පිටිපස්සට ලොකු එකක් දැම්මම පිකප් එක වැඩී ඒත් ටොප් ස්පීඩ් එක අඩු වෙනව
ඉස්සරහට තියන එකට වඩා ලොකු එකක් දැම්මම ටොප් ස්පීඩ් එක වැඩි වෙනව
ඒ නිසා මචන් ඔය දාපු විදියෙන් වැඩි වෙනසක් වෙන එකක් නෑ, තිබ්බ විදියම වෙයි
ඉස්සරහට තියන එකට වඩා ලොකු එකක් දැම්මම ටොප් ස්පීඩ් එක වැඩි වෙනව
ඒ නිසා මචන් ඔය දාපු විදියෙන් වැඩි වෙනසක් වෙන එකක් නෑ, තිබ්බ විදියම වෙයි
Last edited:

ජානක එකෙන් හයි කරලත් දෙනවද....?? බජාජ් එක එච්චර ගණන්ද බං......?? 
නැත්නම් ඕක දාන්න වෙච්ච වෙලාවට ඉන්දියන් එකක් වැඩි ගානට දාන්න වෙන්නේ..... මතකනේ එයාර් ෆිල්ටරේම ගණන්...... Bosch එක 50/= යි බජාජ් එක 800/= ද කොහෙද.....!!