වැලා මාමිගෙ පල්සරේ මීටරේ ඩව්න්ග්රේඩ් කරා නේද![]()
ඩවුන්ග්රේඩ් කරලා හැබැයි ආයෙත් තිබ්බ ගානටම අරන් දුන්නා..... 

වැලා මාමිගෙ පල්සරේ මීටරේ ඩව්න්ග්රේඩ් කරා නේද![]()
ඩවුන්ග්රේඩ් කරලා හැබැයි ආයෙත් තිබ්බ ගානටම අරන් දුන්නා..... 
මෙහේ ගන්න තියෙනවද බං....?? ග්ලවුස් දෙක දාන නිසා ඕවා හයි කරාට වැඩක් නැති වෙයි......!!
![]()
ඕනෑ තරම් මෙහෙ තියෙනවා ගන්න මගේ බයික් එක ගන්න යනකොට ඕවා ගලවලා හේන තොගයක් තිබ්බා, md90 වල තමා වැඩිපුර තිබ්බේ
කතා කරලා වැඩක් නෑ..... මට සෙට් උන හොදම වැස්ස තමා දඹුල්ලේ ඉදන් ගෙදරට එනකම්ම එක දිගට තිබ්බ වැස්ස...... එදා නම් බයික් කියන එක එපාම උනා......
තනියමත් නෙවේ ඩබල් දාලා....... ගෙදර ආවහම කකුල් අත පය අයිස් වල දාලා වගේ තිබ්බේ......
![]()
මොබිල් අර 720/= ගානට අරන් දාන ඔයිල් එක එච්චර දුවන්න පුලුවන්ද...?? මම නම් කැල්ටෙක්ස් දැම්මත්...... කැස්ට්‍රෝල් දැම්මත් 2500ට අඩුවෙන් මාරු කරනවා බං සර්විස් එකේදි.....
![]()

glouse දැන්මට හොදට රත් වෙන ඒවා තියෙනවා 70c වගේඕනෑ තරම් මෙහෙ තියෙනවා ගන්න මගේ බයික් එක ගන්න යනකොට ඕවා ගලවලා හේන තොගයක් තිබ්බා, md90 වල තමා වැඩිපුර තිබ්බේ
![]()

how much ?![]()
ඔව් ඒක තමයි.. මම දාන්නෙ 20යි 50.. උන් කියන්නෙ 5000ට වඩ පුලුවන් කියල
කෑන් එකේ ගහලා තියෙනවද එහෙම.....?? මම දැක්කේ නෑ නේ..... 
Very touching songbike ekakuth thiyenawa balapallako
![]()
Very touching songbike ekakuth thiyenawa balapallako
![]()
කෑන් එකේ ගහලා තියෙනවද එහෙම.....?? මම දැක්කේ නෑ නේ.....
![]()
http://www.mobil.com/Mexico-English/Lubes/PDS/GLXXENPVLMOMobil_Super_Alto_Kilometraje_20W-50.aspx
Very touching songbike ekakuth thiyenawa balapallako
![]()

ජන්තු අයියා;19295222 said:අයියෝ මම මේ මගුල බැලුවා..හපොයි..මට ඉදලා වඩක් නෑ....මට වහ ගෙනත් දියල්ලා
අපරාදේ මගේ මේක බලන්න ගිය data ටික
පට්ට නේBike 1
මා නම් දුවනවා මේ වගේ උං එපා....
ඇත්තමයි .. දුවනවා....පනිනවා... මැරෙනවා....
ඇහුවේ... මං ටිකයි.... පැය තුනක් රෙයි වගෙයි...
අයියෝ... සිරිලකේ.. විනාසේ.. අතලගයි.....
![]()

Very touching songbike ekakuth thiyenawa balapallako
![]()
අළුතෙන්ම ගත්ත එකක් නම් මුල්ම සර්විස් දෙක ඉවර වෙනකම් ඔය වගේ තමා.......
![]()
නොමල් 40+ කරනවා...... 43ක් විතර.....![]()
දුර යනවා නම් 50+ කරනවා.....![]()
![]()