නෑ බන්..DID තායිවාන් එක තියනවා ගනන් අඩුයි ඊට වඩා ගොඩක්.. ඒක අවුලක් නෑ සෑහෙන කාලයක් දුවන්න පුලුවන්. කොහොමත් ඉන්දියන් ඒවට වඩා හොඳයි.
![]()
![]()
uba mita kalin chain eka maru kalada?
එළ එළ... මං මාරු කලේ 40000න්. මේ පාර දැම්මේ ජපන් සෙට් එකක්. 6000ක් උනා.නෑ මචන් කලින් මාරු කරලා නෑ.
අද ජානක එකෙන් අරන් ආවා සෙට් එකම 3000/-
ROLON කියලා එකක්
එළ එළ... මං මාරු කලේ 40000න්. මේ පාර දැම්මේ ජපන් සෙට් එකක්. 6000ක් උනා.
උඹේ චේන් ගාර්ඩ් එකක් තියෙනවනේ නේද?මගේ එකේ නෑනේ බන්.ඒ නිසා ඉක්මනට කෙල වෙන්න ඇත්තේ.
ෆුල් කවර් නේ...
ෆුල් කවර් නේ...
මටත් දැං හිතිලා තියෙන්නේ අයියාගේ චේන් ඔයිල් සීන් එක හයි කර ගන්න.. වැස්ස කාලෙට එපා වෙනවා අප්පා දවස ගානේ ඔයිල් දාන්න ගියාම![]()

හවස කෝල් කළා මම.එතකොට කිව්වා ඔය සිද්දිය.
ඔයිල් දාලා තියෙනවා.හිර වෙනවා වගේ දැනෙන වෙලාවට.
ඔව් චේන් ගාර්ඩ් එකක් නෑනේ.ඒක තමා කලින් කෙල වුණේ.
මාමා කියක් දුවලද දැන් ?
එල එල
මම දැන් 37000ක් ද කොහෙදෝ දුවලා බං.... දැන් දැන් සාත්තුවත් අඩුයි බයික් එකට..... ඒ දවස් වල නම් පරිස්සම් කලා මලක් වගේ..... දැන් වැඩ වලට හිර වෙලා..... බයික් එක හෝදන්නවත් මතක් වෙන්නේ නෑ........ මේ වහින වැහිත් එක්ක හෝදලා ඉවරයකුත් නෑ.....
නැත්නම් ඕක දාන්න වෙච්ච වෙලාවට ඉන්දියන් එකක් වැඩි ගානට දාන්න වෙන්නේ..... මතකනේ එයාර් ෆිල්ටරේම ගණන්...... Bosch එක 50/= යි බජාජ් එක 800/= ද කොහෙද.....!! 
උඹේ චේන් ගාර්ඩ් එකක් තියෙනවනේ නේද?මගේ එකේ නෑනේ බන්.ඒ නිසා ඉක්මනට කෙල වෙන්න ඇත්තේ.
බැරිද ඕකට චේන් ගාඩ් එකක් සෙට් කර ගන්න.....?? නැත්නම් මඩ වලට ඉවරයි චේන් එක...... 
අපේ උන් එපා කියන දේමයි කරන්නෙ.අන්න අහරෙ වැල්ල දිගට පෝලිමේ කුනුගොඩක් බලන්න



අපේ උන් එපා කියන දේමයි කරන්නෙ.අන්න අහරෙ වැල්ල දිගට පෝලිමේ කුනුගොඩක් බලන්න
![]()
Oka penne na vatenava. Pichhenava ne vatenakotama


උදේ සර්විස් කරගෙන ආවේ.උදේ 12 ට විතර ජානක එකට ගිහින් ආවේ.අපරාදේ.ආයේ ගියොත් අහන්නම්මම දැන් 37000ක් ද කොහෙදෝ දුවලා බං.... දැන් දැන් සාත්තුවත් අඩුයි බයික් එකට..... ඒ දවස් වල නම් පරිස්සම් කලා මලක් වගේ..... දැන් වැඩ වලට හිර වෙලා..... බයික් එක හෝදන්නවත් මතක් වෙන්නේ නෑ........ මේ වහින වැහිත් එක්ක හෝදලා ඉවරයකුත් නෑ.....
![]()
පල්සරේ චෙන් ස්පොකට් වල ගණනුත් පොඩ්ඩක් අහන් වරෙන් මචෝ ජානක එකෙන්...... ඉන්දියන් නෙවේ තායිවාන් වගේ එකක්.....නැත්නම් ඕක දාන්න වෙච්ච වෙලාවට ඉන්දියන් එකක් වැඩි ගානට දාන්න වෙන්නේ..... මතකනේ එයාර් ෆිල්ටරේම ගණන්...... Bosch එක 50/= යි බජාජ් එක 800/= ද කොහෙද.....!!
![]()
බැරුව ඇති මම හිතන්නේ.බැරිද ඕකට චේන් ගාඩ් එකක් සෙට් කර ගන්න.....?? නැත්නම් මඩ වලට ඉවරයි චේන් එක......
![]()

