ඉසුරුවගේ එක 180 නේද මාමේ......??
![]()
දැන් තියෙන්නේ 100/90/17 නේ...... 110/90/17 දාන්නද නැත්නම් 110/80/17 දාන්නද....??![]()
ඒක පරණ 180 නේ ..මාමගේ ස්වින් ආම් එකම තමයි එකෙත් ආවේ...ඕකට 90 දාන්න එපා..80 දාන්න..පෙනුමයි
ඉසුරුවගේ එක 180 නේද මාමේ......??
![]()
දැන් තියෙන්නේ 100/90/17 නේ...... 110/90/17 දාන්නද නැත්නම් 110/80/17 දාන්නද....??![]()
ubalage brake disc pad keeyada company sinhalayo ? man lagadi damma 950![]()
රු.600 සහෝ ඉස්සරහා බ්‍රේක් පෑඩ්..... පස්සේ ලයිනර් 500/= රිදෙයි මේවා ඈහෙනකොට නම්......!! 
අම්මටසිරි.. ජේඩ් එක ආවාද යකූ..master cylinder repair kit + labour charges = 1200
full service = 1950

කෝ ෆොටෝ ..

රු.600 සහෝ ඉස්සරහා බ්‍රේක් පෑඩ්..... පස්සේ ලයිනර් 500/= රිදෙයි මේවා ඈහෙනකොට නම්......!!
![]()
අම්මටසිරි.. ජේඩ් එක ආවාද යකූ..කෝ ෆොටෝ ..
අපිට කියන්න වත් එපා![]()
![]()

හැබැයි හොර බොරු නෑ රියල් සින්හල කොම්පැනි™ බඩු![]()
ජන්තු අයියා;19280583 said:පුතා ඔය ජේඩ් ඒක ගෙනාවද?

ජන්තු අයියා;19280707 said:ගෙඩිය පිටින්ද ගලවලද ගේන්නේ?
Kurunegalin unregistered ekak gannawa onna ohe 
යකෝ ඕක කොච්චර දුවලද දැන්.....??

ubalage brake disc pad keeyada company sinhalayo ? man lagadi damma 950![]()

වැඩිය නෑ මාමි තාම එක්ලක්ශ දහනවදාස් හාරසිය විසිහතරයි![]()
ලක්ශෙන් 0 වෙලා දැං ආපහු 19424ක් දුවල
machan ke sarayak bore karada
1st sare kiyenda kare

පල්සර් 135 කම්පැනි එක 630යි
ලෝකල් තායිවාන් එකක් තියනව 450 (මේක එල)
ටිප් ටොප් කියල එකක් තියනව 210ට![]()

950 kiyanne ithin 1000k kudune 
පල්සර් 135 එක අනිව 50 වෙනකොට බබා හම්බවෙනව..

echchara ikmanata enawada bun ? 

වැඩිය නෑ මාමි තාම එක්ලක්ශ දහනවදාස් හාරසිය විසිහතරයි![]()
ලක්ශෙන් 0 වෙලා දැං ආපහු 19424ක් දුවල
ලක්ෂෙන් ඩිජිටල් මීටරේ "0" වෙනවද සිංහළු.....?? යකෝ උඹ ඕක ඔච්චර දුවන්නේ කොහෙද....?? 
එන්ජිමට පේන්ට් පාරක් අල්ලල අලුත් ඩිස්ක් එකක් දාල තම්බියෙක්ට විකුනනව පැදලම නෑ ගෙදර තිබ්බෙ කියල![]()