති ගාන ගණන් කරලා බලලා කිව්වේ.තියෙන එක වට 4 කින් පිටිපස්සේ විල් එක වටයක් කරකවද්දී අලුත් එක වට 3කින් කරකවනවා කියලා.ඕනේ පු#ක් කියලා මම එතනදීම සෙට් කරගෙන ආවා බන් :lol:

    මෙහෙම උනාම වැඩි වෙන්නේ පිකප් එකද මචන්ලා

    පිකප් එක වැඩි,එත් ලොකු වෙනසක් නැ තිබ්බ එකම දැන්මා නම් හරි 135එක 20000වගේ දුවන්න පුළුවන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පිටිපස්සට ලොකු එකක් දැම්මම පිකප් එක වැඩී ඒත් ටොප් ස්පීඩ් එක අඩු වෙනව
    ඉස්සරහට තියන එකට වඩා ලොකු එකක් දැම්මම ටොප් ස්පීඩ් එක වැඩි වෙනව
    ඒ නිසා මචන් ඔය දාපු විදියෙන් වැඩි වෙනසක් වෙන එකක් නෑ, තිබ්බ විදියම වෙයි

    http://cdn1.bikebandit-images.com/m...ets/motorcycle-sprocket-drive-ratio-chart.jpg
    එල මචන් තෑන්ක්ස්. ටොප් ස්පීඩ් එක නම් නැතත් කමක් නෑ.මොකෝ මම මේකෙන් රේස් යන්නයැ :lol:කලාතුරකින් තමා 60kmph පන්නලා යන්නෙත් :)
    පිකප් එකත් තිබ්බ ගානම වගේ තියෙයි නේද මචන්.අඩු වෙන එකක් නැතිවෙයිනේ?
    පිකප් එක වැඩි,එත් ලොකු වෙනසක් නැ තිබ්බ එකම දැන්මා නම් හරි 135එක 20000වගේ දුවන්න පුළුවන්

    පිකප් වැඩි උනාට කමක් නෑ මචන්.ඒක හොඳයි හදිස්සියකට හරි.
    තිබ්බ එකම දානවනම් බජාජ් ඔරිජිනල් එකක්ම ගන්න වෙනවා.ඒ ලබ්බ 6600/- වෙනවා බන්.තේරුමක් නෑ නේ එච්චර දෙන එක
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න මචංලා අවුරුදු 3ක් ලියපු කථාව ඉවර කලා...
    කැමති කෙනෙක් ගිහිං කියවන්න :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1564008
    :shocked::shocked: niwaadu paaduwe kiyawannam :):)

    ආයේ ගියොත් අහන්නම් බැරුව ඇති මම හිතන්නේ.
    guard daannanam amaru wei macho.danna epa kohomath kathai ookata ethakota.ohoma thiyena eka thama lassana matanam :yes::yes:

    සර්විස් කළා සිංහලු.
    ජානක එකෙන් ඊයේ දුන්නේ පල්සර් 135 එකේ චේන් ස්ප්‍රොකට් සෙට් එක හරි යනවා කියලා.අද සර්විස් එකේදී ගලවල බලද්දී පිටිපස්සේ එක ගත්ත එකට වඩා ලොකුයි.සර්විස් එකෙන් කිව්වා අදිනවා අඩුවෙයි අනං මනං.බජාජ් එක හයි කරන්නත් එක්ක 6650/- :shocked:
    පස්සේ මම අරගෙන ඇවිත් ජනක එකේ උන්ට කිව්වා සිද්දිය.පස්සේ පොර කිව්වා ඉස්සරහට එන පොඩි වීල් එක තියෙන එකට වඩා ලොකුයි.ඒ නිසා තියෙන එකට වඩා අඩු වට ප්‍රමානයකදී පස්සහ විල් එක රවුමක් කැරකෙනවා කියලා.දැති ගාන ගණන් කරලා බලලා කිව්වේ.තියෙන එක වට 4 කින් පිටිපස්සේ විල් එක වටයක් කරකවද්දී අලුත් එක වට 3කින් කරකවනවා කියලා.ඕනේ පු#ක් කියලා මම එතනදීම සෙට් කරගෙන ආවා බන් :lol:මෙහෙම උනාම වැඩි වෙන්නේ පිකප් එකද මචන්ලා
    keeyada machan dan daapu eka ?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    guard daannanam amaru wei macho.danna epa kohomath kathai ookata ethakota.ohoma thiyena eka thama lassana matanam :yes::yes:

    keeyada machan dan daapu eka ?

    දාන්නේ නෑ බන්.දැම්මොත් හෙන කැතයි.ඒ නිසානේ ඔහොම එවන්නත් ඇත්තේ.

    3000/- බන් ROLON කියලා එකක්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එල මචන් තෑන්ක්ස්. ටොප් ස්පීඩ් එක නම් නැතත් කමක් නෑ.මොකෝ මම මේකෙන් රේස් යන්නයැ :lol:කලාතුරකින් තමා 60kmph පන්නලා යන්නෙත් :)
    පිකප් එකත් තිබ්බ ගානම වගේ තියෙයි නේද මචන්.අඩු වෙන එකක් නැතිවෙයිනේ?

    නෑ බං පොඩි ප්‍රමානයක් වැඩි උනොත් මිසක් පිකප් එක නම් අඩු වෙන් නෑ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දාන්නේ නෑ බන්.දැම්මොත් හෙන කැතයි.ඒ නිසානේ ඔහොම එවන්නත් ඇත්තේ.

    3000/- බන් ROLON කියලා එකක්

    ඔය දැං දැම්මෙ පල්සර් 135 එකට එන එකද?
    මගෙ 135 එකටත් දැං දාන්න වෙලා ආපහු මට මතක විදියට 5 හෝ 6 වෙනි Sprocket සෙට් එක මේ දාන්නෙ..
    :shocked::shocked::shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දාන්නේ නෑ බන්.දැම්මොත් හෙන කැතයි.ඒ නිසානේ ඔහොම එවන්නත් ඇත්තේ.3000/- බන් ROLON කියලා එකක්
    elaz macho :)

    ඔය දැං දැම්මෙ පල්සර් 135 එකට එන එකද?
    මගෙ 135 එකටත් දැං දාන්න වෙලා ආපහු මට මතක විදියට 5 හෝ 6 වෙනි Sprocket සෙට් එක මේ දාන්නෙ..
    :shocked::shocked::shocked:
    :shocked::shocked::shocked:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔන්න මචංලා අවුරුදු 3ක් ලියපු කථාව ඉවර කලා...
    කැමති කෙනෙක් ගිහිං කියවන්න :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1564008

    PDF එකක් නැද්ද බන්.තියෙනවනම් දාපන්කෝ පාඩුවේ කියවන්න පුළුවන් එතකොට
    උඹේ හැකියාව නම් පට්ටයි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑ බං පොඩි ප්‍රමානයක් වැඩි උනොත් මිසක් පිකප් එක නම් අඩු වෙන් නෑ
    එල මචන් එහෙනම් අවුලක් නෑ.:)
    ඔය දැං දැම්මෙ පල්සර් 135 එකට එන එකද?
    මගෙ 135 එකටත් දැං දාන්න වෙලා ආපහු මට මතක විදියට 5 හෝ 6 වෙනි Sprocket සෙට් එක මේ දාන්නෙ..
    :shocked::shocked::shocked:

    ඔව් මචන් 135 එකට එන එක
    අම්මටසිරි දැන් ලක්සේ පැනලා කොච්චර දුවලද බන්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ආ තවම අලුත් බයික් එකක්නේ 20000 ක්වත් දුවලා නෑ :P:lol:

    එන්ජිමට පේන්ට් පාරක් අල්ලල අලුත් ඩිස්ක් එකක් දාල තම්බියෙක්ට විකුනනව පැදලම නෑ ගෙදර තිබ්බෙ කියල :lol::lol::lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: මාමගේ ඉතින් 200 එකක් නේ....?? අපේ 150 නේ.... වෙනස්.... මම හිතන්නේ 110 වලට වඩා ලොකු එකක් දාන්න බෑ.... :(

    120 දාන්න පුළුවන් මාමේ..අපේ ඉසුරු මල්ලිගේ පල්සරේට දාලා තිබ්බේ...හැබැයි නුලයි දෙකයි ඉඩ තියෙන්නේ ඔය ස්වින් ආම් එකේ...හොදම දේ 110 දාන්න...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: මම දැන් 37000ක් ද කොහෙදෝ දුවලා බං.... දැන් දැන් සාත්තුවත් අඩුයි බයික් එකට..... ඒ දවස් වල නම් පරිස්සම් කලා මලක් වගේ..... දැන් වැඩ වලට හිර වෙලා..... බයික් එක හෝදන්නවත් මතක් වෙන්නේ නෑ........ මේ වහින වැහිත් එක්ක හෝදලා ඉවරයකුත් නෑ..... :dull:

    පල්සරේ චෙන් ස්පොකට් වල ගණනුත් පොඩ්ඩක් අහන් වරෙන් මචෝ ජානක එකෙන්...... ඉන්දියන් නෙවේ තායිවාන් වගේ එකක්..... :D නැත්නම් ඕක දාන්න වෙච්ච වෙලාවට ඉන්දියන් එකක් වැඩි ගානට දාන්න වෙන්නේ..... මතකනේ එයාර් ෆිල්ටරේම ගණන්...... Bosch එක 50/= යි බජාජ් එක 800/= ද කොහෙද.....!! :growl:

    මචන් මගේ බයික් එකේ චේන් එක මම දැම්මේ කඩවත කඩේකින් අරන්..මට ඉසුරු මල්ලි තමයි එතන සෙට් කලේ..මගේ එන්නේ ඕරිංග් චේන් එකක්නේ..ඒ උනාට මම දැම්මේ මේ පාර නොර්මල් චේන් එකක්..තායිවාන් හොද එකක් ගත්තා 1200 ක් වගේ උනේ..පට්ට බං ඒ චේන් එක..ඉස්සරහ ස්පොකට් එක රුපියල් 200 යි උනේ සිංහලු...ඔය ටික කම්පනියෙන් කොරන්ට ගියා නම් වුෂණ කෝෂත් උගත් තියන්ට වෙනවා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ඔය දැං දැම්මෙ පල්සර් 135 එකට එන එකද?
    මගෙ 135 එකටත් දැං දාන්න වෙලා ආපහු මට මතක විදියට 5 හෝ 6 වෙනි Sprocket සෙට් එක මේ දාන්නෙ..
    :shocked::shocked::shocked:

    :shocked: යකෝ ඕක කොච්චර දුවලද දැන්.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19280348 said:
    120 දාන්න පුළුවන් මාමේ..අපේ ඉසුරු මල්ලිගේ පල්සරේට දාලා තිබ්බේ...හැබැයි නුලයි දෙකයි ඉඩ තියෙන්නේ ඔය ස්වින් ආම් එකේ...හොදම දේ 110 දාන්න...

    :oo: ඉසුරුවගේ එක 180 නේද මාමේ......?? :oo:

    දැන් තියෙන්නේ 100/90/17 නේ...... 110/90/17 දාන්නද නැත්නම් 110/80/17 දාන්නද....?? :D